This is for all EK members!!!!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    බෑ....අයියමයි කියන්න ඕන :yes: අයිය හොද අයියෙක් :) සාමෙට කැමති අයියෙක් ගෙන් තමයි අහන්න ඔන. :) ඔන්න මම ඒක ආයිත් අහන්නම් :)

    හායෝ අයියේ....මේ යාඥා මධ්‍යස්ථාන වල සිද්ධවෙන මිනීමැරීම් ඉදිරියේ දී නවත්ත ගන්න ඔයා දෙන විසදුම මොකද්ද අයියේ...අනේ කියන්න මගෙ සුදු අයියේ :)

    Ai meke sameta kamathi mama witharada. :eek::eek::baffled:

    And your questions are too difficult to answer.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    බෑ....අයියමයි කියන්න ඕන :yes: අයිය හොද අයියෙක් :) සාමෙට කැමති අයියෙක් ගෙන් තමයි අහන්න ඔන. :) ඔන්න මම ඒක ආයිත් අහන්නම් :)

    හායෝ අයියේ....මේ යාඥා මධ්‍යස්ථාන වල සිද්ධවෙන මිනීමැරීම් ඉදිරියේ දී නවත්ත ගන්න ඔයා දෙන විසදුම මොකද්ද අයියේ...අනේ කියන්න මගෙ සුදු අයියේ :)

    mata hithena de kiwwata kamak nadda.......:):)

    ekata karanna deyak na kiyala thama matanam hithenne......thaman gema moda viswasa nisa thaman ma vinasayata path wenawa....... viyavasthawema thiyenawa ne thamanta kamathi agamak adahanna aithiya thiyenawa kiyala.....
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    yes machan... 100% true...
    :D
    :yes::yes::yes:
    but machan eka eka pudgalayange aakalpa wenas ne.. samaharu EK enne politics gana threads daanna.samaharu enne aagam walata insult karanna... so there will be fights forever i gzz... ;)

    Hmm Meywagey Deywal nisa anthimata EK Eke Parana membersla 3denek EK ekath atha Arala giya.. :(
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    Ai meke sameta kamathi mama witharada. :eek::eek::baffled:

    And your questions are too difficult to answer.[/QUOTE]

    ඔයා ළගත් මේකට උත්තරයක් නෑ :no: ඉතින් උත්තර නැතුව කොහොමද සාමයක් ඇති කරන්නේ :nerd: හෙට තව කෙනෙක් මැරුණොත් මේ වගේ ම ප්රශ්නයක් හැදෙයි :dull: උත්තරයක් නැතුව ඔයාල සාමෙ දෙන්න හදනවා :( හරියට එස් එම් එස් පප්ප ඉස්සර සාමෙ දුන්න වගේ :(

    උත්තර දෙන එක සංකීර්ණ නිසානේ අයියේ සිම්පල් ප්ලෑන් වලට සමහර අය යන්නේ :( ඒව නවත්තන්න නම් මේ ප්රස්නෙට උත්තර හොයන්න වෙනවා :(

    ත්රෙඩ් දාල රිප්ලයි එකෙන් රිප්ලයි එකට තෑන්ක්ස් කිව්ව කියල ප්රස්න විසදෙන්නෙ නෑ :no: ඔයාගේ පොස්ට් කවුන්ට් එක නම් වැඩි වෙයි :yes: රෙප් ටිකක් ඇඩ් වෙයි :)

    ඒත් ප්රස්නය තාම එකතැන :nerd:

    අයියෙ ඔය විකාර නවත්තල අපි දෙන්නම හොයමු උත්තර මේ ප්රස්නෙට :dull: මේ මිනීමරු වැඩ නවත්තන්න ඕන නිසා :(
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    mata hithena de kiwwata kamak nadda.......:):)

    ekata karanna deyak na kiyala thama matanam hithenne......thaman gema moda viswasa nisa thaman ma vinasayata path wenawa....... viyavasthawema thiyenawa ne thamanta kamathi agamak adahanna aithiya thiyenawa kiyala.....

    තමන්ට කැමති ආගමක් අදහන්න අයිතිය තියෙනව :) ඒත් දැන දැන රෝගියකුට ප්රතිකාර නොකර සිටීම හරිද වැරදි ද අයියේ :nerd: ඒක කවුරු කළත් ඒ නිසා මිනිස් ජීවිත නැතිවේ නම් ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට අනුව ඒ අය වැරදිකරුවො නේද :nerd: නීතිය හැගීම් සළකන්නේ නෑනේ :)
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    N Learn to respect every religion.All the religions are same.All religions teach the same thing.They all have a similar message, but unique ways of teaching and practicing.As a Buddhist i respect other religions. :D

    `
    ලොල් :lol::lol:, ඔක්කොම ආගම් එකයි, කව්ද කියන්නෙ, කොහොම්ද කියන්නෙ?

    ps
    මේ joke section එකද:confused::rolleyes:

    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    තමන්ට කැමති ආගමක් අදහන්න අයිතිය තියෙනව :) ඒත් දැන දැන රෝගියකුට ප්රතිකාර නොකර සිටීම හරිද වැරදි ද අයියේ :nerd: ඒක කවුරු කළත් ඒ නිසා මිනිස් ජීවිත නැතිවේ නම් ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට අනුව ඒ අය වැරදිකරුවො නේද :nerd: නීතිය හැගීම් සළකන්නේ නෑනේ :)

    Api asaneepa unama beheth gannawa ae apita beheth gana wiswasayak thiyena nisa ...ae wage wena kenekuta beheth gana wiswasayata wada wena deyak gana wiswasayak thiyenna puluwan ekata apita waradi kiyanna ba eka kochchara mooda adma wadak unath eka ae kenage wiswasaya matha athi wena deyak......

    mama nam hithanne api adahana de hama thisema hari yanneth na wena aya adhana de hama thissema wara dinneth na......

    mage pudhgalika adhasa kiwwoth budu dahamath ekka baladdhi anith agam sellam ewa wage kiyana eka eth eka mage pudgalika mathaya witharai eka kawadawath mama harima eka kiyanne na.....mokada me loke kisima deyak nirapekshawa hari kiyanna bari nisa.......
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ම්මිට දෙපාරක් ම සිරි :shocked: මෙන්න මේ අක්කිය කියන කතාව :baffled:

    ඈ අක්කියො හැම ආගමක් ම එකයිද?:shocked: එකම මැසේජ් එකද තියෙන්නේ:shocked:

    එහෙනං සැමට කලින් බිහිවුන බුද්ධාගම නේද ඔරිජිනල් ම ආගම :nerd: ඒකෙ කොපි තමයි අනිත් ඒව :baffled: ඇයි ඔක්කොම එකයිලුනේ :dull:

    බුදුහාමුදුරුවො න්ගෙ ගිහි කාලෙ තාත්ත සුද්ධෝදන රජ්ජුරුවො කියලයි මම අහල තිබ්බේ :baffled: ජෙහෝව කියල නම් අහල නෑ. :no: ලෝකෙ හේතුපල ක්රියාදාමයක් කියලයි මම අහල තියෙන්නේ බුදු දහමට අනුව :dull: මැව්ව කියල බුදුන්වහන්සේ කියල නෑ :no: ඉතින් අක්කි කොහොමද සමාන වෙන්නේ :nerd:

    ‍බවුද්ධයෙක් විදියට අක්කි අනිත් ආගම් වලට වඩා තම ආගමට ගරු කරන්න ඔන :) ඒත් ඔයා ඔයාගෙ ආගම ගැනවත් දන්නෙ නෑනේ :(

    ඇයි අක්කි මේව සමාන නම් පල්ලියේ බෝධියක් නැත්තේ :(

    අනේ කියන්නකෝ...? :(

    Mekai malli man oya gana anukampa karanawa issellama.waradi wataheemak denna utsaha karanna epa.anika deyak kiyawala eka terum ganne natiwa boru wateheem minissunta denna yanna epa eka hoda na :)

    man hama agamak ma samanai kiyala adahas kale hama agamakama uganwanne mokadda??? eka oya issella dananwada kiyanna??? hama agamakama uganwanne tamnge jiwite hadagassawa ganna ona yam kisi pratipatteen.e pratipatten eka eka agamwala uganwana widiya witarai wenas.ewa pilipadinna kiyala apita kawruth bala karanne na.eth api yamkisi agamak adahanawa.agamak kiyala kiyanne api hitanne ape ammai thaththai buddhist kenek nam mamath buddhist kiyala.eth eka waradi.Manussayekuta tamn kamati agamak waladagena e anuwa tamnge jeeweete hadagassawa ganna minissunta hama agamakma kiyala denne.Mama buddhist keenk wune mage amma niza wath mage thaththa niza wath neme man hadawatinma e pratipaththi ,pansil rakinna utsaha karanawa.mama mage agama uthum eka tamai isssella awe anith ayage agam boru uganwanne ehema kiyala kiyanna kamati na.me hama deyakma api ape wishwasaya mata rakina yam yam pratipatten witarai.

    anith eka malli oya mata kiwa neda buddhist kenk widiyata mama mage agamata garu karanna ona kiyala?? :D mama mage agamata garu karanawa man eke pratipaththi loketa penna adahana kenek neme hitenma adahana kenek.man pansil pada pahama uparimenma rakainawa man satthu marannet na malakunu kannet na.mama mage agama kiyala adahanne meka.

    oya magen aahuwa ai akki okkama agam samana nam palliye bodiyak natte kiyala oyage e prashneta mata denna puluwan me wage answer ekak(oyage buddhimattamata galalpenna man me de tora gatte) Elephant house Cream soda n orange crush salakanna.iai malli api cream sodai,Orange crush ui wena wenama bonne??? ekata mix karalath bonna puluwanne dekama pipase sansiduwa ganna tiyana bima dekak ne ai ehenam api ekak witarak bonne???:eek::eek:

    mokada eka wena wenama biwama tamai eke rasaya danenne neda?? mix karala biwoth api antimedi leda wenawa

    anna eka niza tama pansale bodiyath palliye kuruseth e wage adala de adala tana tiyenne

    anith eka oya buddhist kenek widiyata ahala ati budu hamuduruwo wadala tiyanawa api yamak asu pamanin wath poth path wala liyu pamininwath paramparaganak tisse sampradayak lesa pawata agena aa wuwath yam kise karunak ape sithata awankawa piliganna hetuwak nathnam kisima agam nayakayek kiwa kiyala e dewal e akarayenma pili ganna yanna epa kiyala.mama mage jiwite pilipadinne anna eka.Mona agamaka nayakayeku wunath mae hitata awankawa hari kiyala piliganna puluwan deyak kiyala tiyanawada man e deta ekagai.e agama mage budhdhagama arenna wena ona agamak wunata kamak na.Hari de witarai api ganna ona :)
     
    Last edited:
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    Api asaneepa unama beheth gannawa ae apita beheth gana wiswasayak thiyena nisa ...ae wage wena kenekuta beheth gana wiswasayata wada wena deyak gana wiswasayak thiyenna puluwan ekata apita waradi kiyanna ba eka kochchara mooda adma wadak unath eka ae kenage wiswasaya matha athi wena deyak......

    mama nam hithanne api adahana de hama thisema hari yanneth na wena aya adhana de hama thissema wara dinneth na......

    mage pudhgalika adhasa kiwwoth budu dahamath ekka baladdhi anith agam sellam ewa wage kiyana eka eth eka mage pudgalika mathaya witharai eka kawadawath mama harima eka kiyanne na.....mokada me loke kisima deyak nirapekshawa hari kiyanna bari nisa.......

    ඒක ඇත්ත අයිය. ප්රස්න ඇතිඋනා ම ඔන ම දෙයක් කරල බලනවනේ :dull:

    බහුං වේ සරණං යන්ති - පබ්බතානි වනානි ච
    ආරාමරුක්ඛච්‍යෙක්යානි - මනුස්සා භය තජ්ජිතා

    නේතං ඛෝ සරණං ඛේමං - නේතං සරණ මුත්තමං
    නේතං සරණ මාගම්ම - සබ්බ දුක්ඛා පමුච්චති

    බයේ ගැහි ගැහි ඉන්න මිනිස්සු පිහිටක් හොයාගෙන ප්‍ර්වත සරණ යනවා. වනාන්තර සරණ යනවා. දේවාල සරණ යනවා. ගස් කොලන් සරණ යනවා.

    ඔය ගස් ගල් සරණ යන එකෙන් කිසි ම ආරක්ෂාවක් නම් ඇතිවෙන්නේ නෑ.
    අනික ඔය සරණ කිසිසේත ම උතුම් නෑ. ඔය සරණට පැමිණිලා නම් කිසි ම දුකකින් නිදහස් වෙන්න පුලුවන් කමක් නෑ.

    :)

    මෙහෙම උත්තර හොයල බෑ:no: අපි බුද්ධියෙන් විමසා පිලිතුරු සෙවිය යුතුයි රෝගවලට වුනත් :)

    නොදැනුවත් කමක් නිසා මිනිස්සු මැරෙනව නම් අයියා..අපි මිනිස්සුන් ව දැනුවත් කරමු එකතු වෙලා :yes:

    ඔයාගෙ තාත්ත අසනීප උනා ම බේත් ගන්නෙ නැත්තං
    ..ඔන්න ඔහෙ තම කැමැත්තනෙ කියල ඔයා අතහරින්නේ නෑ නේ :)

    අපේ රටේ තාත්තල අම්මල වෙනුවෙන් අපි යමක් කරන්න ම ඕනා :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    All the religions are same.

    සම්පූර්න වෑරදි කතාවක්, අපිට බුදු හාමුදුරුවො උගන්නලා නෑහෑ "දෙවියන් හරක් මෑව්වේ මිනිසුන්ගේ පරිබෝජනයට කියලා" අපිට උගන්නල නෑහෑ "ආගම කියලා සතුන් මෑරුවහම පවු නෑහෑ කියලා"

    අපිට බුදු හාමුදුරුවෝ උගන්නලා නෑහෑ ලෝකේ මෑව්වේ දෙවියන්ය කියලා, අපිට "හෝලි වෝ" කියලා සන්කල්පයක් නෑහෑ ආගමට එන තර්ජන වලින් බේරෙන්න
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සම්පූර්න වෑරදි කතාවක්, අපිට බුදු හාමුදුරුවො උගන්නලා නෑහෑ "දෙවියන් හරක් මෑව්වේ මිනිසුන්ගේ පරිබෝජනයට කියලා" අපිට උගන්නල නෑහෑ "ආගම කියලා සතුන් මෑරුවහම පවු නෑහෑ කියලා"

    අපිට බුදු හාමුදුරුවෝ උගන්නලා නෑහෑ ලෝකේ මෑව්වේ දෙවියන්ය කියලා, අපිට "හෝලි වෝ" කියලා සන්කල්පයක් නෑහෑ ආගමට එන තර්ජන වලින් බේරෙන්න

    Mama eken adahas kale sama agamakma minissunta uganwanne tamange jiwite hadagasa ganna ona yam yam dewal pamani ewa agam nayakayek kiwa kiyala api e akarayenma pili padinna one naneda??apita e deya piliganna hetuwak tiyanawa nam eka ape budhdhiyata hoda deyakda naraka deyakda kiyala watahenawanam witarai api e de karanna ona :) man all the religions are same Kiyana eken adahas kale e de witarai mage wena kisima wena waradi aramunak na :) ewagema ekai man kiwe e eka eka agam tamn tamnge agama minissunta kiyala dena widiya witarai wenas kiyala :) magen denna ona paniwidya deemedi waradi adahasak wuna nam samaharak wita e aththatama mage waraddak wenna ati man ekata samawa illanawa :)

    Buddha Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense -Lord Budhdha
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Mama eken adahas kale sama agamakma minissunta uganwanne tamange jiwite hadagasa ganna ona yam yam dewal pamani ewa agam nayakayek kiwa kiyala api e akarayenma pili padinna one naneda??apita e deya piliganna hetuwak tiyanawa nam eka ape budhdhiyata hoda deyakda naraka deyakda kiyala watahenawanam witarai api e de karanna ona :) man all the religions are same Kiyana eken adahas kale e de witarai mage wena kisima wena waradi aramunak na :) ewagema ekai man kiwe e eka eka agam tamn tamnge agama minissunta kiyala dena widiya witarai wenas kiyala :) magen denna ona paniwidya deemedi waradi adahasak wuna nam samaharak wita e aththatama mage waraddak wenna ati man ekata samawa illanawa :)

    ඔයා කියන එක මට තේරෙනවා, හෑම ආගමේම ආගමික නිදහස නෑහෑ, අපිට ඕනේනම් පන්සල් යනවා නෑත්නම් නිකන් ඉන්නවා, නමුත් සමහර ආගම් බලෙන් මිනිස්සුන්ව රදවාගන්න හදනගමන්ම අනුන්ව තමන්ගේ ආගම් වලට ගන්න හදනවා,