GENERAL'S SECURITY REMOVED

FOJ

Member
Sep 30, 2006
271
4
0
Sarathta mona securityda ban anduven ayn unananam??? U USA hitapu kale nikan karaki karaki hitye Gotabayalath ekka nikan minihek vitharay Mahindata pinsidda venna thamay ocharavath hamba une.
 
hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    sk1.png

    sk.png

    Thanks for providing more sources man :)
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    Sarathta mona securityda ban anduven ayn unananam??? U USA hitapu kale nikan karaki karaki hitye Gotabayalath ekka nikan minihek vitharay Mahindata pinsidda venna thamay ocharavath hamba une.

    sARATH fonseka is not a man from GOV.... he is a military man.... even Before MR become president he had a good plz in ARMY....

    domt btring politics to everything
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Umba kiyanava kathava man pili gannava eth karapu vade kathay

    ඇස් කියුස් මී. මොකක්ද කැත වැඩේ? තවම ඒ මනුස්සය ඉල්ලා අස් වීමේ ලිපියක් දුන්නා විතරයි.
     
    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    ඇස් කියුස් මී. මොකක්ද කැත වැඩේ? තවම ඒ මනුස්සය ඉල්ලා අස් වීමේ ලිපියක් දුන්නා විතරයි.

    Ay ban ekata yudde karala illa asvenne? ekata indala ethuru tikath kalanam neda honda? dekata kadunama power eka aduy ban dan penne nadda elakiri ekema votes tika depathata
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    of coz he did ;)
    followed the orders given by MR very correctly ;) :cool:

    අමතක කරන්න එපා කොටින්ට ආයුධ දීපු, කොටින්ට පැනල යන්න උදව් කරපු, අපේම අයව මරන්න උදව් කරපු හමුදා නිලධාරීන් මෙන්ම ජනාධිපතිවරුත් මේ රටේ හිටිය බව. යුද්ධෙ දිනන්න මහින්දත් ජෙනරාල්තුමත් යන දෙන්නම ඕනෙ වුණා. ඒ වගේම අනෙක් සොල්දාදුවනුත්. එක්කෙනෙකුට විතරක් ගෞරවයක් දෙන්න බෑ. මේක සාමූහික ජයග්‍රහණයක්.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Ay ban ekata yudde karala illa asvenne? ekata indala ethuru tikath kalanam neda honda? dekata kadunama power eka aduy ban dan penne nadda elakiri ekema votes tika depathata

    Aaa... Umba kiyanne ethakota hemooma Mahinda Rajapaksha Peramunata wattiya allagena inna oona kiyalada???.. Mona jara wede karath eee?? MR udde iwara karanna honda leadership ekak dunna. Eeka ithaa honda wedak. Bt den udde iwarai. Den itin udde thawaduratath wikunagena kanna hadana eka hariyanne nehe. Anith eka uda maanasikathwayak minissunta den nethi nisa raja pawule balu weda hondata kepila peenawa.. :frown:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Ay ban ekata yudde karala illa asvenne? ekata indala ethuru tikath kalanam neda honda? dekata kadunama power eka aduy ban dan penne nadda elakiri ekema votes tika depathata

    දෙකට කැඩුණහම බලය අඩු වෙනව කියන එක මමත් පිළි ගන්නවා. ජෙනරාල්තුමා,(බලයට එනකොට හිටි) මහින්ද, (බලයට එනකොට හිටි) හෙල උරුමය, (බලයට එනකොට හිටි) ජවිපෙ යන කට්ටිය එකතු වුණානම් මං පෞද්ගලිකව කැමතියි. ජෙනරාල්තුමා රනිල්, මංගල, හකීම්, මනෝ ගනේෂන්, සෝමවන්ශ අමරසිංහ වැන්නන් එක්ක එකතු වීමට මම පෞද්ගලිකව කැමති නැහැ.

    නමුත් ජෙනරාල්තුමාගෙ පැත්තෙන් බලනකොට මේ තීරණය සාධාරනයි නේද? තමුන්ව අවිශ්වාස කරන, තමාට නිසි තැන නොදෙන, තමන්ට ආරක්ෂාවක් නොදෙන අයත් සමග හිතට එකඟව ඉන්නෙ කොහොමද?
     
    FOJ

    Member
    Sep 30, 2006
    271
    4
    0
    Aaa... Umba kiyanne ethakota hemooma Mahinda Rajapaksha Peramunata wattiya allagena inna oona kiyalada???.. Mona jara wede karath eee?? MR udde iwara karanna honda leadership ekak dunna. Eeka ithaa honda wedak. Bt den udde iwarai. Den itin udde thawaduratath wikunagena kanna hadana eka hariyanne nehe. Anith eka uda maanasikathwayak minissunta den nethi nisa raja pawule balu weda hondata kepila peenawa.. :frown:

    Lankave methek kalak hitapu okkoma evun kale oya tikane ban? aduma gane Mahindaya 100 1k hari kalane dan ape ayyala mallila marenne nane yudde nisa nandala mamala bomba valata vadata yaddi marenne nane? man ekata respect mona magula kalath ban.