Sinhalayek nam meka kiyawannama ONI.

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
Machan, Api poddak hithamu ape rata gana.

Me ratata salli (videsha vinimaya) genne sinhala api. govithan karala, garment wala duk vindala, rata rassa karala.

Hamudawe marenne ape sinhala kollo.

E unata me rate salli karayo okkoma muslim. Ai e?

:frown::frown::frown::frown::frown::frown:

dan athi bang...api nikan randu una muslims lath 1ka..podak kata wahagana idapan:growl:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
muslim aya machan kohoma hari business mane karanna balanna podi ekage idan igana ganna ekatath wada ballannama eeaka (dan dan tikak igana gannawa eath samahara pathi wala witharai :lol:
 
May 17, 2006
3,632
90
0

dan athi bang...api nikan randu una muslims lath 1ka..podak kata wahagana idapan:growl:

ඔව් එක ඇත්ත මුස්ලිම් මිනිස්සු බිස්නස් කරනවා හොදට.... ලාබය අඩුවෙන් එක තමා රහස... අනිත් එක උන් කවදත් එක වගේ එවා කරන්නේ නැහැ ( සිල්ලර කඩයක් ගවින් තව කඩයක් දාන වගේ...) එකනිසා... උන් දියුනු වෙනවා.... සින්හල අපි එක එකාට වල කපමින් අලස කමින් ඉන්නවා කාලය නාස්ති කර කර එකනිසා අපි හැමදාම එකතැන....
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Hi dear... Kohomada meedawaswala Fakistaane?? Ooro tika saneepeta innawada petiyo:lol: :lol:
Ane yako thota lejjaawak kiyala deyak nee needa eee? Methana aawa kunuharupa wakkaranna gal moosala oora. Thoowa ban karaalu needa :eek::eek:.. Ane mokada danne ne:sorry: Hari paw podi eka :lol: . OOronta mona saukyayakda banz... Beruwala hitawapu pol peleekata choo karala mada walaka nida ganin :growl:



:lol::lol::lol::lol::lol:
 

h.lasitha

Member
Feb 25, 2008
91
1
0
Kottawa
ammo.. ubala hithana dewal... meka waradi widiyata kattiyata hithey.. balagena machang.. oya wage ideas eliyata danne... please think twice before you say something... ratata thawath prashnayak nowenda waga balaganda one api...
 
Oct 24, 2009
185
3
0
Good grief...

The problem is not Muslim people or Tamil people. :no:

The problem is us Sinhala. The British came along and told us if you want status become a lawyer, doctor or engineer, become WOGs and youll be happy. It was to their advantage to have a ruling elite who worshipped them, and it still is.

But what we need is Sinhala people to be involved in commerce, to learn English (the language of international commerce), learn modern business practices and to form business networks. We need to start trading internally and exporting overseas. If that doesnt happen wealth distribution will always imbalance away from us Sinhala. without commerce there is no wealth and no jobs.

Blaming others for our problems is pathetic. we need to act now to change things and wake up to the facts.
 

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
මෙයා හදන්නේ ජාතිවාදය අවුස්සන්න වගේ.....:growl:
මටත් දනුයි තෙරුනේ.........:(
මුට රෑවටිලා කොමෙන්ට්ස් දාන්න එපා ..........
:growl::growl::growl:
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Machan, Api poddak hithamu ape rata gana.

    Me ratata salli (videsha vinimaya) genne sinhala api. govithan karala, garment wala duk vindala, rata rassa karala.

    Hamudawe marenne ape sinhala kollo.

    E unata me rate salli karayo okkoma muslim. Ai e?

    :frown::frown::frown::frown::frown::frown:

    සිංහල ට ඔච්චර ආදරේ නම් ඇයි සිංහලෙන් කොටන්නේ නැත්තේ
    අපි පටන් ගමු සිංහල කම අපෙන්ම
    මොකද කියන්නේ

     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    well its coz they are thought to make money only...
    well the other religons teach Peace and path to freedom..

    but the Muslim teach to kill there own kind ..
    and make money only. every thing is money money money...
    they dont respect any other Religon Or any other Human kind...
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මුස්ලිම් අය දුක් විදින්නෙ නෑ කියලද උබ කියන්නේ? ලොල් ඔය කොළඹ පැත්තෙ ගිහින් බලපං කෝ හරියට ඉඩමක්වත් නෑ, ගොඩක් සිංහලයන්ට එහෙම තත්වයක් නෑ. උන්ට සල්ලි තියෙන එක පුදුමයක් නෙමේ උන් අපේ උන්(සමහර) වගේ හම්බෙන ඒවයින් බීල නාස්ති වෙන්නේ නෑ
    එකෙක් අහල තියෙනවද කසිප්පු ගහන මුස්ලිම් කෙනෙක් ගැන?
    උඹලගෙ වැරද්ද යකෝ තියන අවස්ථාවෙන් හම්බ කරන් ඉතුරු කරගන්නේ නැතුව මගුලක් කතා කරන එක, ජාතිය හැම ලබ්බටම පලි නෑ. මුස්ලිම් අය ආවෙ වෙළදාමට ඉතින් උන් ඒක හොදට කරන් යනව, අපේ උනුයි වැටිල තියෙන්නේ උන් නැගල නෙමේ උන් එදා හිටියෙත් ඔහොම තමා දැන් ඔය ටැක්ස් එහෙම හොර මගඩි දානව, ඒව ඉතින් අපේ උන් කරන ඒව එක්ක නොසැලකිය හැකියි..

    මං මෙතන කතා කලේ ඔබ කියූ දේ ගැන පමණයි වෙන ඒව ඇද ගන්න එපා මේකට මේක ගැන කතා කරනව නම් මේක ගැනම කතා කරන්න, අනික මෝඩයෙක් වගේ ජාතිවාදේ අවුස්සන්න හදන්නත් එපා ඇවිස්සෙන්න ඕන වෙලාවට ඇවිස්සෙන අය ඉන්නව ඕන තරම්, උන් ඔබ තරම් මෝඩ නෑ.
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Machan, Api poddak hithamu ape rata gana.

    Me ratata salli (videsha vinimaya) genne sinhala api. govithan karala, garment wala duk vindala, rata rassa karala.

    Hamudawe marenne ape sinhala kollo.

    E unata me rate salli karayo okkoma muslim. Ai e?

    :frown::frown::frown::frown::frown::frown:

    සහෝදරයා.. මමත් මගේ අදහස කියන්නම් පොඩි ඉල්ලීමකුත් එක්ක..
    ඉල්ලීම තමයි කරුණාකරලා මේ වගේ පෝස්ට් දානකොට දෙපාරක් කල්පනා කරන්න. අවුරුදු ගාණක් එකට කිසිම භේදයක් නැතිව හිටපු අපි කොහෙවත් යන ජාති භේදයක් අල්ලගෙන ආයිත් කුළල් කා ගන්න ඕනි නෑ නේ..

    මගේ අදහස තමයි ඔය වෙනත් ජාතීන් අපේ රටේ සල්ලි තියෙන අය බවට පත් උණේ අද ඊයෙ නෙවෙයි කියන එක.. ඒක අතීතයේ අපේ දේශපාලුවො, සුද්දො වපුරපු බීජ වල අස්වැන්න. ඉස්සර අත පය හොලවලා වැඩක් කරලා හම්බකරන් කාපු අපි දැන් නිකම් ඉඳන් හම්බකරන්න පුරුදු වෙලා. අපි දැන් පුරුදු වෙලා ඉන්නෙ කාට හරි ඇඟිල්ල දික් කරන්න / ඉහලට යන මිනිහෙක් ගෙ කකුලෙන් අදින්න මිසක් අපිත් දියුණු වෙන්න මාර්ගයක් හොයන එක ගැන නෙවෙයි. ඒක අපේ වැරැද්ද මිසක් සල්ලි තියෙන මුස්ලිම් මනුස්සයගෙ හෝ වෙනත් ආගමිකයෙකුගෙ වැරැද්ද නෙවෙයි. නිකම් කල්පනා කරල බලන්න මුස්ලිම් මනුස්සයෙකුගෙ රෙදි කඩේකයි සිංහල මනුස්සයෙකුගෙ රෙදි කඩේකයි වෙනස.. මුස්ලිම් මනුස්සයා "එන්න මහත්තයා" කියල කථා කරල එකම ඇඳුම දහ පාරක් හරි ඇදල අපිට පෙන්නයි. ඒත් සිංහල කඩේකට ගියොත් උන්ගෙ ලොකු එක තමයි බලන්න වෙන්නෙ. "උඹට ඕනි නම් ගනිං.. නැත්නම් නිකා ඉඳපන්" වගේ තමයි ඇඳුමක් පෙන්නන‍්නෙ. ඉතිං කාගෙද වැරැද්ද?? සිංහලයගෙම නේද?? අපිට අපේ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නෙ නෑ. අනිත් එකාගෙ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා.. එහෙම නේද??
    මම නම් කියන්නෙ අපි අරූ මෙහෙමයි, මූ මෙහෙමයි කිය කියා ඉන්නවට වඩා විවෘතව සහ අවංකව කල්පනා කරල දියුණු වෙන්න මාර්ග හොයන එක හොඳයි කියල.. අද ලංකාවෙ ලොකුම සල්ලිකාරයා වෙන ආගමිකයෙක් කියල හිතමුකෝ. ඒත් අපිටත් පුළුවන් උත්සාහය තියෙනව නම් ඒ තත්වෙට එන්න.
    Everything is Possible!! මම හිතන්නෙ එහෙමයි. B+

    මේක මගේ අදහස.. මම දන්නෑ ඔයාලා මොනව හිතයි ද කියල.
     
    • Like
    Reactions: sirajstc

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එහෙමම කියන්න අමාරුයි නේද?
    මොකද දෙමල මිනිස්සුත්, මුස්ලිම් මිනිස්සුත් ඉන්නව ගොවිතැන් කරන. බහුතරය අපි තමයි මම හිතන විදිහටත්. නමුත් උනුත් ඉන්නව.
    garment factory වලනම් බහුතරයම ඉන්නෙ සිංහල අය තමයි.
    හමුදාවෙත් වැඩියෙන් මැරුණෙ සිංහලයො තමයි. ඒත් දෙමල අයත් මුස්ලිම් අයත් එහෙන් මෙහෙන් හිටියා. මුස්ලිම් Brigadiers ලත් පුදුකුඩුඉරිප්පු වලටම ගියා.

    මම නං හිතන්නෙ මුස්ලිම් ආගම අදහන අය business වලට හරි දක්ෂයි. unity plaza ගියහම තේර්රෙනවනේ.... පිටකොටුව කොටුව මරදාන වගේ පැතිවලට ගියහම තරු විසිවෙනව. බඩුවක් ගන්න සිංහල කඩ තියෙනේ හරිම අඩුවෙන්.

    මෙන්න මේ බව අපිට පේනවා... - කොහොමටත් උන් මේ රටේ බල පුලුවන් කාරයො ටිකක් වෙලා තියෙන්නෙ දැන්. -

    මේක අපේ රට.අපිත් පුලු පුලුවන් විදිහට දියුණු වෙන්න බලන්න ඕන. නව ව්‍යාපාර අරඹන්න ඕන. මම කියන්නෙ රස්සාවලට යනව වගේම රස්සාවල් දෙන අය බවටත් පත් වෙන්න ඕන. නැත්තම් sure එකට සිංහල කියන නමවත් හොයන්න වෙන්නෙ නෑ තව අවුරුදු 500ක් විතර ගියාට පස්සෙ.

    - තෙරුවන් සරණයි!
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සහෝදරයා.. මමත් මගේ අදහස කියන්නම් පොඩි ඉල්ලීමකුත් එක්ක..
    ඉල්ලීම තමයි කරුණාකරලා මේ වගේ පෝස්ට් දානකොට දෙපාරක් කල්පනා කරන්න. අවුරුදු ගාණක් එකට කිසිම භේදයක් නැතිව හිටපු අපි කොහෙවත් යන ජාති භේදයක් අල්ලගෙන ආයිත් කුළල් කා ගන්න ඕනි නෑ නේ..


    මම නම් කියන්නෙ අපි අරූ මෙහෙමයි, මූ මෙහෙමයි කිය කියා ඉන්නවට වඩා විවෘතව සහ අවංකව කල්පනා කරල දියුණු වෙන්න මාර්ග හොයන එක හොඳයි කියල.. අද ලංකාවෙ ලොකුම සල්ලිකාරයා වෙන ආගමිකයෙක් කියල හිතමුකෝ. ඒත් අපිටත් පුළුවන් උත්සාහය තියෙනව නම් ඒ තත්වෙට එන්න.
    Everything is Possible!! මම හිතන්නෙ එහෙමයි. B+

    මේක මගේ අදහස.. මම දන්නෑ ඔයාලා මොනව හිතයි ද කියල.

    ඇත්තයි