මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    hamoma methana thama thamange adahas post karala thiyena eke mamath mehema deyak post karanna hithuwa.

    Ape agame(i am a catholic) hatiyata sattu marima awulak na maranne kaamata pamanak nam mokada GOD sattu mawala thiyenne ape prayojanayata ganna thama(but in a gud way). Ewunath attatama balapuwama apita aithiyak na mona hethuwaka unath sattu maranna mokada apith kamathi na wena kaagewath ahaara welak bawata path wenna. anika thama methana okkoma radaa pawathinne food chain eka matha. Eka hinda api kanna giyama me gana hithala puluwan tharam mas kanne nathuwa inna puluwan nam bohoma hoda deyak.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    practically baluwoth kolla mehema masak nam hoya ganna wenne na kanna mokada ithin market ekata giyama aniwa dannawane api wenuwenmai marala thiyenne kiyala :) eka hinda noka inna ekama thama hoda.

    ඒක ඇත්ත. අනික තමයි මං දන්න විදිහට ඔය ටික දේශනා කරල තියෙන්නෙ හාමුදුරුවරුන්ට. ඒ අය වලඳන්නෙ කවුරු හරි පූජා කළ දෙයක්නෙ. එතකොට ඔය කියන විදිහට තෝරන්න පුලුවන්. වැදගත්ම දේ රසයට ලෝභ නොවී වළඳන එකයි.
    නමුත් ගිහියන්ට ඕක කොයි තරම් දුරට අදාල වෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද, අපේ කෑම තෝර ගන්නෙ අපිම නිසා. ඒ කාලෙ වෙනත් සතුන් විසින් දඩයම් කරල ඉතුරු වුණු මසුත් ආහාරයට ගන්න ඇති. නැත්නම් හිතවත් අය යාලුකමට ගෙනත් දෙනවනෙ තමන්ට ලැබෙන ආහාරයෙන් කොටසක්. එහෙම නැතුව, අපි මස් ගන්නවනම් වක්‍රව සත්ව ඝාතනයට රුකුල් දෙනවා. මාංශ වෙළදාම නොකළ යුතු ජීවිකාවක් හැටියටත් දක්වලා තියෙනවා. ඒකෙන් පේන්නෙ ගිහියන්ට මස් කන්න ඉස්සෙල්ල දෙසරයක් හිතන්න ඕන බවයි.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    eg. kadeta maalu ewana dheewaraya apiwa dakala ne, danneth ne...ithin eya kohomada dakala nathi kenek udesa maalu maranne...
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    eg. kadeta maalu ewana dheewaraya apiwa dakala ne, danneth ne...ithin eya kohomada dakala nathi kenek udesa maalu maranne...

    ඔව්, ඒ, ඒ පැත්තෙන් බැලුවමනෙ. අනික් අතට, මේ පැත්තෙ ඉඳන් අපි මිළට ගන්නා නිසා නේද ධීවරයා තව තවත් මාලු මරලා වෙළඳ පොළට එවන්නෙ? එයා එයාගෙ පවුලෙ පරිභෝජනයට විතරක් මාලු අල්ලලා, කන්න ලෑස්ති වෙන වෙලාවෙ අපි හදිසියෙ ඒ ගෙදරට ගොඩ වුණොත්, අපිටත් මාලු කන්න දෙයි. නමුත් ඒක පැහැදිලිවම අප උදෙසා මැරුව එකක් නොවෙයි.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    NAwod Saodaraya GOD mawala tiyanne ape use ekata tamai :) yeah kanneneti taramata hoday owa kaapugaman leda ema wediy BUT kanna epa kiyala ne :)

    Ow kanna epa kiyala na. Mama kanna epa kiyala kiwweth na. Wadagath ma they use karanna kiyala mawwa paliyata kanna onath na.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එයා එයාගෙ පවුලෙ පරිභෝජනයට විතරක් මාලු අල්ලලා, කන්න ලෑස්ති වෙන වෙලාවෙ අපි හදිසියෙ ඒ ගෙදරට ගොඩ වුණොත්, අපිටත් මාලු කන්න දෙයි. නමුත් ඒක පැහැදිලිවම අප උදෙසා මැරුව එකක් නොවෙයි.

    :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඒක ඇත්ත. අනික තමයි මං දන්න විදිහට ඔය ටික දේශනා කරල තියෙන්නෙ හාමුදුරුවරුන්ට. ඒ අය වලඳන්නෙ කවුරු හරි පූජා කළ දෙයක්නෙ. එතකොට ඔය කියන විදිහට තෝරන්න පුලුවන්. වැදගත්ම දේ රසයට ලෝභ නොවී වළඳන එකයි.
    නමුත් ගිහියන්ට ඕක කොයි තරම් දුරට අදාල වෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද, අපේ කෑම තෝර ගන්නෙ අපිම නිසා. ඒ කාලෙ වෙනත් සතුන් විසින් දඩයම් කරල ඉතුරු වුණු මසුත් ආහාරයට ගන්න ඇති. නැත්නම් හිතවත් අය යාලුකමට ගෙනත් දෙනවනෙ තමන්ට ලැබෙන ආහාරයෙන් කොටසක්. එහෙම නැතුව, අපි මස් ගන්නවනම් වක්‍රව සත්ව ඝාතනයට රුකුල් දෙනවා. මාංශ වෙළදාම නොකළ යුතු ජීවිකාවක් හැටියටත් දක්වලා තියෙනවා. ඒකෙන් පේන්නෙ ගිහියන්ට මස් කන්න ඉස්සෙල්ල දෙසරයක් හිතන්න ඕන බවයි.

    100% agree
     
    Sahanhi5

    Member
    May 31, 2007
    541
    3
    0
    35
    Colombo
    Hey sirajstc bro..u guys never see the reality in this world.. so have fun till the end..when u gonna die, you'll see whatz the real pain of death.. have fun mate..:frown: