විමල් තවත් වසුරු කොන්තරත්තුවක

Jan 24, 2009
3,532
130
0
ඔබගේ අධෝභාගයෙන් පිටවන්නේ සොසේජස් වෙන්න ඇති...

මෙය ප්‍රශ්නයක්ද? ප්‍රකාශයක්ද මැක්කෝ. යුනිකෝඩ් ටයිප් කොරාට සිංහල තේරෙන්නෙත් නෑ වගේ.:rofl::rofl:
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෑක්කා තුමනි, ඔබ retard කෙනකු බවට පත්වූයේ ඔබ මේ ත්‍රෙඩ් එක දාපු දිනයේය

    එසේනම් එවැනු රිටාඩයෙකු සමග පිටු 18ක් පුරා නන් දෙඩවූ ඔබ???? රිටාඩයෙකුම නොව්ද සොයුර????

    කණගාටුයි ඔබ සියතින් ගෙළ සිඳගත්තා........

    SORRY BRO :: CHECKMATE!!!!!

    Goodnight.........
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔබතුමාගේ වාස දේස කෙසේද ? හිම පතනය ඈරබුනාද ?

    මොන, තාම හිම පතනය වීමට ආරම්භ වූයේ නැත, මම නම් සොඩින්, ඔබතුමාට

    මෙතන සිදුවන්නේ කුමක්ද කියා මා හට එතරම් පැහැදීමක් නැත :oo:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙය ප්‍රශ්නයක්ද? ප්‍රකාශයක්ද මැක්කෝ. යුනිකෝඩ් ටයිප් කොරාට සිංහල තේරෙන්නෙත් නෑ වගේ.:rofl::rofl:

    ප්‍රස්ණ හා ප්‍රකාශ වලට අමතරව "අනුමාන" යනුවෙන්ද වර්ගයක් තිබේ >>> Dont be quick to judge brother....
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එසේනම් එවැනු රිටාඩයෙකු සමග පිටු 18ක් පුරා නන් දෙඩවූ ඔබ???? රිටාඩයෙකුම නොව්ද සොයුර????

    කණගාටුයි ඔබ සියතින් ගෙළ සිඳගත්තා........

    SORRY BRO :: CHECKMATE!!!!!

    Goodnight.........

    අපිට රිටාඩයෙකු දුටුකල ඔහුව බයිටට ගෑනීම හෑර වෙන කිරිමට යමක් නෑත,ඔබ කලින් smallvilleclerk50 රිටාඩයා කියා ආම්න්ත්‍රනය කරන විට ඔබගේ මේ තර්කය මතක් නොවුනේද ? එසේ නම් ඔබගේ ගෙල ඔබ සිදගත්තේ මීට ටික වෙලාවකට කලින් නොවේද ?

    ඔබ නින්දට යන්නේද ?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ප්‍රස්ණ හා ප්‍රකාශ වලට අමතරව "අනුමාන" යනුවෙන්ද වර්ගයක් තිබේ >>> Dont be quick to judge brother....

    ටිකෙක් ටික 11/11/2009 උදාවෙද්දී මෙයා ඉංග්‍රීසි වලට මාරුවෙමින් පවතී ..මට ශුවර් මං හිතන එක හරි කියල :D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    එසේනම් එවැනු රිටාඩයෙකු සමග පිටු 18ක් පුරා නන් දෙඩවූ ඔබ???? රිටාඩයෙකුම නොව්ද සොයුර????

    කණගාටුයි ඔබ සියතින් ගෙළ සිඳගත්තා........

    SORRY BRO :: CHECKMATE!!!!!

    Goodnight.........

    ඔබගේ තර්කයට අනුව, ඔබ උපන්දා සිට ඔබ හා සංවාදයේ යෙදුනු ඔබේ මවුපියන්, සොයුරු සොයුරියන්ද අමු රිටාර්ඩයන් වෙනු ඇත,මා වෙනුවෙන් ඔවුනට ඉක්මන් සුව පතන්න.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මොන, තාම හිම පතනය වීමට ආරම්භ වූයේ නැත, මම නම් සොඩින්, ඔබතුමාට

    මෙතන සිදුවන්නේ කුමක්ද කියා මා හට එතරම් පැහැදීමක් නැත :oo:

    ඔබතුමා හොදින්යයි අසන්නටත් සතුටුයි, මමත් හොදින්, මෙතන වෙන්නේ මෑක්කෙකු සමග විවාදයක්
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ප්‍රස්ණ හා ප්‍රකාශ වලට අමතරව "අනුමාන" යනුවෙන්ද වර්ගයක් තිබේ >>> Dont be quick to judge brother....

    ඔබ අනුමාන කරන්නේ මගේ අධෝමුඛයෙන් සොසෙජස් පිටවන බවනේද?ඔබේ දැක්ම එය නම්, නැවත වරක් මම පවසන්නේ ඔබ වැනි අසරණයෙක්ගේ
    ප්‍රයෝජනය පිනිස, මට වැඩක් නැති දේ ඔබට රාත්‍රී ආහාරය සදහා නොමිලේ සපයන්නම්
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔබතුමා හොදින්යයි අසන්නටත් සතුටුයි, මමත් හොදින්, මෙතන වෙන්නේ මෑක්කෙකු සමග විවාදයක්

    විවාදය හොඳින් කරගෙන යන්න, ඔබට ජය :P:rofl::rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මොන, තාම හිම පතනය වීමට ආරම්භ වූයේ නැත, මම නම් සොඩින්, ඔබතුමාට

    මෙතන සිදුවන්නේ කුමක්ද කියා මා හට එතරම් පැහැදීමක් නැත :oo:

    අලෝ අලෝ සායිෆ් අලී ඛාන්
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔබ අනුමාන කරන්නේ මගේ අධෝමුඛයෙන් සොසෙජස් පිටවන බවනේද?ඔබේ දැක්ම එය නම්, නැවත වරක් මම පවසන්නේ ඔබ වැනි අසරණයෙක්ගේ
    ප්‍රයෝජනය පිනිස, මට වැඩක් නැති දේ ඔබට රාත්‍රී ආහාරය සදහා නොමිලේ සපයන්නම්
    අයියෝ මැක්කා ඌරෙක් උනා වත්ද:oo::eek:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    FCUK YEAH this is the sh!t all your sinhala typing needs are fulfilled in this thread by Realtime Singlish version 2

    Don't know how makka_makka types but hey it just passed 600 downloads today
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අයියෝ මැක්කා ඌරෙක් උනා වත්ද:oo::eek:
    මූ ඌරෙක්ගේ පිටේ සිටින මැක්කෙක් විය හැකිය, මූ නිතරම වසුරු ගැන කතා කරන්නේ මුගේ නිවස/ලෝකය වන ඌරාද නිතරම වසුරුමතම සිටින නිසා විය හැකිය. ඌරා හැර මූ දන්නා එකම දේ වසුරු නිසාවෙන්දෝ මොන මගුලක් දැක්කත් පවසන්නේ "අන්න වසුරු, මෙන්න වසුරු " :eek::eek::eek:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    FCUK YEAH this is the sh!t all your sinhala typing needs are fulfilled in this thread by Realtime Singlish version 2

    Don't know how makka_makka types but hey it just passed 600 downloads today

    මගේ ප්‍රමෝශන් කෑම්පේන් එකට ජය වේවා :lol:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    FCUK YEAH this is the sh!t all your sinhala typing needs are fulfilled in this thread by Realtime Singlish version 2

    Don't know how makka_makka types but hey it just passed 600 downloads today
    මමත් අද බාගත්තා:oo: ඒ 600 වැනියා මමද:eek::rofl::rofl:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මූ ඌරෙක්ගේ පිටේ සිටින මැක්කෙක් විය හැකිය, මූ නිතරම වසුරු ගැන කතා කරන්නේ මුගේ නිවස/ලෝකය වන ඌරාද නිතරම වසුරුමතම සිටින නිසා විය හැකිය. ඌරා හැර මූ දන්නා එකම දේ වසුරු නිසාවෙන්දෝ මොන මගුලක් දැක්කත් පවසන්නේ "අන්න වසුරු, මෙන්න වසුරු " :eek::eek::eek:
    අර ඉස්සා ඔළුවේ ගූ තියාගෙන මම සුදනා මම සුදනා කිව්වා වගේද:eek:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මමත් අද බාගත්තා:oo: ඒ 600 වැනියා මමද:eek::rofl::rofl:

    කියන්න බෑ දැන් 645 යන්නෙ :D ඕක ඔයිට වඩා ඩව්න්ලෝඩ් වෙලා තියෙනවා සොෆ්ට්පීඩියා එකෙත් තියෙනවා එකේනුත් කට්ටිය බාගන්නවා