Mahindata viruddhawa yudha peramunak.. Me paara Mahinda Paradiyida?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
United we stand....!
The new UNP led coalition comprising 12 political parties was formed at the Parliament premises today with the signing of an agreement. Seen here are UNP General Secretary Tissa Attanayake, Democratic Peoples Front Leader Mano Ganesan, SLFP(M) Leader Mangala Samaraweera, UNP Leader Ranil Wickremasinghe, SLMC Leader Rauf Hakeem and UNP Deputy Leader Karu Jayasuriya amongst others
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    Sarath Fonsekaata
    Jayaweva.

    :)

    ජයවේ වා :)
    ඒත් මේ ත්‍රී විල් පක්ෂ ටිකක් නේ.. මේ පක්ෂ එකතු කරගෙන පුලුවන්ද රටක් හොල්ලන්න :shocked:
    ‍එජාපේ යි මුස්ලිම් කොන්ග්‍රස් එකයි ඇර අනිත් හැම පක්ෂයක්ම
    ත්‍රී විල් එකක නග්ගලා ගෙදර යැව්වහැකි..
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Kawuda ban oya uda peramune inne? Happa, oke Ranil lokkath innawada? Oka innakan UNP ekata aba saranai. U innakan kohomada ban UNP eka balayata enne? Pankadayo tikak dagena Andu peralanna puluwanda banzz?
     
    Vidulupuka

    Banned
    Oct 31, 2009
    430
    4
    0
    Niyama Jathe Drohe set eka

    :baffled:
    United we stand....!
    The new UNP led coalition comprising 12 political parties was formed at the Parliament premises today with the signing of an agreement. Seen here are UNP General Secretary Tissa Attanayake, Democratic Peoples Front Leader Mano Ganesan, SLFP(M) Leader Mangala Samaraweera, UNP Leader Ranil Wickremasinghe, SLMC Leader Rauf Hakeem and UNP Deputy Leader Karu Jayasuriya amongst others

    :baffled: Niyama pol buruwo set ekak , Jathi drohe. Rouf Hakeem , Mano Ganesan :baffled: Ruf hakeem wa usawen elawala dann one. Colombo cort fsuk fhohf
     
    Last edited:
    Jan 24, 2009
    3,532
    130
    0
    අපෝ මුන්ද යුද්ද පෙරමුනේ ඉන්නේ? මුනුත් අන්කල් වගේ ලොම් හැලිච්ච නාකි සෙට් 1ක් නේ. මුන් යුද්ද දින්නොත් ඉතින්...... :P :P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලොක්කා ලකුණු දාගන්න හැමතැනම දුවනවා දැන්....තව ටික දවසකින් කියයි ජෙනරාල්ට යුද්ධ කරන්න ඉගැන්නුවෙත් එයා කියලා.

    ගොන් රජා............. ගෞරවය බෙදා හදාගෙන යන්නෙ නැතුව තනියම කෙරුමා බව පෙන්නන්න ගිය හැම මෝඩයෙකුටම ඔහොම වුනා. පේන්නෙ නැද්ද විමල් ගොනා අනාගෙන තියෙන විදිය.

    දැන් ඉතින් රට වටේ දුවනවා මං රජෙක් නෙමෙයි කිය කිය.
     
    Vidulupuka

    Banned
    Oct 31, 2009
    430
    4
    0
    United we stand....!
    The new UNP led coalition comprising 12 political parties was formed at the Parliament premises today with the signing of an agreement. Seen here are UNP General Secretary Tissa Attanayake, Democratic Peoples Front Leader Mano Ganesan, SLFP(M) Leader Mangala Samaraweera, UNP Leader Ranil Wickremasinghe, SLMC Leader Rauf Hakeem and UNP Deputy Leader Karu Jayasuriya amongst others

    me set eka deha baluwama Mahinda nikamma denum . Eka athe kurullo ekata laginawalu :baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    me set eka deha baluwama Mahinda nikamma denum . Eka athe kurullo ekata laginawalu :baffled:

    ලොක්කට හිතන තරම් ලේසි වෙන්නෙ නෑ, ඒකනෙ ඇමතිවරු ජනාධිපතිවරණය ඉස්සෙල්ලා ඉල්ලන්නේ. ලොක්කා මොකටද ඒකට පස්ස ගහන්නේ??

    ඔච්චර දිනන්න ලේසිනම් ජනාධිපතිවරණය ඉස්සෙල්ලා තියලා දිනලා ඊට පස්සෙ 2/3 කින් අනිත් එක ගොඩදාගන්න පුලුවන්නෙ?

    ඇයි ලොක්කා බය??

    හිතන තරම් ලේසි නැතිබව ලොක්කා හොන්දටම දන්නවා..