Mahinda Ayeth Bonna purudu welalu, aththada manda?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
වැඩක් නැති එකේ අතුල ව යවමු තිත තියන්න
හැබැයි අලියට ඇහැ තිබ්බා වගේ වෙයිද දන්නේ නැහැ
ගිය පාර ඇහැ තියන්න ගිහිල්ලා පෙනි පෙනි තිබ්බ ඇහැට ඇනලා ඇවිල්ලා

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වැඩක් නැති එකේ අතුල ව යවමු තිත තියන්න
හැබැයි අලියට ඇහැ තිබ්බා වගේ වෙයිද දන්නේ නැහැ
ගිය පාර ඇහැ තියන්න ගිහිල්ලා පෙනි පෙනි තිබ්බ ඇහැට ඇනලා ඇවිල්ලා

:baffled: අටුලට කරන්න වෙන දෙයක් ඇත්තෙම නැත්නම් යවන්න..මිනිහා හොරාට බොනවා :eek:
 
~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
කරන්නේ විපස්සනා හොයන්නේ කුණුමද මංදා

ow ban. allapu gedara minihage geni beer biwwa kiya kiya idi awith... nethnam meha gedara minihata geni pihiyen aninna giya kiyai... udaha gedara kolu getaya pahala gedara aunty redi wele wanala thibuna ***** eka ussala kiyai

:lol::lol::lol:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

ඔය මොනව හෙවුවත් අන්කල් කාරය දන්නේ නැහැ අන්කල් නැතිවෙල් රෑට රෑට ගෙට රින්ගන සිරිපාලයා ගැන :lol:
 
~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
ඔය මොනව හෙවුවත් අන්කල් කාරය දන්නේ නැහැ අන්කල් නැතිවෙල් රෑට රෑට ගෙට රින්ගන සිරිපාලයා ගැන :lol:

රෑට ගෙදර ඉන්නෙ කවුද කියල ඇහුවම කියන්නෙ අනිත්ය කියලලු ඔටුල අන්කල්. අනිත් අය ! :lol:
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔය මොනව හෙවුවත් අන්කල් කාරය දන්නේ නැහැ අන්කල් නැතිවෙල් රෑට රෑට ගෙට රින්ගන සිරිපාලයා ගැන :lol:

    ඒකනේ වදුරා බිමින් යන්නෑ නේ ඔය කාලෙට :nerd:

    :lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ow ban. allapu gedara minihage geni beer biwwa kiya kiya idi awith... nethnam meha gedara minihata geni pihiyen aninna giya kiyai... udaha gedara kolu getaya pahala gedara aunty redi wele wanala thibuna ***** eka ussala kiyai

    :lol::lol::lol:
    ලොල් වැඩේ කියන්නේ ඒවට කොහෙන් හරි මහරජානෝ ත් ගාවනවානේ :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    රෑට ගෙදර ඉන්නෙ කවුද කියල ඇහුවම කියන්නෙ අනිත්ය කියලලු ඔටුල අන්කල්. අනිත් අය ! :lol:

    මෙහෙම වෙන්න බැරිද ? සිරිපාලගේ සර්නේම් එක අනිත්ය වෙන්න බැරිද ? " සිරිපාල අනිත්ය ද සිල්වා ?
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මෙහෙම වෙන්න බැරිද ? සිරිපාලගේ සර්නේම් එක අනිත්ය වෙන්න බැරිද ? " සිරිපාල අනිත්ය ද සිල්වා ?
    :lol::lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලොල් වැඩේ කියන්නේ ඒවට කොහෙන් හරි මහරජානෝ ත් ගාවනවානේ :rofl:

    අතුලට, රනිල්ට ටොයිලට් යන්න බැරි වුනත් ඒකට මහරජානෝ පලි, ලමයෙක් හදන්න බැරි වුනත් ඒකටත් පලි මහරජානන්ම තමයි