Jathika Hela Urumaya vs USA

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පොඩ්ඩක් වැරදි wijaya මිනිමම්
    Natives.jpg

    මේක හරි වෙන්න ඕන මමත් ටිකක් අහලා තිබුනේ මහවංශේට විද්‍යුත් ටීකාවක් එකේ විස්තර කළා මට මතක හැටියට
    Thanks Bro:):)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඒ වුනාට පාලක පන්තිය ආවේ විජය රජ්ජුරුවන්ගේ පිරිසෙන් නේ. ඒක නිසා එයාලත් මෙකට අයිතියි
    වෙන තැනක කතා කරමු ඕක ගැන :)..පාලක පන්තිය පස්සේ ස්වදේශිකයන් හා ඉන්දීය ආක්‍රමණිකයන් අතර මාරු වුනා...;) පන්ඩුකාභය.ගැමුණු,කාශ්‍යප වලගම්බා වගේ කාලවලදී :)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    වෙන තැනක කතා කරමු ඕක ගැන :)..පාලක පන්තිය පස්සේ ස්වදේශිකයන් හා ඉන්දීය ආක්‍රමණිකයන් අතර මාරු වුනා...;) පන්ඩුකාභය.ගැමුණු,කාශ්‍යප වලගම්බා වගේ කාලවලදී :)

    හා. :yes::yes::yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අයියෝ සෝමේ ඕක නවත්තපන්කෝ. ඇම්ඩින් අයියා මේ ත්‍රෙඩ් 1 බැලුවොත් පේන්නේ ඔබ ඇබියුස් කරලා වගේ. පොර වෝර්නින් දෙයි, බෑන් කොරයි.ඒක නිසා මේ වලිය නවත්තපන්කෝ
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මචන් උබ සිරාජ්ගේ 'රැවුල වවන්න" කියලා දාපු ත්‍රෙඩ් එක දැක්කද ?

    ඔව් මචන් මටත් කපන්න කම්මැලි නිසා මං ඌට සප් එකක් දුන්න :P හැබැයි ඔය කියන කෙල්ලො ආසයි කියන එක නම් සම්පූර්ණ වැරදි රයිට්!:lol:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අයියෝ සෝමේ ඕක නවත්තපන්කෝ. ඇම්ඩින් අයියා මේ ත්‍රෙඩ් 1 බැලුවොත් පේන්නේ ඔබ ඇබියුස් කරලා වගේ. පොර වෝර්නින් දෙයි, බෑන් කොරයි.ඒක නිසා මේ වලිය නවත්තපන්කෝ

    ne machan! mama font size 5 eken reply ekek demma kiyala moota amaaruwak nene!mu machan nikan pora wage awa mata advise karanna:growl::growl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව් මචන් මටත් කපන්න කම්මැලි නිසා මං ඌට සප් එකක් දුන්න :P හැබැයි ඔය කියන කෙල්ලො ආසයි කියන එක නම් සම්පූර්ණ වැරදි රයිට්!:lol:
    මම මේ කියන්නේ ඇත්ත කතාවක්, ඊයේ ට්‍රෙඩ් එක දැක්ක ගමන් හෙතුවක් නැතුව ගිහින් රැවුල කැපුවා, පොර කියනවා දිගට රැවුල වවන් ඉන්න කොල්ලන්ට කෙල්ලෝ කැමතියිලු :lol:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඔව් මචන් මටත් කපන්න කම්මැලි නිසා මං ඌට සප් එකක් දුන්න :P හැබැයි ඔය කියන කෙල්ලො ආසයි කියන එක නම් සම්පූර්ණ වැරදි රයිට්!:lol:
    අපි වවමු රට නගමු:P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔව් මචන් මටත් කපන්න කම්මැලි නිසා මං ඌට සප් එකක් දුන්න :P හැබැයි ඔය කියන කෙල්ලො ආසයි කියන එක නම් සම්පූර්ණ වැරදි රයිට්!:lol:

    මට මැවිලා පේනවා සිරාජය මල පෙරේතයා වගේ ටවුන් එකේ යන හැටි, කුණු කෙල පෙරිලා ‍රැවුල්ගස් ඇලිලා, පෙරේදා රෑ හලාල් ක්‍රමේට කාපුව ‍රැවුලෙ තැනින් තැන. උකුනො කිනිතුල්ලෝ මකුනො ‍රැවුලේ පවුල් පිටින් සෆාරි යනවා. කෙල්ලෙක් තියා නාකි ආච්චි කෙනෙක් වත් බලන එකක් නෑ:rofl::rofl: