Who thinks that earth is another planet's Hell?

Who thinks that earth is another planet's Hell?

  • Yes, I think so :P

    Votes: 12 29.3%
  • No, I dont tink so :P

    Votes: 29 70.7%

  • Total voters
    41
Jan 24, 2009
3,532
130
0

නෑ නිකන් බන්. සිරාජයා අහු වුනොත් අදුරගන්න ලෙසියි. කුනු මකුනො කැරපොත්තො පිරිච්ච ‍රැවුලක් සහිත එකෙක් දැක්කොත් ඒ අනිවා ඩෙෆා සිරාජය. :eek::eek::eek:
 
Jan 24, 2009
3,532
130
0
dannawa dannawa meet wenda ona siraj wa :P :yes:

එපා එපා, පොර කෙල්ලො ගැන ඉන්ටරෙස්ට් නැතිලු. කෙල්ලො දිහා බලන්නෙවත් නැතිලු. එයා කරන්නේ man-date ලු:eek::eek::eek: ඔන්න පොරව මීට් වෙලා මොනව හරි වුනොත් අපි නම් නෑ
 
mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
එපා එපා, පොර කෙල්ලො ගැන ඉන්ටරෙස්ට් නැතිලු. කෙල්ලො දිහා බලන්නෙවත් නැතිලු. එයා කරන්නේ man-date ලු:eek::eek::eek: ඔන්න පොරව මීට් වෙලා මොනව හරි වුනොත් අපි නම් නෑ

:baffled::baffled::baffled::rofl:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
ගොඩක් කල් හෙල් එකෙ හිටියට ප්‍රතිපල තමයි මේ :P
මෙ හලො , මීගමුව හෙල් එකක් උනාට මුලු earth එකම එහෙම නෑ කියලා තමයි කියන්න වෙන්නෙ :P