Diallog Modem Unlocked(Fraud)

samruka

Well-known member
  • Jul 6, 2007
    2,825
    472
    83
    Sri Lanka
    සමහර ජාතියක් ජන්මයක් නති පර බල්ලො අනුන්ගෙ බ්ලොග් පොස්ට් තමුන්ගෙ වගේ වෙබ් සයිට් වල පබ්ලිශ් කරනවා. උදාහරනයක් වශයෙන් ඉන්දියා වේ ඉන්ජිනියරින් කරන එකෙක් හොයා ගත්තු ඩ්යලොග් මොඩෙම් එකාන්ලොක් කරන සිස්ටම් එක අපෙ මී හරකෙක් පබ්ලිශ් කරල උගේ බ්ලොග් එකේ. අරූට මල පැනලා. ඇත්ත තමයි තමුන් හොයගත්තු දෙයක් වෙන එකෙක් පබ්ලිශ් කරාම කාටද මල නොපනින්නෙ????
    මෙ තියෙන්නෙ කොමෙන්ට් එක

    ie11mq.jpg

    menna Original Site eka http://unlocke220.com

    menna hora dapu blog eka http://seejay.net

    මේවා බලුවැඩ අනුන්ගෙ දේවල් වවන් කන එවුන්ට සාප වේවා
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    Eththa kathaawa machan. Ohoma karana eka weradi thama. Ehema nam original source ekata link ekak wath daanna one.
    Mage athinuth dawasak ohoma deyak wela hodata aha gatta :lol::lol: habai eka hithala karapu deyak nemei :)
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,825
    472
    83
    Sri Lanka
    Eththa kathaawa machan. Ohoma karana eka weradi thama. Ehema nam original source ekata link ekak wath daanna one.
    Mage athinuth dawasak ohoma deyak wela hodata aha gatta :lol::lol: habai eka hithala karapu deyak nemei :)

    lankawe unath mewage jara wada kerane hoda naa ban....ube aduma gane waradda piliganewa ne....meyaka thama post eka active
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    http://seejay.net/seejay kiyana nama tikak vithara ahala purudui wage.
    e220 මොඩම් එක ගැන නෙට් එකේ හොයවුවොත් වැඩිපුරම තියෙන්නෙ ඕක අන්ලොක් කරන විදිය ගැන. ඉතින් හොයාගත්ත පොරට මල පනින්නෙ නැතිව තියෙයිද?

    ඇඩ්සෙන්ස් ගුරාල ඕකත් විකුනගෙන කනව නේද?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,825
    472
    83
    Sri Lanka
    http://seejay.net/seejay kiyana nama tikak vithara ahala purudui wage.
    e220 මොඩම් එක ගැන නෙට් එකේ හොයවුවොත් වැඩිපුරම තියෙන්නෙ ඕක අන්ලොක් කරන විදිය ගැන. ඉතින් හොයාගත්ත පොරට මල පනින්නෙ නැතිව තියෙයිද?

    ඇඩ්සෙන්ස් ගුරාල ඕකත් විකුනගෙන කනව නේද?

    ow ban mekanam super parayek
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ බං ඕවනම් මොනවද?
    එහෙනම් බිල් ගේට්ස්ට, තව ඔය ගේම්ස් හදන කම්පැනි කාරයන්ට කොච්චර මල පනින්න ඕනද?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    Huawei Modem Unlockers release karanne Huawei ekenmai.. nathuwa me kohewath inna indian ekek nemei.. :D

    අනේ බං ඕවනම් මොනවද?
    එහෙනම් බිල් ගේට්ස්ට, තව ඔය ගේම්ස් හදන කම්පැනි කාරයන්ට කොච්චර මල පනින්න ඕනද?

    :yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අනේ බං ඕවනම් මොනවද?
    එහෙනම් බිල් ගේට්ස්ට, තව ඔය ගේම්ස් හදන කම්පැනි කාරයන්ට කොච්චර මල පනින්න ඕනද?

    100% true machan :cool::cool:
     
    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    hebai ooka oya pora hoyagaththa ekak newai ooka syte godaka thiyena ekak mama ooka hoyagaththe USA syte ekakathibba page ekakin ndian karaya udapaninne boruwata ooka hena parana trix ekak hiooo manda
     
    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    Last edited: