both are mentally sick....and the one who published this here with the intention of provoking EK members is the most mad person...![]()
You are like the one
who assaulted the mad man.

who assaulted the mad man.

both are mentally sick....and the one who published this here with the intention of provoking EK members is the most mad person...![]()

You are like the one
who assaulted the mad man.

so atula is the no 1both are mentally sick....and the one who published this here with the intention of provoking EK members is the most mad person...![]()

so hes a mentally sick man, anyway if he throw stones to vehicles then people should capture him and send him to a mental hospital
I think the man who was beating him is sicker than him.
what is happening to sl??..If our today is like this, we can't even imagine about our tomorrow
.. eventhough that person was mentally sick, who gave the right to the other person to beat him to death
.. So sick..obviously
මිනිහෙක්ට මෙහෙම පොලුවලින් ගහලා මරන එක කිසිකෙනෙක් අනුමත කරන්නේ නැහැ, ඒත් දැන් මේක "ත්‍රෙන්ඩ්" එකක් වෙලා, ඇක්සිඩන්ට් එකක් වුනත් හප්පපු වාහනේ ඉන්න ඔක්කොටම ගහලා, වාහනෙත් කුඩුකරන්න තම්යි අපේ උන් බලන් ඉන්නේ,
මිනිහෙක් මැරෙන එක හෝ මරන එක විධ්යුත් මාධ්‍යවල පෙන්නන එක සදාචාර නැහැ කියලයි මට නම් හිතෙන්නේ, මාධ්‍යය නිදහස ගැන හෙලුවෙන් ඉදගෙන කෑගහන සිරස වගේ ආයතනයක් මේ කරලා තියෙන්නේ තමන්ගේම හෙලුව රටට පෙන්වීම නෝවේද ?
මිනිහෙක්ට මෙහෙම පොලුවලින් ගහලා මරන එක කිසිකෙනෙක් අනුමත කරන්නේ නැහැ, ඒත් දැන් මේක "ත්‍රෙන්ඩ්" එකක් වෙලා, ඇක්සිඩන්ට් එකක් වුනත් හප්පපු වාහනේ ඉන්න ඔක්කොටම ගහලා, වාහනෙත් කුඩුකරන්න තම්යි අපේ උන් බලන් ඉන්නේ,
පහුගිය සෙනසුරාදා වෑන් එකක් කුරුනෑගලදී ඇක්සිඩන්ට් එකක් කරලා මුලු ගමම මිනිහට ගහලා, වාහනෙත් කුඩු කලා, උන් අහල පහල යන වාහන වලටවත් යන්න දුන්නේ නැහැ, අපි ඒ ගැන ලග තියෙන පොලිස් චෙක් පොයින්ට් එකට කිව්වහම ඒකේ ඉන්න රාලහාමි කියනවා, ඔව් අපිටත් ආරන්චි ඔය කතාව කියලා,
මේවට වගකියන්න ඕනෙ G.S.P වත්, මහරජානන්වත් නෙවෙයි, පොලීසිය, ඒත් ඉතින් අතුලට පස්ස පැත්තේ ගෙඩියක් ආවත් මහින්ද පලිනේ, ඕකට කියන්නේ දේශපාලන අනාතබාවය



ow me wage asamajjathi,prodakari,milechcha wada karana lokaye ekama eka rata wena me lankawata GSP dennama hoda na.lankawa asamajjathi,prodakari,milechcha ratak,GSP nemei mona magulakwat denna watin ne

ow me wage asamajjathi,prodakari,milechcha wada karana lokaye ekama eka rata wena me lankawata GSP dennama hoda na.
eka denna ona balu mas kana korea wata,awuruddata lksha 10k female infants marana indiyawata,and a wage sathwa karunawa thiyena ahinsaka ratawal walata thamai.maru tikiri mole.![]()


