Mahindageyi Sarath Fonsekageyi lokuma wenasa...

Mewa athurin aththa monawada.

  • Mahinda thaama yudh maanasikathwaye innawa.

    Votes: 14 35.0%
  • Sarath Fonseka rata gena hithanawa.

    Votes: 29 72.5%
  • Mahinda thaama yudh maanasikathwaye nehe.

    Votes: 6 15.0%
  • Sarath Fonseka rata gena hithanne nehe.

    Votes: 5 12.5%

  • Total voters
    40

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    machan ratata adaraya karana kenata pakshayak naa !! :growl::growl: eka mathaka thiya ganin !! umba eka peththakata adinawa wediey !!:frown::frown:


    හරියටම හරි.
    මෙ සරත් නටන නැටුමෙන් ජය ගන්නේ එංගලනිතයේ සිටින කොටි
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Antharjaathika kumanthrana
    Videsha balwega
    deshapremaya

    Owa Wimalge wachana.


    මම ඉන්නේ එංගලන්තයේ මට JVP කාරයන්ගෙන් වැඩක් නැහැ. එහෙත් මෙහෙ ඉන්න කොටි මෙහි සිටින මන්ත්‍රිලාව පාලනය කරනවා. චන්ද බලයෙන් හා සල්ලි බලයෙන්.
    ලංකාවේ සිටින අයට මෙය පෙනෙන්නේ නැහ්
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    මම ඉන්නේ එංගලන්තයේ මට JVP කාරයන්ගෙන් වැඩක් නැහැ. එහෙත් මෙහෙ ඉන්න කොටි මෙහි සිටින මන්ත්‍රිලාව පාලනය කරනවා. චන්ද බලයෙන් හා සල්ලි බලයෙන්.
    ලංකාවේ සිටින අයට මෙය පෙනෙන්නේ නැහ්

    Mehe nam
    Sarath Fonseka
    koti paalana iwara kala.
    :lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Mehe nam
    Sarath Fonseka
    koti paalana iwara kala.
    :lol:

    It was Gotabaya's plan. Foney was just an icon. If somebody else was in power, Foney would have been just a 4 star Genera. Not even an icon.....
    You have to look at the broader picture.....
    Also Ranil/Ponil will bring back the LTTE via TNA .......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Antharjaathika kumanthrana

    Videsha balwega
    deshapremaya​

    Owa Wimalge wachana.​

    mama wachana gena nemei umbata kiwwe !!:growl::no: umbata kenekta balapaam karanna baa !! nidahas adahas daranna puluwan !! kawwru mona pakshe unath umbata moko !! umbe adahasa daala balagena hitapan !! matta wenne nethuwa !:frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරියටම හරි.
    මෙ සරත් නටන නැටුමෙන් ජය ගන්නේ එංගලනිතයේ සිටින කොටි

    machan rata ratawal wala inna koti nethi karanna honda plan ekak ona !! umba hari mei asse oya wage un thama innawa !! thama US wala koti white house langa innawa udgoshanaya kara kara !!
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Eka thamayi
    api Sarath ta deshapalana balaya diya yuthu,
    un tikath iwara karanna.
    :lol:

    If everyone gets together, this is possible under the slogan, No impotent politicians in Sri lanka
    My complete support on this....
    One who is really behind this is Chandrika. She has luxurious houses in England. Before she became president, she used to live in people's basements with her two children. where did she get all that money. People over here know this but unable to do anything, since LTTE take advantage if people make a move........
     
    Last edited:

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    දේශපාලන වශයෙන් නන්නත්තාර වුනු උන් දැන් සරත් ෆොන්සේකගෙ කර පිටින් බලයට ඵන්න හදන්නෙ.
    උන් දන්නව මහින්දව පරාද කරන්න් කෙනෙක් උන්ට නැති බව.
    පව්, අර ග්‍රේට්
    සරත් ෆොන්සේක අනාත වෙන්න යන්නෙ.

    :yes::yes:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දේශපාලන වශයෙන් නන්නත්තාර වුනු උන් දැන් සරත් ෆොන්සේකගෙ කර පිටින් බලයට ඵන්න හදන්නෙ.
    උන් දන්නව මහින්දව පරාද කරන්න් කෙනෙක් උන්ට නැති බව.
    පව්, අර ග්‍රේට්
    සරත් ෆොන්සේක අනාත වෙන්න යන්නෙ.

    මෙකෙන් තවත් දෙයක් පෙනවා. සරත්ට කෙලෙහි ගුන නැහැ.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58


    Oyath Wimalge pakseda?
    :lol:

    Umba Mangalikage, Ranilge , Manoge, Norwe kaarainge paksha walata puka deegena Rata paawadena pakshe hitiyata.... Mama inne LTTE eka vinasha karala kondak ethiwa kelin inna puluwan minihek inna oonema paksheka.
    eeka Mahidage unath wena mokaage unath kamak ne. Paragethi nowee.!!!!!!
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    If everyone gets together, this is possible under the slogan, No impotent politicians in Sri lanka
    My complete support on this....
    One who is really behind this is Chandrika. She has luxurious houses in England. Before she became president, she used to live in people's basements with her two children. where did she get all that money. People over here know this but unable to do anything, since LTTE take advantage if people make a move........

    ඉහත චන්ද්‍රිකා ගැන කියපු දේ සත්‍යයක්. එංගලන්තයේ කෙනෙක් කියවනවානම් මම මොකක්ද කියන්නේ කියලා දනිවි
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    දේශපාලන වශයෙන් නන්නත්තාර වුනු උන් දැන් සරත් ෆොන්සේකගෙ කර පිටින් බලයට ඵන්න හදන්නෙ.
    උන් දන්නව මහින්දව පරාද කරන්න් කෙනෙක් උන්ට නැති බව.
    පව්, අර ග්‍රේට්
    සරත් ෆොන්සේක අනාත වෙන්න යන්නෙ.

    මෙකෙන් තවත් දෙයක් පෙනවා. සරත්ට කෙලෙහි ගුන නැහැ.

    I really doubt that machan.. Udde dinapu gaman mun SF kapanna try kara.. Security kepuwa. Convoy eke int officerslawa ain kara. Ketiyen kiwwoth Sarathta eriya.. Den general as wela eliyata aapu gaman LTTE eken geema denawa. Ehema nethah K***** Am**nta kiyala wede dei Gen.Janakata kara wage. Generalta wena kisima logical option ekak nehe Presidetial poll ekata ena eka erenna mata peena widihata. Meeka Maharaja ahaka yana nayek aran redda asse daagaththa wage wedak. Maharaja hemoogenma weda aragena bella langin kapala daanawa. Meeka thamai eyaage theoriya. Wede weradune SF tath ee theoriyama apply karapu nisa kiyalai mata hithenne.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Just because the war is over if the country is going to the dogs ..whats the difference ?

    Sadacharaya ballata yanda deela, puluwan tharan billion ganan horakan karanda deela ahaka balan inna, Mervin mage ponna huttalata yaka natanda ida deela, Nimal Siripala Silva wage gon amanayo ape Health Sector eka ballata yanda ida arala nikan ididdi MRuth dakke na wage ohe innawa... MR ochchara tamai karanne..Nikan ohe innawa anik un yaka nataddi

    Mu okkotama hamanila yanda kiyala kelolama danma nam hari
     
    Last edited: