My Congrz...Renesas

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආ ගමන දෙස මදකට නැවතී මොහොතක් විපරම් කොට බලා තමන්ගේ සිතට හරි යැයි දැනුණූ මෙතෙක් කරන ලද යහපත් දෙය වඩ වඩාත් කිරීමටත් නොකල දෑ වහ වහා අරඹන්නටත්, සමාජ අසාධාරණය හමුවේ සාධාරණය වෙනුවෙන් නැගී සිටීමටත් ඔබට මෙය මහඟු කඩඉමක්ම වේවා.........

හදවතින්ම සුබ පතමි......