විලි ලැජ්ජයි රටකට ගිය කලක්
රට කුරිරු ත්රස්ථවාදයෙන් බේරා ගත් යුධ සෙන්පතියෙකුට සිංහලයට දැක්විය හැකි ඉහළම ගෞරවය, අද කැළණිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මහාතාට කැළණියේදී දේශපාලු හෙංචයියන් හූ කියමින් පිලිගැන්නුව.
ලැජ්ජයි..
අනේ රටකට ගිය කලක්.
රට කුරිරු ත්රස්ථවාදයෙන් බේරා ගත් යුධ සෙන්පතියෙකුට සිංහලයට දැක්විය හැකි ඉහළම ගෞරවය, අද කැළණිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මහාතාට කැළණියේදී දේශපාලු හෙංචයියන් හූ කියමින් පිලිගැන්නුව.
ලැජ්ජයි..අනේ රටකට ගිය කලක්.