Mahinda naagenama samuluwa patan ganiyi.(Beela wageyi).

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    :shocked:
    Remote eken
    "Suba Anagathayak"
    akuru liyala patan ganna heduwa.
    newa.
    Akuru yanawa.
    Mahida elawnawa.
    Paw
    :no:
    Demala waradda waradda
    weradena bawath kiya kiya
    Lassanata kathawa yanawa.
    :oo:

    Mahindage aththa swaroopaya ada penawa.
    Jayaweva.
    :lol:



    නොදන්න හයි-ටෙක්, නොදන්න දෙමල කරන්න, කියන්න ගියාම ඔහොම තමයි........................තව තව නැටුම් තියෙයි ඉස්සරහට.


    අල, ලූණු නිකන් දෙයිද දන්නෙ නෑ.. හික් හික්
    :rofl:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    නොදන්න හයි-ටෙක්, නොදන්න දෙමල කරන්න, කියන්න ගියාම ඔහොම තමයි........................තව තව නැටුම් තියෙයි ඉස්සරහට.


    අල, ලූණු නිකන් දෙයිද දන්නෙ නෑ.. හික් හික්
    :rofl:

    Nodanna rajakam karanna giyath echcharayi.
    :lol:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Man hithanne hondama kotasa thamayi kisi deyak hoyanne nethuwa
    olmaaden wage gihin chande dena ewun.
    :lol:
    මුලින්ම අපි විමසල බලනව කවුද හරි කවුද වැරදි කියල..

    ඊටප්ස්සෙ අපිට කරන්න තියෙන්නෙ අපෙ මතයට අනුව, නිවැරදි කෙනාට චන්දෙ දැමීම...

    ඒක අපේ වගකීමක්.





    මෙතනින් එහාට ගිහින්,, වැරදි කෙනාට විරුද්දව පෙලපාලි කොරල, කුමන්ත්‍රන කරල, රජ්ය බිදවට්ටන්න පුලුවන් කියල හිතාගෙන දගලන එකත්, නිවැරදි පුද්ගලය කියල තමන් හිතන කෙනාට චන්දෙ වැඩිකරල දෙන්න, අනෙත් අයටත් එයාටම චන්දෙ දෙන්න කියල පොලබවන්න උත්සහ කිරීම ගොන් කමක් කියල හිතෙන්නෙ නැද්ද ඔටුල මහත්තය? :D :D

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,860
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Menna balapan nanne kawuda keyala!:lol:

    t5q5gy.jpg
     
    • Like
    Reactions: ran123456