විමල් තවත් වසුරු කොන්තරත්තුවක

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මට හිතා ගන්න බැරි මෙච්චර Media කාරයො ඉන්න මේ රටේ ඔය ප්‍රශ්නෙ කෙලින්ම ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් අහන්න කෙනෙක් නැති එකයි.....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ත්‍රයිණිකායක මහා සංඝරත්නය පණවන නියෝගයකි. එයට කිසිදු අධිකරණ බලයක් නැත.

    සිදුවිය හැකි එකම දෙය අන්‍යාගමිකයින් අතර බෞද්ධ භික්ශූන් විහිලුවට ලක්වීම පමණි.

    YEA................................
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,143
    86,349
    113
    ආශ්චර්යමත් රටක
    ඉදිරිපත් කරන කියන්නෙ කව්ද? මේ ලනු ගිලින්න අපි කොන්ඩෙ බැදපු චීන්නුද

    කලවල වෙන්නෙ නැතුව ඉන්න. සරත් ෆොන්සෙකව නවත්තන්න ඔනෙ නම් එක මහින්දට කරන්න පුලුවන් ලේසියන්ම, විවස්ථාවට එකගව. මොකඩ සරත් ෆොන්සෙකා චන්දෙ ඉල්ලන්න ඉස්සෙල්ල අස් වෙන්නෙ ඕනෙ, එක මහින්ද පිලිගත්තෙ නැත්තම් මේ ගොල්ලො මොනව කරන්නද ත්‍රීවීල් පක්ශ ටිකත් එක්ක,

    Jeneral , illa asweemak illuwoth eka nodee ideeme athi sadaranathwaya mokakda?:yes::yes:
    eken penne Jeneral chande illuwoth thama paradiy kiyana baya neweida?:D:D:yes::yes:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මනෝ ගනේශන් වගේ LTTE ත්‍රස්දාවාදීන් ඉන්න පකශයකින් පොදු අපේක්ශකයා හෑටියට ජෙනරාල් තුමා කවදාවත් ඉදිරිපත්වන්නේ නෑහෑ කියන එක මට හොදටම විස්සාසයි

    ඔව්,

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ 56 ආණ්ඩුවට උනා වගෙ මේ පාරත් කට්ටිය හදන්නෙ අන්ඩුව ඇතුලෙ තියෙනෙ පොඩි ප්‍රශ්න මාර්ගයෙන් කොටවල වැඩෙ දෙන්නෙ සරත් ෆොන්සෙකා වැරදිල්ලවත් මුන් එක්ක ගියොත්, තිබ්බ කීර්ත්ය ඔක්කොම ඉවරයි.:baffled: මහින්දගෙන් පස්සෙ ඉල්ලුවොත් නම් අනිවා දිනන්නවා:):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe janadi pathila rata hadanna tiyena balawat kapaweema nisa tamai , kohoma hari janaadipathi wenna balanne...

    ))) lol
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Jeneral , illa asweemak illuwoth eka nodee ideeme athi sadaranathwaya mokakda?:yes::yes:
    eken penne Jeneral chande illuwoth thama paradiy kiyana baya neweida?:D:D:yes::yes:

    මම දන්නෙ කොහොම්ද බන් ඒවා, තාම ඡන්දෙ ඉල්ලවන කිව්වෙත් නෑ. ඉවසල හිටපන් තව ටික දවසක්. දෙන එක නැති එක මහින්දගෙ වැදක්, අනික ලෝකෙ මෙහෙම දෙයක් තාම වෙලත් නෑලු.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ත්‍රයිණිකායක මහා සංඝරත්නය පණවන නියෝගයකි. එයට කිසිදු අධිකරණ බලයක් නැත.

    සිදුවිය හැකි එකම දෙය අන්‍යාගමිකයින් අතර බෞද්ධ භික්ශූන් විහිලුවට ලක්වීම පමණි.

    මේ ඉස්සෙල්ල සිංහල ලියන්න ඉගෙනගෙන එන්න :P ලොල් මූ මොකෙක්ද?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ත්‍රයිණිකායක මහා සංඝරත්නය පණවන නියෝගයකි. එයට කිසිදු අධිකරණ බලයක් නැත.

    සිදුවිය හැකි එකම දෙය අන්‍යාගමිකයින් අතර බෞද්ධ භික්ශූන් විහිලුවට ලක්වීම පමණි.

    samahara bikshuun danatamat wihiluwak wela ewarai ban, mama hitanne uba oya kiyanne taama ehema wela nati kattiya gana wenna ati
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව්,

    ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ 56 ආණ්ඩුවට උනා වගෙ මේ පාරත් කට්ටිය හදන්නෙ අන්ඩුව ඇතුලෙ තියෙනෙ පොඩි ප්‍රශ්න මාර්ගයෙන් කොටවල වැඩෙ දෙන්නෙ සරත් ෆොන්සෙකා වැරදිල්ලවත් මුන් එක්ක ගියොත්, තිබ්බ කීර්ත්ය ඔක්කොම ඉවරයි.:baffled: මහින්දගෙන් පස්සෙ ඉල්ලුවොත් නම් අනිවා දිනන්නවා:):)
    ඈත්ත, අපි බලමුකො මොකද වෙන්නේ කියලා
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    samahara bikshuun danatamat wihiluwak wela ewarai ban, mama hitanne uba oya kiyanne taama ehema wela nati kattiya gana wenna ati

    මල්වතු, අසිගිරි පාර්ශවයේ ස්වාමින්වහන්සේලාට ලන්කාවේ කරන්න බෑරි මොනවද, පුලුවන් මොනවද කියලා පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න
     
    Wal Bada

    Well-known member
  • පිසාචයා යනු "වැම්පයර්" යන්නේ සිංහල තේරුමයි. ෆෝරම් පිසාචයා යන යෙදුම සිංහල හෝ ඉංග්‍රීසි යන දෙකෙන් එකක්වත් හරියට නොදන්න එකෙකුගේ "අහිංසක ගුද-වාතයකි"

    සැර ගුද-වාතයකට මිනිසුන් තාවකාලිකව හෝ එලවා දැමිය හැකි වුවත් "සංඝාඥවකට" කලහැකි රෙද්දක් නැත.
    පිසාචයා යන පදය සිංහලේ ඇත්තේ වැම්පයර් ලා ගැන කතා කිරීමට පෙරය. එනිසා මොහු සිංහල තබ ඉංග්‍රීසි දන්නේත් නැත. පිසාචයා යනු ප්‍රේතයාට යොදන සමාන පදයකි.

    අසූචි වලේ සිටින මැක්කා_මැක්කා අනුන්ගේ ගුද වාත ගැන කතා කිරීම විහිළුවට කාරණයකි. සංඝාඥාවකට කල හැකි දේ බොහෝය. මෙවැනි අසූචී වලේ සූකරයන්ට වුවමන ඒ තත්වය නැති වනු දැකීමටයි.
     
    Wal Bada

    Well-known member
  • ලන්කාවේ ආන්ඩුක්‍රම විවස්තාවට අනුව සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ජනාධිපති අපේක්ශකයා විදිහට ඉදිරිපත් වෙන්න බෑහෑ, මල්වතු අස්ගිරි උබය විහාරාදිපති වහන්සේලා ජෙනරාල්තුමාට [FONT=&quot]සංඝාඥාවක් නිකුත් කරනු ලෑබුවහොත් එතුමාව බුද්ධාගමේන් නෙරපනු ලබනවා, එවිට එතුමාට ජනාධිපති අපේක්ශකයෙක් වීමට නොහෑකියි

    මම එසේ නොවේවා කියලා ප්‍රර්තනා කරනවා

    [/FONT]
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම තියෙන්නේ කොහෙද කියල පෙන්නුවොත්?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙහෙම අපේ කට්ටිය ඇනකොටා ගන්න ගියොත් ඉතින් රටට දෙවියන්ගේම පිහිට තමයි... මම නම් කියන්නේ රට සංවර්ධනය කරන එකත් ජනාධිපතිතුමා දිගටම කරයි කියලයි... ඔයාලා දන්නවද ජෙනරල් සරත් ෆොන්සේකා බලයට පත්වුනත් ඔහුට බලයේ සිටිය හැක්කේ මාස 6ක් පමනක් බව... රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනුයේ තමාට ලබාගත නොහැකි බලය ජෙනරල් සරත් ෆොන්සේකා ලවා ලබාගැනීමටයි... වෙනත් අයුරකින් කියන්නේ නම් බළලුන් ලවා කොස් ඇට බාවාගැනීමටයි.........

    මෙය අපගේ රට පිළිබඳ අති විශේෂ ගැටළුවක් බැවින් දෙවරක් සිතා බලන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි...

    සොයුර, මම ඔබගේ යෝජනාවට ගරුකරමි, ඒත් ප්‍රභාකරන් නම් රුදුරු යක්ශයා පැරදු සෙනෙවියා රනිල් වැනි නිවටයෙකුගේ බළල් අතක් වේයැයි මම විස්වාස නොකරමි.

    තවද, ඔබගේ මාස හයේ කතාව මට නොතේරේ, පහදනු මැන..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලන්කාවේ ආන්ඩුක්‍රම විවස්තාවට අනුව සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ජනාධිපති අපේක්ශකයා විදිහට ඉදිරිපත් වෙන්න බෑහෑ, මල්වතු අස්ගිරි උබය විහාරාදිපති වහන්සේලා ජෙනරාල්තුමාට [FONT=&quot]සංඝාඥාවක් නිකුත් කරනු ලෑබුවහොත් එතුමාව බුද්ධාගමේන් නෙරපනු ලබනවා, එවිට එතුමාට ජනාධිපති අපේක්ශකයෙක් වීමට නොහෑකියි

    මම එසේ නොවේවා කියලා ප්‍රර්තනා කරනවා

    [/FONT]

    ආණ්ඩුක්‍රම ව්වස්ථාව ගැන මම එතරම් නොදනිමි, එහෙයින් ඒ ගැන ඔබ පවසන දේ ගැන මට යමක් කිව නොහැකියි.

    එහෙත්;

    *** සංඝාඥාවකින් සරත් ෆොන්සේකා බෞද්ධ කමින් නෙරපනවා යයි කීම, බුදුදහම ආගමක යයි වරදවා වටහාගැනීමකි.

    කෙනෙකු බෞද්ධයෙකු වන්නේ ස්වයං තොරගැනීමකින් මිස බෞතිස්ම කිරීමක් වැනි දෙයකින් හෝ පන්සලක ලියාපදිංචි කිරීමකින් නොවන බව ඔබ දන්නවා ඇත.

    එසේනම්, සංඝයා වහන්සේට කෙනෙකු බෞද්ධ කමෙන් පන්නා දැමිය හැකිද?

    නමස්කාරය තුන්වරක් කියා, පන්සිල් සමාදන් වූ විට ඕනෑම අයෙක් බෞද්ධයෙකු බව පිලිගැනේ.

    ඔබට හැකිනම්, බුදුන් දවස සිට අද වෙනතෙක් සංඝාඥාවකින් හෝ වෙනත් ක්‍රමයකින් බෞද්ධකමෙන් පැන්නු අයෙකු ගැන දන්නවානම් විස්තර ඉදිරිපත් කරන්න.

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69

    සංඝාඥාව මුලින්ම කරලියට පෑමිනියෙ චන්ද්‍රිකා tsunami සහන මන්ඩලය ක්‍රියාත්මක කරන්න හදපු අවදියෙය...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ ඉස්සෙල්ල සිංහල ලියන්න ඉගෙනගෙන එන්න :P ලොල් මූ මොකෙක්ද?

    මට සිංහල ලියන්න ඉගෙන ගනින් යයි කියන, මම මොකෙක් දැයි අසන තෝ, හැම සිංහල වාක්‍යයකම "ලොල්" යනුවෙන් සඳහන් කරන්නේ ඇයි?

    1] තෝ "ලොල්ලෙක්ද?"

    2] ඉංග්‍රිසි කෙටි යෙදුම් සිංහලෙන් එලෙසම යෙදීමෙන් "ඔන්ලයින් පොරක්" බව පෙන්වන්නට හදන සැබෑ ජීවිතයෙ පරාජිතයෙක්ද?

    නුඹ ගැන මට කණගාටුයි....
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මට සිංහල ලියන්න ඉගෙන ගනින් යයි කියන, මම මොකෙක් දැයි අසන තෝ, හැම සිංහල වාක්‍යයකම "ලොල්" යනුවෙන් සඳහන් කරන්නේ ඇයි?

    1] තෝ "ලොල්ලෙක්ද?"

    2] ඉංග්‍රිසි කෙටි යෙදුම් සිංහලෙන් එලෙසම යෙදීමෙන් "ඔන්ලයින් පොරක්" බව පෙන්වන්නට හදන සැබෑ ජීවිතයෙ පරාජිතයෙක්ද?

    නුඹ ගැන මට කණගාටුයි....

    වෙන්න ඇති ඒකෙන් උඹට ඇති වැඩේ මොකක්ද? "ලොල්" කියන එක අඩුම ගානේ සිංහල වචනයක් නොවුනාට එහි ශබ්දයවත් අදුරන්නෝ මෙහි ඇති නිසයි ඒක කිව්වෙ උඹ වගේ සිංහල, දෙමළ, බලු, සුදු අසූචි වල ලැගසිටින්නෙක් සදහා නෙමේ උඹට තේරෙන්නේ නැත්නම් නැති විදියට හිටු වචනය කෙසේ වෙතත් එය ඔබ ලිව්වාසේ අමූ මෝඩ, සිංහලයෙක් "වෙන්න හදන" ප්‍රයත්නයක් නොවේ.
    ඊයෙ රෑ ගත්තුවා අද උදේ යන්න ඇති ගිහින් බලන්න.:lol:

    දන්න දෙයක් ගැන කතා කරමු නැත්නම් අර උඹ වගේ දෙනෝදාහක් කරනවා වගේ බ්ලොග් එකක් පටන් අරන් ඕව එතන දාල පෙන්න පං උඹ වගේ ම මැක්කන්ට...මෙහෙ ගෙනත් උන හරිය දැක්ක නේ :P
     
    Last edited: