Largest Buddha Statue-Giant Buddha in Leshan, China

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Wow GREATT
    ELaz....
    11.gif
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ela machan :):):):):):) e minisu machan anagathayata mehema balanna deyakwath ituru karala giya :):) eth ban anthawadi marakkala heththata ohoma ithihasayak nethi hinda un mewa dakinakota tharahai :growl::growl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකට සාපේක්ෂව කොයි තරම් පුන්චි උනත් අපේ අවුකන බුදු පිළිමයෙ බුදුන්වහන්සේගෙ තේජාන්විත බව
    මහා කරුණාව පෙන්නනවද කියල


    avukana.jpg


    නිර්මාණාත්මක අතින් ගත්තත්
    මෙච්චර කල් අවු වැසි වලට නිරාවරණය වෙච්චි අවුකන බුදුපිළිමයෙ දාර පවා කොච්චර සියුම්ව ඉතිරිවෙලා තියෙනවද


    3724610949_fbed2cb264.jpg


    Anyway thanx for sharing pal :)