Blusome is Renesas in a fake id

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අරූ තාම මාව බෑන් කරගන්න බැරුව තටමනවා :rofl:
දැන් රෙනේසස් මල්ලී පිළිගත්තද සීන්ස් එක..මං අර ත්‍රෙඩ් එකේ මුලදිම කිව්වේ කවුරුහරි බොරදියේ ගේමකට කියලා සෙට් වෙන්නේ :eek:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
apoo mei renesas nondi dial ekak ne
mama nam sirawata hithuwe miniha honda respectable porak kiyala
hithagannath ba
hadda nondi thathweta pathuwela ne miniha
meke mei wage un godak innawa
unwath hoyala ban karala danna one
ek eke poddak sudda karala ganna one mama nam kiyanne
sirawata machan, miniha honda pora wage bana talks dagena inne
ekai oya samaharak admin verify kallama dena detailsuth piliganna akamathi :yes:
un hithan inne Renesas honda miniha kiyala, manz dena dbl gema therenne hondata ee diha baluwama
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    මිස්ටර් ෆේක් අයිඩී තමයි

    haha tzlyk caalin voldamort "you know who"
    :rofl:

    apoo mei renesas nondi dial ekak ne
    mama nam sirawata hithuwe miniha honda respectable porak kiyala
    hithagannath ba
    hadda nondi thathweta pathuwela ne miniha
    meke mei wage un godak innawa
    unwath hoyala ban karala danna one
    ek eke poddak sudda karala ganna one mama nam kiyanne

    ow ehema karoth oya gonnu tika ekathu karala pattiyak daagaththahaki gt aoyyata kiri ganan :lol::rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :dull::dull: මී ටූ මේට් ..මොකෝ වුනේ මෙතන :oo:

    ෆොන්ට් එක පොඩි කරන්න කිව්වා කියලා, එක්කෙනෙක්ට මල පැනලා. ඊට පස්සෙ තව එක්කෙනෙක් ඒකෙන් ප්‍රයොජන අරන් දෙපැත්ත කොටවලා :D:D:D ජී ටී අයියට ඒ පොරව මාට්‍ටු වෙලා. නෝන්ඩි සීන් 1:rolleyes::rolleyes::rolleyes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දැන් රෙනේසස් මල්ලී පිළිගත්තද සීන්ස් එක..මං අර ත්‍රෙඩ් එකේ මුලදිම කිව්වේ කවුරුහරි බොරදියේ ගේමකට කියලා සෙට් වෙන්නේ :eek:
    මම නම් කෙලින්ම කිව්වනේ මින්හගේ මූනටම ඔය කතාව, මම දැක්කා මිනිහා කියලා තියෙනවා මිනිහ වැඩේ කරේ නැහැ, මම තම්යි ෆේක් අයිඩී එකේන් ආවේ කියලා,
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    diamonddrago kiyana nariya :D

    balaagena u podi scn daana balanawa :rofl::no:

    දැන් රෙනේසස් මල්ලී පිළිගත්තද සීන්ස් එක..මං අර ත්‍රෙඩ් එකේ මුලදිම කිව්වේ කවුරුහරි බොරදියේ ගේමකට කියලා සෙට් වෙන්නේ :eek:

    piliganne nane :frown:
    u wena baila kiyanawa

    aiyo u koheda apiwa allanne

    run faster
    ur virginity on the risk
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ලස්සන වැඩේ කියන්නේ සිරාජයා උගේ පකිස්ලන්තෙ ගැන්සියත් කුලප්පු කරලා අරන් ඇවිත්. ජීවිතේට වෙන සෙක්ශන් එකකට එන්නේ නැති ඉඩිඅමීනයත් සෝමෙට අන්ඩර් වර්ල්ඩ් ගැන්සි ගෙනත් දෙන්න හදන්නේ. මම මේ තවම ඒ පෝස්ට් බල බල හිනා වෙනවා :lol::lol::lol:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    homo ringala me asse ban..mawa rape karanna try eka

    lol

    apoo mei renesas nondi dial ekak ne
    mama nam sirawata hithuwe miniha honda respectable porak kiyala
    hithagannath ba
    hadda nondi thathweta pathuwela ne miniha
    meke mei wage un godak innawa
    unwath hoyala ban karala danna one
    ek eke poddak sudda karala ganna one mama nam kiyanne

    :yes:

    ya man lil wayne is sik in dat :D

    yeah cool :) any good songs ?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දැන් රෙනේසස් මල්ලී පිළිගත්තද සීන්ස් එක..මං අර ත්‍රෙඩ් එකේ මුලදිම කිව්වේ කවුරුහරි බොරදියේ ගේමකට කියලා සෙට් වෙන්නේ :eek:

    ඇත්තමයි ඊයේ ඔයා ඔක කිව්වා නේද?

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලස්සන වැඩේ කියන්නේ සිරාජයා උගේ පකිස්ලන්තෙ ගැන්සියත් කුලප්පු කරලා අරන් ඇවිත්. ජීවිතේට වෙන සෙක්ශන් එකකට එන්නේ නැති ඉඩිඅමීනයත් සෝමෙට අන්ඩර් වර්ල්ඩ් ගැන්සි ගෙනත් දෙන්න හදන්නේ. මම මේ තවම ඒ පෝස්ට් බල බල හිනා වෙනවා :lol::lol::lol:

    ඇයි සිරාජ් පෝස්ට් උත් දාල තිබුනා, පොර තමයි බන් දවසකට හරි මිනිහා :lol: