Aanduwata chanda dekama sure ne.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

SF
aawata passe aanduwata
uthura dakuna maaruwela.
Issella thiyanne
Janadhipathiwaranayada,
Maha methiwaranayada.
Meka thamayi eyaalage lokuma prashne.

Maga hitiyath tho nasie,
Gedara giyath tho nasie.

Chanda sure nam
kawada mokak thiwwama mokada?

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
dan uthura dakuna maaru wechcha eka hodai... neda atula.

issara maaru una nam, uthurata kiyala hithala dakunata gahuwoth iwarai!
 
Vidulupuka

Banned
Oct 31, 2009
430
4
0
SF
aawata passe aanduwata
uthura dakuna maaruwela.
Issella thiyanne
Janadhipathiwaranayada,
Maha methiwaranayada.
Meka thamayi eyaalage lokuma prashne.​

Maga hitiyath tho nasie,
Gedara giyath tho nasie.​

Chanda sure nam
kawada mokak thiwwama mokada?

isella Janadepathewaranya., keeyakda bat? :baffled:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඉස්සෙල්ලා ජනාධිපතිවරනය දිනන කෙනාගේ පක්ශයට මහ මැතිවරනයේ දිනුම් ඒකාන්තයි, රැල්ල නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ, මෙතන ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට ආන්ඩුව එපා වෙලා ඉන්නේ, බඩු මිල වැඩියි, ආර්තිකය වැටිලා, ඒක නිසා මහ මැතිවරනය ඉස්සර වෙලා තිබ්බොත් ආන්ඩුවට අවාසියි, ඒත් ජනාධිපතිවරනයට රනිල් ඉදිරිපත් වුනොත් මහින්දට දිනුම ඒකාන්තයි, සරත් ඉදිරිපත් වුනොත් තත්වය වෙනස්, නාධිපතිවරනයට සරත් ඉදිරිපත් නොවේයි කියන බලාපොරොත්තුව මත තමයි මේ තීරනය ගන්නේ.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
dan uthura dakuna maaru wechcha eka hodai... neda atula.

issara maaru una nam, uthurata kiyala hithala dakunata gahuwoth iwarai!

SF lokka wage moda nehene.
SFta nethi wenna deyak nehene
uthura dakuna maruwenna.

Kedara pawkaara porawalwalata thamayi
poddak upset giya gaman
uthura dakuna maaruwenne.

:lol:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉස්සෙල්ලා ජනාධිපතිවරනය දිනන කෙනාගේ පක්ශයට මහ මැතිවරනයේ දිනුම් ඒකාන්තයි, රැල්ල නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ, මෙතන ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට ආන්ඩුව එපා වෙලා ඉන්නේ, බඩු මිල වැඩියි, ආර්තිකය වැටිලා, ඒක නිසා මහ මැතිවරනය ඉස්සර වෙලා තිබ්බොත් ආන්ඩුවට අවාසියි, ඒත් ජනාධිපතිවරනයට රනිල් ඉදිරිපත් වුනොත් මහින්දට දිනුම ඒකාන්තයි, සරත් ඉදිරිපත් වුනොත් තත්වය වෙනස්, නාධිපතිවරනයට සරත් ඉදිරිපත් නොවේයි කියන බලාපොරොත්තුව මත තමයි මේ තීරනය ගන්නේ.

    ඇත්ත තත්වේ අතුල කිව්වා වගේ ආණ්ඩුව භය වෙලා ඉන්නෙ
    මහින්ද ජනාධිපතිවරණයට යන්න කැමති නැ මොකද සරත් එයි කියන බයට
    ඇමති මණ්ඩලය මහා මැතිරණයට යන්න බයයි උන් රටට කල දෙයක් නැති නිසා
    මට සතුටු සරත් එනවා කියලා තව කථාව යන්න ඕන එතකොට
    ජනතාවට තව මොනව මොනව හරි ලැබේ
    ප්‍රෙට්‍රල් අඩු වුනොත් තමයි මරැ....:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඇත්ත තත්වේ අතුල කිව්වා වගේ ආණ්ඩුව භය වෙලා ඉන්නෙ
    මහින්ද ජනාධිපතිවරණයට යන්න කැමති නැ මොකද සරත් එයි කියන බයට
    ඇමති මණ්ඩලය මහා මැතිරණයට යන්න බයයි උන් රටට කල දෙයක් නැති නිසා
    මට සතුටු සරත් එනවා කියලා තව කථාව යන්න ඕන එතකොට
    ජනතාවට තව මොනව මොනව හරි ලැබේ
    ප්‍රෙට්‍රල් අඩු වුනොත් තමයි මරැ....:lol:

    මොනවා වුනත් සරත් එනවා කිව්ව එකෙන් වුනේ රටට සෙතක්, අද දවසෙම අපේ පාරේ ෆුල් ගාඩ් දාලා තිබුනේ, රෑ 9 විතර හෙන ස්කොඩ් එකක් ගියා, වාහන අම්බානකට ගියා, කට්ටිය කිව්වේ සරත් මහත්තයා කියලා, එයා දැන් ලක්කාවෙද ?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ubama balapan kohoma idalada kiyala:rofl:

    උඹ ඒ කතාව කිව්වම මම හිතුවේ විහිලුවට කියලා
    මේ පොලිස්කො‍ට්ටෝරැවා එහෙම කියලානේ :shocked::rofl:
    මේ යකා නම් ලාංකීක දේශපාලනයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ
    :frown::)
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොනවා වුනත් සරත් එනවා කිව්ව එකෙන් වුනේ රටට සෙතක්, අද දවසෙම අපේ පාරේ ෆුල් ගාඩ් දාලා තිබුනේ, රෑ 9 විතර හෙන ස්කොඩ් එකක් ගියා, වාහන අම්බානකට ගියා, කට්ටිය කිව්වේ සරත් මහත්තයා කියලා, එයා දැන් ලක්කාවෙද ?

    සරත් ඊයේ පිට වුනා කියලා මාධ්‍ය වල කිව්වා මම හිතන්නේ දැන් ඇවිල්ලා ඇති
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උඹ ඒ කතාව කිව්වම මම හිතුවේ විහිලුවට කියලා
    මේ පොලිස්කො‍ට්ටෝරැවා එහෙම කියලානේ :shocked::rofl:
    මේ යකා නම් ලාංකීක දේශපාලනයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ
    :frown::)

    මු මොකක්ද බන් කියන්නේ, මම නම් මුගේ වීඩියෝස් බලන්නේ නැහැ :frown:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සරත් ඊයේ පිට වුනා කියලා මාධ්‍ය වල කිව්වා මම හිතන්නේ දැන් ඇවිල්ලා ඇති

    මචන් ස්කෝඩ් එකේ ඇම්බියුලන්ස් උත් ගියා, ගිය වාහන දෙවනි වෙන්නේ මහින්දගේ ස්කොඩ් එකට විතරයි
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ටෲ
    11.gif