මැක්කෝ මේ wordpress නොවේ. ඒක නිසා මාඡ්ඡමික ටෝක් නොදමා පෝස්ට් වලට අනුකූලව රිප්ලයි කොරන්න.මධුර අහපු දේවල්වලට් උබට කියන්න තියෙන්නේ ඔච්චරද?
![]()
මදුර අහපු දේවල් වලට මට හැකි පමනින් මා පිළිතුරු දුන්නා. මුල සිට කියවන්න.
"දැන්ද නැගිට්ටේ" කියා ඇසුවාම මා එයට "රිප්ලයි" දිය යුත්තේ කෙසේද්?
"ලොල්" එක හරියට ගහපන් කීම සාකච්ඡාවකට ප්‍රවේශයක්ද?
අමන ප්‍රස්ණවලට ගැලපෙන පිළිතුරු ලැබේවි >> පෝස්ට් වලට අණුකූලව රිප්ලයි දී ඇත....කියවා බලන ලෙස ඉල්ලමි.




)
ඒත් මට බලන්න ඕන 