Jathika Hela Urumaya vs USA

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Eka machan me rate deshapalane karana ewunge waradda. Rate hama deyakma deshapalana wasi balaporoththuwen deshapalaneekaranaya kirima.
    Hodama udaharane thamai Soma hamuduruwange apawath weema deshapalaneekaranaya kirima. Me gana amuthuwen kiyanna one na.
    Mama methanadi americawa karana de ta sudu hunu ganawa nemei. Deffa americawa hadanne ape ratath ugulaka hira karanna. Mama kiyanne piligaththa deshapalana pakshayak widiyata hela urumaya udwegakari prakasha karanawa wenuwata prashne diha sanyamayen balanna one kiyana eka.

    මෙහෙමයි මචන් අපේ එවුන් කෑගහන තරමට රට තුල කතිකාවක් ගොඩනගන තරමට උන්ගෙ ඔත්තු කාරයන් (අර එම්බසි කියන්නේ) එක දෙක කරලා රිපෝට් කරනවා උන්ගේ මහ එවුන්ට ඊට පස්සේ උන් ඇනලයිස් පාරක් දාලා සැරේට යනවනම් හීමීට කට වහගන්නවා.. අපි හරක් වගේ කට වහගෙන ඉන්නවනම් එලි පිට නටනවා
    මම වැරදි නම් නිවැරදි කරන්න .. මොකද අපි මේවා කියන්නේ තරහින් නොවේ :rolleyes:;) අනික අපි ලිංමැඩියොත් නොවේ විවෘත ආර්ථිකයෙන් ලස්සනට වැඩ ගන්නවා අපිත්:lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අපේ මී මුත්තගේ මලකඩ කාපු කඩුවක් තිබුනා. මම අද ඒක අරන් මුවහත් තියල පොලිස් කොරලා ගත්තා.මම නම් සටනට ලෑස්තියි :oo::oo::oo:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අක්කා අපිව රත් කරලා කියනවා කූල් වෙන්න කියල..
    සිරාජ් වගේ..මොකක් හරි ගොං කතාවක් ඇදලා කියනවා :පීස්" බ්‍රෝ පීස් කියලා..

    මේ ඇත්තටම අක්කි ඔයා සිංහල බෞද්ධද ..මං දැනගන්න අහන්නේ නැත්නම් ශ්‍රී ලාංකිකද:baffled:
    නැත්නම් වෙන මොකක් හරිද...අනික් දෙන්නා තුන් දෙනාටත් පුළුවන්නම් මේකට උත්තර දීලා කතා කරන්න ආවනම්න් ලේසියි..තේරෙන භාශාවෙන් කියන්න ඕනනේ
    3.gif

    එහෙම කියන්න එපා, අටුල, එල්කේ ඩූඩ්, සිරාජ්, රසීම් වගේ අය එලකිරි එකට ඉන්නම ඕනේ, නැත්නම් කිසි ෆන් එකක් නැහැ

    මොනව වුනත් කට්ටියම කරන්නේ හැමදාම නාගන්න එකනේ :lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    batahira we rodin, suddoth ekak wei ren inna aya ai suddo hadapu dewal par wich chi karan ne ai ?

    internet eka suddon ne haduwe ? :lol:

    ai ratin badu gen ne ?

    suddon ta banala lamaya "international school" yawa na wa :rofl:

    ita passe rate wasthuwa hora kan karanawa

    nil kola rathu deshapaluwo :frown:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Eka machan me rate deshapalane karana ewunge waradda. Rate hama deyakma deshapalana wasi balaporoththuwen deshapalaneekaranaya kirima.
    Hodama udaharane thamai Soma hamuduruwange apawath weema deshapalaneekaranaya kirima. Me gana amuthuwen kiyanna one na.
    Mama methanadi americawa karana de ta sudu hunu ganawa nemei. Deffa americawa hadanne ape ratath ugulaka hira karanna. Mama kiyanne piligaththa deshapalana pakshayak widiyata hela urumaya udwegakari prakasha karanawa wenuwata prashne diha sanyamayen balanna one kiyana eka.
    :) බොහොම හොදයි මේ දේ නම් ඇත්ත,.
    ඒත් මේ වෙලේ අපේ මිනිස්සු දේශපාලන වාසි බලන් අඳ ගොළු බීරීසේ සිටීම( ඔහුට එකතු වී පහර දීම) හරිද ..මුලින් ගහන්නේ ගෝඨාභය කියන පුද්ගලයට වුනාට පස්සේ ඕවයෙන් වදින්නේ මුළු රටටම කියන එක උඹට අමුතුවෙන් කියන්න ඕන්නෑ මං හිතන්නේ
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    එහෙම කියන්න එපා, අටුල, එල්කේ ඩූඩ්, සිරාජ්, රසීම් වගේ අය එලකිරි එකට ඉන්නම ඕනේ, නැත්නම් කිසි ෆන් එකක් නැහැ

    මොනව වුනත් කට්ටියම කරන්නේ හැමදාම නාගන්න එකනේ :lol:

    :rofl: mun hinda apitath ape kama matak wenawa :P
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එහෙම කියන්න එපා, අටුල, එල්කේ ඩූඩ්, සිරාජ්, රසීම් වගේ අය එලකිරි එකට ඉන්නම ඕනේ, නැත්නම් කිසි ෆන් එකක් නැහැ

    මොනව වුනත් කට්ටියම කරන්නේ හැමදාම නාගන්න එකනේ :lol:

    කෑම කන්න කොච්චර වෙලා යනවද? :rofl::P
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    මෙහෙමයි මචන් අපේ එවුන් කෑගහන තරමට රට තුල කතිකාවක් ගොඩනගන තරමට උන්ගෙ ඔත්තු කාරයන් (අර එම්බසි කියන්නේ) එක දෙක කරලා රිපෝට් කරනවා උන්ගේ මහ එවුන්ට ඊට පස්සේ උන් ඇනලයිස් පාරක් දාලා සැරේට යනවනම් හීමීට කට වහගන්නවා.. අපි හරක් වගේ කට වහගෙන ඉන්නවනම් එලි පිට නටනවා
    මම වැරදි නම් නිවැරදි කරන්න .. මොකද අපි මේවා කියන්නේ තරහින් නොවේ :rolleyes:;) අනික අපි ලිංමැඩියොත් නොවේ විවෘත ආර්ථිකයෙන් ලස්සනට වැඩ ගන්නවා අපිත්:lol:

    Na machan E paththen gaththama Umba kiyana kathawa aththak thiyenawa 99.99%. ;)
    Eth ape ewun wadipurama ka gahanne badagosthara deshapalnetane. :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :rofl: mun hinda apitath ape kama matak wenawa :P

    සිරාවට, අටුල නම් දැන් එච්චර ඇක්ට්වි නැහැ, මොකද නාල ඇතිවෙලා, සිරාජ් නම් ඉතින් ඌරා මඩ නානවා වගේ හැමදාම ඇදගෙන නානවානේ :lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    batahira we rodin, suddoth ekak wei ren inna aya ai suddo hadapu dewal par wich chi karan ne ai ?

    internet eka suddon ne haduwe ? :lol:
    ඌරගේ මාළු කපන්න ඕන ඌරගේ ඇගේ තියලා..ඕකුන් අපෙන් ගත්තු දේවල හැටියට ඕකුන්ව උස්සන් ඇවිත් ගෙදර ටොයිලට්(උන්ම හදපු) හෝදන්න ගන්න ඕන
    ai ratin badu gen ne ?
    ඒවා හොද නිසානේ
    suddon ta banala lamaya "international school" yawa na wa :rofl:
    අක්කිගෙ බබාද
    ita passe rate wasthuwa hora kan karanawa

    nil kola rathu deshapaluwo :frown:
    උයාගේ පාට සහ පැල්ලම් හැමෝම දන්නවනේ.ඉතින් ඔයත් හොරුන්ට උල්පන්දම් දෙනවා දැන් එනවා බබා වෙන්න :අක්කි බබා:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    batahira we rodin, suddoth ekak wei ren inna aya ai suddo hadapu dewal par wich chi karan ne ai ?

    internet eka suddon ne haduwe ? :lol:

    ai ratin badu gen ne ?

    suddon ta banala lamaya "international school" yawa na wa :rofl:

    ita passe rate wasthuwa hora kan karanawa

    nil kola rathu deshapaluwo :frown:

    :lol: ඒක තමයි අපි කිව්වේ අපි ලිං මැඩියො නොවෙ කියලා:rofl:
    සුද්දො එක්ක අපිට තරහක් නැ විශේෂයින් මිස් සුද්දියන් ඒක්ක. උන්ටයි අපිත් එක්ක තරහා
    ඒ හින්දා අපි උන්ගෙන් දේවල් අරගෙන උන්ට ම ගහනවා ...
    මතකද අපේ අලි ඇත්තු/ මුතු මැණික්/ රජ්ජුරැවන්ගේ සිංහාසනය පවා හොරකන් කරන් ගියා උන්... :P;)
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    :) බොහොම හොදයි මේ දේ නම් ඇත්ත,.
    ඒත් මේ වෙලේ අපේ මිනිස්සු දේශපාලන වාසි බලන් අඳ ගොළු බීරීසේ සිටීම( ඔහුට එකතු වී පහර දීම) හරිද ..මුලින් ගහන්නේ ගෝඨාභය කියන පුද්ගලයට වුනාට පස්සේ ඕවයෙන් වදින්නේ මුළු රටටම කියන එක උඹට අමුතුවෙන් කියන්න ඕන්නෑ මං හිතන්නේ

    Eka aththa. Mama kiyanneth podu sathura paraddanna onenam api deshapalana wasi nobala ekata ekathu wenna oni kiyana eka.:)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    umba gt ta kiyapan font size eka 1 ta wage thiyanna kiyala! mokada mata ona size eken ne ban mama type karanne:dull::dull:

    මට එච්චර අමාරුවක් නැහ ෆොන්ට් සයිස් එක ගැන ගීටී ට කම්ප්ලේන් කරන්න, අර ඔයා කතාවක් අහලා තියෙනවද "නෙවර් රෙස්ල් විත් පිග්ස්, පිග්ස් ලවු මඩ්" කියලා,
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මෙහෙමයි මචන් අපේ එවුන් කෑගහන තරමට රට තුල කතිකාවක් ගොඩනගන තරමට උන්ගෙ ඔත්තු කාරයන් (අර එම්බසි කියන්නේ) එක දෙක කරලා රිපෝට් කරනවා උන්ගේ මහ එවුන්ට ඊට පස්සේ උන් ඇනලයිස් පාරක් දාලා සැරේට යනවනම් හීමීට කට වහගන්නවා.. අපි හරක් වගේ කට වහගෙන ඉන්නවනම් එලි පිට නටනවා
    මම වැරදි නම් නිවැරදි කරන්න .. මොකද අපි මේවා කියන්නේ තරහින් නොවේ :rolleyes:;) අනික අපි ලිංමැඩියොත් නොවේ විවෘත ආර්ථිකයෙන් ලස්සනට වැඩ ගන්නවා අපිත්:lol:
    අපි තනිවී නෑ ලෝකේ නේ :rofl:..උන්ගේ ඔතුතු කාරයෝ අපේ එවුන්මයි