Thank You Sarath Fonseka

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අනේ මන්දා.. ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කිව්වේ ඔ‍ටුල අන්කල්ගේ මී මුත්තෙක්ව දැකලා වෙන්න ඕන

මී මුත්තා දැනගෙන තියෙනවා පරම්පරාවේ අන්තිම පුරුක ලැජ්ජ නැති ඩයල් එකක් කියලා :rofl:, මචන් මට වෙලාවකට සැකයකුත් එනවා අතුල, රනිල් සහොදරයොවත්ද කියලා :lol:
 
Jan 24, 2009
3,532
130
0
මී මුත්තා දැනගෙන තියෙනවා පරම්පරාවේ අන්තිම පුරුක ලැජ්ජ නැති ඩයල් එකක් කියලා :rofl:, මචන් මට වෙලාවකට සැකයකුත් එනවා අතුල, රනිල් සහොදරයොවත්ද කියලා :lol:

:baffled::baffled::baffled: ශුවර් ද??රනිල්ට බබාලා නැති වුනාට අපේ අන්කල්ට කෙලි පැටික්කියෙක් ඉන්නවා නේ:eek::eek::eek: එක පවුලේ වෙන්න පුලුවන් ද?? ( atula uncle meka insulting wage nam kiyanna mama delete karannam, family 1 genath meke thiyenawa ne )
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:baffled::baffled::baffled: ශුවර් ද??රනිල්ට බබාලා නැති වුනාට අපේ අන්කල්ට කෙලි පැටික්කියෙක් ඉන්නවා නේ:eek::eek::eek: එක පවුලේ වෙන්න පුලුවන් ද?? ( atula uncle meka insulting wage nam kiyanna mama delete karannam, family 1 genath meke thiyenawa ne )

හැබැයි ඉතින් කෙලි පැටික්කිගේ තාත්තා කවුද කියල සුවර් නැහැලු නේද :lol:
 
cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    I would like if sarath fonseka comes into the presidents seat, and eventhrough he made comments that this country belongs to buddhists only take back his comments and say it belongs to all the people including tamils to muslims and ofcourse the peace loving buddhists
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :baffled::baffled::baffled: ශුවර් ද??රනිල්ට බබාලා නැති වුනාට අපේ අන්කල්ට කෙලි පැටික්කියෙක් ඉන්නවා නේ:eek::eek::eek: එක පවුලේ වෙන්න පුලුවන් ද?? ( atula uncle meka insulting wage nam kiyanna mama delete karannam, family 1 genath meke thiyenawa ne )

    I don't get insulted..
    I just see the quality of your mind,
    and have mercy.
    :)