මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හැබැයි සත්තු මරන්න හොද නෑ නේද. පව්නෙ අසරණ සත්තු.

මාත් ඔය වගේ කතාවක් අහලා තියනවා.
ඔන්න එක බමුණෙක් හිටියලු. එයා සත්තු මරලා විකුනනවලු. එයාගේ ගෙදර ලගින් පිඩුසිගා වැඩපු භික්ෂුවකට තේරුනාලු මෙයාට නිවන් අවබෝද කරගන්න පුලුවන් නුවණක් තියනව කියලා. ඉතින් එයාගෙ ගෙදරට ගිහාම, මරපු සතෙකුගේ මස් දානෙට දුන්නලු. අර භික්ෂුව ඒක වළදලා ඒ බමුණට පින් දීලා, ධර්මය දේශනා කරාලු. ඊට පස්සෙ, බමුණ සත්තු මරණ එක නතර කරලා හොද කෙනෙක් උනාලු. එයා පස්සෙ රහත් උනාලු. නමුත් එයා සත්තු මරපු නිසා අන්තිම කාලේ එයාගේ ඇගේ ලෝකූ තුවාල ඇති උනාලු.

:shocked::shocked:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ ලිපිය කියැව්වම තේරෙන්නෙ මේක ලියලා තියෙන්නෙ අබෞද්ධයෙක් බුදු දහමට නිග්‍රහ කරන අරමුණින් බව...(සිරාජ්ද දන්නෑ ලිව්වෙ)

අන්තිමටම ලොකු අකුරෙන් ලියලා තියෙන පේලිය "පර පණ නොනසා අපට විසදුමක් තිබේද" කියන එකෙන් ඒක පැහැදිලියි...

ලිපියට දීලා තියෙන්නෙ සෞඛ්‍ය විෂය සම්බන්ද ආරම්භයක්...එතකොට ඕන කෙනෙක් ආගම් බේදයක් නැතිව ලිපිය කියවන නිසා

වැඩේ පටන් ගන්නෙ "මාංශ නිර්මාශ" වලින්...ඉවර වෙන්නෙ.."පර පණ නොනසා අපට විසදුමක් තිබේද" කියලා..ඒක රචනා ශෛලයේ දුර්වලතාවක් නෙමේ..ඕන කමින් කරපු එකක්...:growl:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පර පණ නොනසා අපට විසුමක් තිබේද?

නිකත් බොරුවට සතුන් මැරීම සාදාරණිකරණය කරන්න හදන්න එපා. බුදු දහමේ වැදගත් වන්නේ සතෙක් මැරීමට චේතනාවක් තිබේද නැත්ද යන්නයි. ලෙඩට ප්‍රතිජීවක දෙන්නේ වෛද්‍යවරයාය. ඒ රෝගියා සුව කිරීමට මිස ක්ෂුද්‍ර ජීවීන් මැරීමේ අරමුණින් නොවේ. මදුරු වසංගතයෙන් බේරීමට මදුරුවන් මැරීම දැනට අවශය වී ඇත්තේ අපේ විද්‍යා දැනුමේ අඩුපාඩු කම් මතය. නමුත් කුණු දැමීම පාලනය, පරිසර දූෂණය වැලකිම මගින් මදුරුවන් බොවීම අඩු කර ගත හැකි බව පෙන්වා ඇත. එබැවින් මදුරුවන් නොමරා මදුරුවන් පාලනය ලේසියයෙන්ම කළ හැකිය. පර්යේෂණ සදහා සතුන් මැරීම බුදු දහමේ කිසි විටෙක අනුමත නොකරයි. සතුන් නොමරා ද විද්‍යාත්මක පර්යේෂණ කරන විද්‍යඥයෝ සිටිති. යම් යම් ආගම් වල පටු අරමුණු මුදුන්පත් කර ගැන්ම උදෙසා පළ කරන මෙබදු පල් හෑලි වලින් බුද්ධාගමට බලපෑමක් වේ යයි සිතීම අර අහවල් අවයවය වැටෙන තුරු එලුවා පස්සේ යාම වැන්නට නොදෙවෙනි රට විහිළුවකි.

හරියට හරි බ්‍රෝ:rofl:

මේ ලිපියේ "සතුන් මැරීම" කියන අදහස යටතේ දාල තියෙන උදාහරණ එකකවත් "මරණයේ චේතනාව" කියන defilement එක එන්නෙ නෑ...
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
vege-and-non-vege-3.png

vege-and-non-vege-4.png

othana thiyana karunu 3 waradi...:no::no:

it should be,

[FONT=&quot]තමා[/FONT][FONT=&quot] උදෙසා[/FONT][FONT=&quot] මරණ[/FONT][FONT=&quot] ලද [/FONT][FONT=&quot]බව[/FONT] දැකීම

[FONT=&quot]තමා [/FONT][FONT=&quot]උදෙසා [/FONT][FONT=&quot]මරණ[/FONT][FONT=&quot] ලද[/FONT][FONT=&quot] බව[/FONT] ඇසීම

[FONT=&quot]තමා [/FONT][FONT=&quot]උදෙසා[/FONT][FONT=&quot] මරණ[/FONT][FONT=&quot] ලද [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] සැක[/FONT] කිරීම

:):)
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    චේතනාව කර්මයට මුල් වේ...

    අනෙක් සතුන්ගේ ප්‍රාණය අගයන්නට නොදන්න මිත්‍යාද්රුෂ්ඨිකයන්ට වෙන මොනවා කියන්නද?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ ලිපිය කියැව්වම තේරෙන්නෙ මේක ලියලා තියෙන්නෙ අබෞද්ධයෙක් බුදු දහමට නිග්‍රහ කරන අරමුණින් බව...(සිරාජ්ද දන්නෑ ලිව්වෙ)

    අන්තිමටම ලොකු අකුරෙන් ලියලා තියෙන පේලිය "පර පණ නොනසා අපට විසදුමක් තිබේද" කියන එකෙන් ඒක පැහැදිලියි...

    ලිපියට දීලා තියෙන්නෙ සෞඛ්‍ය විෂය සම්බන්ද ආරම්භයක්...එතකොට ඕන කෙනෙක් ආගම් බේදයක් නැතිව ලිපිය කියවන නිසා

    වැඩේ පටන් ගන්නෙ "මාංශ නිර්මාශ" වලින්...ඉවර වෙන්නෙ.."පර පණ නොනසා අපට විසදුමක් තිබේද" කියලා..ඒක රචනා ශෛලයේ දුර්වලතාවක් නෙමේ..ඕන කමින් කරපු එකක්...:growl:

    යාලුවා.. සිරජ් මම දන්න තරමින් ලිපි ලියන්නේ නෑ... එයා කරන්නේ අනුන් ලියපුව හොය හොය, අනිත් ආගම් පහත් කරල ඉස්ලාම් ආගම promote කරන්න copy and paste කරන එක. මේක ලියල තියෙන්නෙ ඕනෑකමින් පහර ගැසීමේ අරමුණෙන්. මේක මුන්ගෙ how to refute buddhism කියන සංකල්පට අදාල තවත් වැඩක්. මට හොඳටම sure මුස්ලිම් අය මෙච්චර බුද්ධාගමේ කෑලි දන්නෙ නෑ... මේක හොඳට සංවිධානාත්මකව කරන ජාවාරමක්. ඒකයි සිංහලෙන් දාන්නේ... නැත්තම් කලින් post කරපුව ඔක්කොම ඉංග්‍රීසියෙන් තිබ්බේ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    යාලුවා.. සිරජ් මම දන්න තරමින් ලිපි ලියන්නේ නෑ...

    මමත් ඒ මතයෙම යි....

    එයා කරන්නේ අනුන් ලියපුව හොය හොය, අනිත් ආගම් පහත් කරල ඉස්ලාම් ආගම promote කරන්න copy and paste කරන එක.

    මේක ලියල තියෙන්නෙ ඕනෑකමින් පහර ගැසීමේ අරමුණෙන්. මේක මුන්ගෙ how to refute buddhism කියන සංකල්පට අදාල තවත් වැඩක්. මට හොඳටම sure මුස්ලිම් අය මෙච්චර බුද්ධාගමේ කෑලි දන්නෙ නෑ... මේක හොඳට සංවිධානාත්මකව කරන ජාවාරමක්. ඒකයි සිංහලෙන් දාන්නේ... නැත්තම් කලින් post කරපුව ඔක්කොම ඉංග්‍රීසියෙන් තිබ්බේ.

    පව් සිරාජ්...

    ක්ෂාන්ති පාරමිතාවේ යෙදුන කාලය අවසාන වේගෙන යන්නේ...:lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    good tropic

    welcome:cool:

    othana thiyana karunu 3 waradi...:no::no:

    it should be,

    [FONT=&quot]තමා[/FONT][FONT=&quot] උදෙසා[/FONT][FONT=&quot] මරණ[/FONT][FONT=&quot] ලද [/FONT][FONT=&quot]බව[/FONT] දැකීම

    [FONT=&quot]තමා [/FONT][FONT=&quot]උදෙසා [/FONT][FONT=&quot]මරණ[/FONT][FONT=&quot] ලද[/FONT][FONT=&quot] බව[/FONT] ඇසීම

    [FONT=&quot]තමා [/FONT][FONT=&quot]උදෙසා[/FONT][FONT=&quot] මරණ[/FONT][FONT=&quot] ලද [/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot] සැක[/FONT] කිරීම

    :):)

    Uda tiyana eka weradidia?:eek:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Mokakda machan meke tiyana boruwa:)

    "parapana nonasa apita wisadumak thibeda"
    machan apita wada intelligent saththu wagayk innawa kiyla hihapan! ethakota un unge meal eka kiyala apiwa maran kanna hadanakota api ape jeewithe kemahthen unta denawada?
    ae wage thami machan mona sathek wath kemaththen thamage jeewithe apita denne ne:no::no::no::no:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    "parapana nonasa apita wisadumak thibeda"
    machan apita wada intelligent saththu wagayk innawa kiyla hihapan! ethakota un unge meal eka kiyala apiwa maran kanna hadanakota api ape jeewithe kemahthen unta denawada?
    ae wage thami machan mona sathek wath kemaththen thamage jeewithe apita denne ne:no::no::no::no:

    Machan mama metana kiyanne ne ema satekma maranna kiyala tamanta kanna puluwan sataawa witarai:)

    MAchan mama eeta kalinuth oyagen prasnayak ewwa praanagaatanaya nam oyata maduruwekwath maranna be:no::rofl: hope you got it:)