Mama danna widihata eya me dawastikema ek ekata awith ne wage.Ow oya kiyapu ekath aththa!
![]()

He came.But he is busy.He will take some action.We will have to wait for him.![]()

ae thrd eka dakke nadda
VSGM dannawa

As the current situation in EK I feels to post this thread. As I see there is going many fighting and insulting threads in EK.
Some people coming to EK with fake id's and insulting other members. And other people posting threads abouts religions.
This is not what I expect from EK and I am very sad about the current situation.![]()
And I didn't post this thread to insult other members. And I never did so.Because all my members in EK are my friends!
And I respect all EK members.
At the moment we can see many threads of insulting other members. This is not good!
I want to see the peace. Not the war. Because it will destroy our friendship and the reputaion of Elakiri.
So what I want to say is please don't insult others religions.Because we all have a religion and we are proud of it. And I am a buddhist who respects other religions.
And don't insult other members. If you have something problem with him or her you have to PM about that to GTRZ aiya. So then he will take a decision about that.
And if you see somebody who comes with a fake ID by posting insulting others please do not reply that thread. So then that thread will die.
So I hope you people will agree with me.![]()
බය වෙන්න එපා අයියා මල්ලි ඉන්නව අයිය එක්ක
අදින් පස්සේ මමත් ලංකාවේ සහ අනෙකුත් රට වල්වල ඉන්න අයත් ජීටීආර්ඉසෙඩ් අයියට හැම ප්‍රස්නයක් ම කියයි
රට කෙසේ වෙතත් මෙතන වත් වලි නැත්තම් නේද 
හැම ප්‍රස්නෙම පී එම් කරන්න තිබ්බා 
මාධ්‍ය නිදහස කියන්නේ නෝටි වචන නැතුව කෙලින් කතා කරන්න තියෙන නිදහස 
අයියා එහෙනං අහවල් තැන මිනියක් මරල අහවල් දේ ගිනිඅරන් කියල නිව්ස් කියන්න ඕන නෑනේ පොලිසියටයි ගිනි නිවන හමුදාවට යි මැසේජ් එක දීල ගේම පිනිෂ් කරා නම් ඉවරයි.
එළි පිට කතා වෙන්නේ ආයිත් නොවෙන්න මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න කියලයි මල්ලියට හිතෙන්නේ 

den elakiri family thread ekak denmoth mun eketh mara gani... lol issala family ekka "saththu" tikak nam nam karanna puluwan wei ikmantama![]()
![]()
kiyala wedak na malli.... eh kale thibba samagiya den na...lolzzz shaggyage peni lolzzzz.....
ape GT lokkata mona hari karanna wei mekata....
dan godak members la innawa ne... 

බය වෙන්න එපා අයියා මල්ලි ඉන්නව අයිය එක්ක
අදින් පස්සේ මමත් ලංකාවේ සහ අනෙකුත් රට වල්වල ඉන්න අයත් ජීටීආර්ඉසෙඩ් අයියට හැම ප්‍රස්නයක් ම කියයි
රට කෙසේ වෙතත් මෙතන වත් වලි නැත්තම් නේද
රටටත් මේවගේ ජීටී කෙනෙක් සහ පීඑම් සිස්ටම් එකක් තිබ්බනං එළ.හැම ප්‍රස්නෙම පී එම් කරන්න තිබ්බා
ඒක බැරි නිසානේ මේ ප්‍රසිද්ධ මාධ්‍ය වල මේ ගැන කතා වෙන්නේමාධ්ය නිදහස කියන්නේ නෝටි වචන නැතුව කෙලින් කතා කරන්න තියෙන නිදහස
එහෙමත් නැත්නම් කොහොමද ජනතාව රටේ ප්‍රස්න දැනගන්නේඅයියා එහෙනං අහවල් තැන මිනියක් මරල අහවල් දේ ගිනිඅරන් කියල නිව්ස් කියන්න ඕන නෑනේ පොලිසියටයි ගිනි නිවන හමුදාවට යි මැසේජ් එක දීල ගේම පිනිෂ් කරා නම් ඉවරයි.
එළි පිට කතා වෙන්නේ ආයිත් නොවෙන්න මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න කියලයි මල්ලියට හිතෙන්නේ
අනේ මන්ද
මල්ලියටත් එක එක ඒව හිතෙනවනේ අප්පා....

මල්ලියටත් එක එක ඒව හිතෙනවනේ අප්පා....![]()

What!!!!!!!!!!

nee malli eya kiyanne
GT ayyata PM daanne netuwa Thread daanna nettam public ekee wisandaganna kiyala![]()
mama harida danne nee eyagen tama ahala balanna wenne![]()
Mama baluwa mokakda me kiyanne kiyala.