පියසිරි විජේනායක මල්වර වෙලා
සිංහල ජාතියේ පිනට මෙරට පහළව ඇති ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සංස්කෘතික ඇමති පියසිරි විජේනායක වැඩිවිය පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම මල්වර වීම නිමිත්තෙන් පසුගිය දිනවල ජාතියේ සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා සංස්කෘතික ඇමති දෙකට්ටුව විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එක්ව කරන ලද 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපට තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඇමතිවරුන් කී බස් අසා හොරෙන් නිල් චිත්‍රපට බැලීම පවා අත් හළ කීකරු ජනතාවට ඒ උපාසක ඇමතිවරු ස්තුතිය පිරිනමා ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
වැඩිහිටියනි, දැන් ඉතින් 'මේ දෑස කුමටද?' කියා තැවෙන්නට අවශ්‍ය නැත. දැන් ඔබට වැඩිහිටියන්ට පමණක් වෙන් වූ චිත්‍රපට බලන්නට පුළුවන.
original article - http://w3lanka.blogspot.com/2009/11/blog-post_9148.html