ඔව් ඔව් මේ අතුල කියනව වගේ මහින්ද චින්තනයේ ප්‍රතිපත්තිමය කරුණක් මේක කරලා තියෙන්නේ ආණ්ඩුවෙන් පේන්නේ නැද්ද ආණ්ඩුවේ මිනිහෙක් තව මිනිහෙක්ට ගහලා මරනවා!
* පකිස්ථාන් ඩිග්‍රී තියෙන අයට පේන 'සත්‍යය' අනික් අයට පේන්නේ නැති එක ගැන දුක් වෙන්න ඕන, අතුල එච්චර දුර ගියේ නෑ ඉන්දියාවෙ ගංගා නම් ගඟේ නාලා ආව විතරයි මෑන්ට පහල උනා මහා ප්‍රඥාව!
මචන් අතුලට MBBS උපාදියක් තියෙනවලු

(මේශන් බාස්ට බදාම සප්ලයි)





