Elakiri is a communit 4 all...GTRZ

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ කියනදේ නම් හරි
    නමුත් මෙතන තියෙන ප්‍රශ්නෙ මචං ජීටීට ඔය හැම දෙයක්ම තනියෙම බලන්න අමාරුයි
    මෙම්බර්ස්ල විදියට අපිට තියෙන යුතුකම මේව රටේ ලොකේ මිනිස්සුන්ට පේනන ත්‍රෙඩ් දාන එක නෙවෙයි
    කෙලින්ම GT ට report කරන එකයි මචං
    සමහරවිට දාන PM එකට reply නොලැබෙන්න පුළුවං එහෙම උනොත් තව එකක් දාන්න
    ඒ වගේම එක title එකට කෙලින්ම ප්‍රශ්නෙ අදාල විදියට දාන්න :)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    me wage post ekak awa gaman publish nokara sense karanna barida?
    budu hamudurwo brand name ekata dala condom,bikini,slippers,bar,candles eliyata awa wage mewa walakwanna amarui.
    dakkane denmark wala cartoon case eka.
    habai Ahamadinejad ta karala thibuna wade maha jara wadak.eka originate une lankawe kiyanna ba.
    a wage jara wada karana un ban karala danna ona
    in future newei....thawa post danna kalin danmama.
     
    Last edited:

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana

    :eek::eek: