Mahida samuluwedi kala kathawa gena adahas monawada?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
1.
Wenada thiyana jayagrahie swabhaawaya nehe.

2.
Sarthaapu eke asahanaya, bheethiya penuna.

3.
Rajya naayakayek nemeyi, rasthiyadu kaarayek katha karan mattamata hitapu gaman wetuna.

4.
Hamudaawa gena katha kale nehe.

5.
Hamdema kale thaman, udaw kale SLFP pakshikayo kiyala kiwwa.

Thawa monawada
:)
 
Last edited:
  • Like
Reactions: makka_makka

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    thats a one weak leader i saw yesterday on tv
    he is much afraid of the presidency than the country we dnt need a leader like that mahinda and his 2 faced fake cabinet is nt needed anymo
    kohewath yana gorakayanta ratak karanna puluwanda eeyea okkoma eli pita dunna full mola gahala inne man's
     
    Dec 22, 2008
    176
    0
    0
    125j.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මෙතන කවුරු මොනව කිව්වත් , මහින්ද කියන්නෙ ලාංකීය ඉතිහාසය තුල බිහිවූ විශිෂ්ඨ පාලකයෙක් , ඒ මනුස්සයව නිකන් දෙකයි පනහට දාල කථාකරන්නේ උඔලා ලංකාවෙ ජීවත් නොවිච්ච වුන් වගේනෙ, සරත් ගැන කථා කරන්න ඕනනම් ඒ ගැනත් යමක් කියන්නම් , ඔහුව පසුගිය චන්ද්‍රිකා පාලන සම්යේදී ඉවත් කරලයි තිබුනේ , මහින්ද තමයි , ඔහුව ඔතනට ගෙනාවේ , ජනපති තමයි සේනධිනායක , ඔහු කිව්වනම් යුද්ධ කරන්න එපා කියල , අද අපේ රටත් නෑ , ඔය සරත් ෆෝන්සේකත් නෑ , එලාරව පරදන්න යුද හමුදාවක් හිටිය , මහා යෝධයොත් හිටිය , ඒත් දුටුගැමුණු තමයි එහි රජු , රජුට එරෙහිව කවුරුත් නැගීසිටියේ නෑ ,එහෙම කලනම් ඒක මහ අවනම්බුවක් ,
    මුලු ශ්‍රී ලාංකිකයන්ගෙම ගෞරවය ලැබගෙන සිටි හිටපු හමුදාපති , දැන් බහුතරක් විසින් පහත් තත්වයට පත්කරල තියෙන්නේ , ඒක ඔහු විසින්ම කරගත් දෙයක්

    ලංකාවේ තියෙන පක්ෂ දේශපාලනය නිසා , යුද විරුවන් හෑල්ලුවට ලක්වුනා හොදට මතක ඇති , දැන් ඒ අයම මහා සෙන්පති කියාගෙන වැඩ කරනවා , මොකද්ද මේ විකාරය , සේරම බලයට කෑදර වෙලා , බලය ලැබෙනවනම් මුන් තමන්ගේ අම්මවත් විකුණාවි ,
     
    Jan 24, 2009
    3,532
    130

    සහතික ඇත්ත. කතා කරලා වැඩක් නෑ!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    1.
    Wenada thiyana jayagrahie swabhaawaya nehe.

    ** හරි අපූරුවට තිබ්බ , උබ මහින්දගෙ කොහෙද බලන් හිටියෙ

    2.
    Sarthaapu eke asahanaya, bheethiya penuna.

    ** අසහනය , මොකක් සම්බන්ධවද,, ඔහු තාම ජනපති

    3.
    Rajya naayakayek nemeyi, rasthiyadu kaarayek katha karan mattamata hitapu gaman wetuna.

    **උබ හිතුවද ඕක Business Meting 1 කියල , මිනිස්සු එක්ක කථා කලේ , ඒ අයට තේරෙන විදියට

    4.
    Hamudaawa gena katha kale nehe.

    ** ඒ ගැන කථා කරන්නම ඕනද? වෙනදට කියනව යුධ ජයග්‍රහණ ගැන විතරයි කතා කරන්නේ කියල , ඒක නැති වුනාමත් සද්දෙ දානවා , හරි මගුලක්නෙ

    5.
    Hamdema kale thaman, udaw kale SLFP pakshikayo kiyala kiwwa.

    Thawa monawada
    :)

    **උදව් කලේ ඒ අය තමයි , නැතුව උඔ වගේ වුන්යැ

    ...........................................................................................................................