sanvedi...palapurudu nayakayata chande dun samata suba anagathayak..meeta idi mahin s

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    MINIHA WARADDAK KARALA NATHTHAM UMBA OCHCHARA PUKA UDA DAGENA NATANNA ONE NANE>..WARADDAK NATHTHAN ELIYATA EI...
    WARADI KARAPU NIDA THAMAI DADUWAM DENNE...UMBE ME PAL HALLA KIYEUWAMA HINA OI

    පු* උඩ දාගෙන දගලන්නෙ ආන්ඩුවනෙ
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් ලෙසටම කියල තියෙනවා ඒත් මේ රටේ ඉන්න දේශ ප්‍රේමීන්ට ඕවා ‍තේරුම් ගන්න තරම් මොළය පරිණාමනය වෙලා නෑ
    1815 දී සුද්දට රට පාවල දීලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ලංකාවෙන් පිටුවහල් කරද්දි ජයඝෝෂා නගපු ලංකාවේ ඉන්න උපන්ගෙයි මෝඩයින් හිතුවෙ නෑ උන් අවුරුද් 100ක් සුද්දො උන්ගේ රීරි මාංශ හූරන් කද්දි උන්ට ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලන් ඉන්න වෙයි කියල
    එදා උන් කලේ ජය ඝොෂා තිබ්බ එක
    ඒ වරදට 1818 දී 1845 දී සිංහලයෝ දහස් ගානක් ලේ වලින් වන්දි ගෙවුවා අවුරුදු 150 ක් අපි උන්ට වහල් කම් කරල‍ තාම උන්ගේ පස්ස ලේව කනවා ඒත් එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො අල්ලන් යද්දි උන්ට ඒක දකින්න නුවණක් තිබ්බේ නෑ
    1970 දෙමළ මිනිසුන්ට සම තැන දීල ගොඩින් ‍‍බේර ගන්න තිබ්බ ප්‍රශ්නේ මේ රටේ ඉන්න ඔය කියන දේශප්‍රේමීන්ට පෙනුනේ රට පාවල දෙන්න යනවා කියල දෙමළ වත් හරියට ලියා ගන්න බැරි දෙමළ මනුස්සයට අත්සනත් සිංහලෙන් ගහන්න බල කරල ඇදගත්ත ඊලාම් වාදයට මේ රටේ ඉන්න දේශප්‍රේමීන්ට පිංසිද්ද වෙන්න රටේ තරුණ ජීවිත අවුරුදු 30ක් තිස්සේ ලේ වලින් වන්දි ගෙවුවා
    එත් මේ රටේ ඉන්න දේශප්‍රේමී එදා ටිකක් සංවේදී උනා නම් දෙමල මිනිහත් අපි වගේම මේ රටේ පය ගහල ඉන්න ඕනේ කියල තේරුම් ගත්ත නම් අපි දෙගොල්ලො එකතු වෙලා මෙලහකට හුගක් දුර ගිහින්

    මේ වගේ ඉතිහාසේ ඕන තරම් සාක්ෂි තියෙනවා අපේ රටේ ඉන්න බහුතරයක් වු ඔලමොට්ටල ජාති මාමකයෝ දුර දිග හිතන්නෙ නැතුව ගත්ත තීරණ නිසා ලංකාව ආපස්සට හැරවුනු
    ගිය 23 වෙනිදා උනෙත් එහෙම දෙයක් 23 වෙනිදයින් පස්සෙ මේ රටට මොනව උනත් මම මගේ ගමන යනව කියල මම හිතා ගත්ත ඒ වගේම ආයි දේශ පාලනේ ගැන මොනවත් හිතන්නෙ නැතුව ඉන්නත් මම හිතා ගත්ත
    අපි වගේ සරත් ෆොන්සේකා මහත්තයට ඡන්දෙ දාපු උන් ඉස්සරහට මේ ර‍ටට වෙන විනාසවට පලි නෑ ඒ හින්ද අපේ හෘද සාක්ෂිය නිදොස් මැරුනත් නිදහසේ මැරෙන්න පුලුවන්

    මම මේ ලිවුවා වැඩියි මේ ත්‍රෙඩ් එක දැක්කම පෝසට් එකක් නොදා page එක close කරන්න හිත ඉඩ නොදීපු හින්දයි මම මෙ ටික ලිව්වේ
     
    එළ එළ,ඒත් කළකිරෙනවා මේවා තේරුම් ගන්න බැරි එවුන් තාමත් අපි අතේ ඉන්න එකට:(:(:(
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    weradi karapu eun tama machan hire yanna oone eke dekak ne ...
    e unata mechchara kal une salli & balaya tiyena eka berila beri miniha hire dapu eka ne ..
    SF kumanthranayak kara kiyala kiyanawaneda eka hinda wennathi arrest karanna atte .. :)

    machang mr ge anduwa karana kumanthrana balapuwama sf mona wage kumanthranada karala tiyenne...sf chande illanna aapu dawasa idalama mr thama kumanthrana kare....sf kale a kumanthrana walata sudda sinhalen uttara dunna eka....a uttara thama dan mr ge banakaloth anduwa kumanthrana...pawadenna....kiya kiya patta gahanne....ada anduwa okata uttara hoyaganna bariwa govt eke yakku karapu waradi sf pita patawanawa
    onna konda pana tiyena leaders la??? loweth nati president kenek apita inne
    mewa ahala ltte karayo kiribath kanawa ati....lajjai bung....lankawa labagatta respect ekath bahinawa me wage wada issaraha
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    soo?? what r u tryn to say he has given a answer....its nt like he skipped the like every others mr sup's does...prashna walin panala gihilla nane??? ahapu prashneta sadarana uttarayak deela tiyenawa...dan ubala eda kiwwa dewal da ada kiyanne??? ehemanan apitath kiyanna puluwan eda umbala kade giya widihai ada mr ge kakul lewakana widihai....ubalath kallak allagena dangalanawa
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    SF ge kattiya hithan inne eya 100% pure kiyalada? hane maara i ah.....
    the world is neither black or white guysssssss
    onna api nam MR ta vote kalata kiyanne na eya 100% hodai kiyala hari....

    when there s a two projects with negative cash flows, the one with the lowest negative value is always preferred, since the country is the bottom line there were no room for experiments, that's y I've voted for MR.(anith eka thami awith set wechha gahalayo tika)

    oya kawruth hoda na ne........ SF thotha baba da?
    Dan karuna da issue eka.
    Karuna kawadawath prbakaran ekka ekata idala eyawa betray kale na, decent widiyata anith pathata awith thamai a de kale,,,,,,,
    eka ta meya....

    ara sudu kodi kathawa ma athi ne.....
    MR ekka tharahai kiyamuko gota th ekkath tharahai kiyamuko... ithin mokatada okata 58 div eka gawagathe....dan penawa ne wela thiyana de (dan ithin mokek hari mattek kiyai eka government eke waradda kiyala)
    apo man nam mata kawada hari thanka ta enna udaw karapu kenek wa pawala denne na...ubalata ehema kalahakida (thatha beela randu wenawa kiyala wena gedaraka ewnta q wahakida) eya naraka deyak karanawanm eka privet eke kiyanawa misak ohoma waad nam karanne na....... meya nikan ara podi kale randu unama pawala denawa wage wadak ne kale.....

    politics walata awa nam mada kanna balan enna one, mokada a gollan mada gahuwe nadda?
    balu wadak ne kale oya sudu kodi kathawa kiyala.....
    dan balahan ubalama kiyanwa ehema deyak kala nam ekata daduwam denna one kiyala,, thopi sinhalada?

    ubalata mathak nadda meke inna kuhakayo tika denek hara api okkoma balagena hitapu hati war eka thiyana kale... a dawas walath ubalage mind set eke okada? na ne ? balahan oya kalakanni UNP ekai JVP anathayo tikai ape thibba mind set eka nathi karala damma, SF wath nathi karala damma..... dan mata banahalla meka damma kiyala.... eth ubalage hitha dannawa mokada une kiyala..... un unge wade kala dan api mara gannawa... Sinhala jatiya ekamuthu wela hitiya eka balann inna bari awajathakayo tikak thami me stratagic plan eka gahuwe, SF ekata ahu una.........

    dan wath hithata ganilla SF ta wath MR ta wath mada gahanna epa. oken wenne api api ma kelawa ganna ekai....

    SF atha kiyanwada MR atha kiyanwada kiyala api kohomada danne
     
    mada gahaganna eka pattakin tiyapan a mada walata sf hoda uttara dunne kelin....a wunata nokarapu waradiwalata sf wa hire dala dan cha wela inne mr ma thamai...dan kiyapan sf karapu eka balu wadak....ubala kiyanawa sudu kodi...ganai..hicorp ganai...ko thama oppu karaganna bari wunane?? katin kiyala wadak na bung kriyawenuth karala pennanna one...sf gana eka hoda deyak ubala kiyala naa ada wenakan...sf wa hirakarala million ganan sinhalayanwa marapu amman lata pilleyan lata raja sapa dena eka harida??? uba methana prabhakarana kenek gana kiyawanawa...modaine ubala digatama pala kade mr ta dei suba anagathayak meen kiyala :no:
     
    sorry machan tharaha giya nam. oppu karanne monawaad eya eka kiyana wa ne. ai ehenam eya kiyanne mehe war crimes wela thiyanawa nam eya ewa eli karanawa kiyala. ehema karana eka harida?
    kamathi deyak hitha ganin i\m not gonna argue on this any more, mokada nikan mehema kath akarala no point machan, SF gana hoda kiyala na q wa ne....
    MR ta respect karanwata wada man SF ta respect karanawa. not becouse of his politics, but for what he did as a army commander..... then there after :no::no::no::no::no:
    bye machan...........
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    sorry machan tharaha giya nam. oppu karanne monawaad eya eka kiyana wa ne. ai ehenam eya kiyanne mehe war crimes wela thiyanawa nam eya ewa eli karanawa kiyala. ehema karana eka harida?
    kamathi deyak hitha ganin i\m not gonna argue on this any more, mokada nikan mehema kath akarala no point machan, SF gana hoda kiyala na q wa ne....
    MR ta respect karanwata wada man SF ta respect karanawa. not becouse of his politics, but for what he did as a army commander..... then there after :no::no::no::no::no:
    bye machan...........

    uba eka point ekaka idan katha karanne na...well...ubata a gana katha karanna barinam mama ahala wadak naa
    suba anagathayak:dull::no: