ඔකට වඩා ගරැ ගාම්බීරව 1000 නොට්ටුව ඩිසයින් කරන්න තිබුනා
මේක නිකන් සිත්තර පත්තරයක් වගේනේ
අර රැපියල් 20 ට 30 ට ගන්න පුලුවන්..
රැපියල් සියේ කාසියනම් එළ කිරි...

Anik peththa Sarath Fonseka wenuwen.
![]()

ඔකට වඩා ගරැ ගාම්බීරව 1000 නොට්ටුව ඩිසයින් කරන්න තිබුනා
මේක නිකන් සිත්තර පත්තරයක් වගේනේ
අර රැපියල් 20 ට 30 ට ගන්න පුලුවන්..
රැපියල් සියේ කාසියනම් එළ කිරි...

ඒකනේ, මහින්ද මාම ශෝයි![]()

මොනව වුනත් අතුල 1000 කොලයේ කිසිම ලුක් එකක් නෑහෑMeka yojana karapu dawas wala
SF ena kathawak thiyenna nethuwa ath.
Den nam hamudaawa daanna dena ekak ne.
මොකෙක් ඩිසයින් කලාද දන්නේ නෑහෑRaja wunath taste eka baala nam baal weda karanawa.
Menna aththa.
![]()




මොනව වුනත් අතුල 1000 කොලයේ කිසිම ලුක් එකක් නෑහෑමොකෙක් ඩිසයින් කලාද දන්නේ නෑහෑ
අතුල දන්න දේවල් සුභාෂිතයටත් දෙන්න යන්නේ ගේම
හරි හරි බලමුකෝ
මොනවා වුනත් අලියගේ ඔලුව පලනවා වගේ කථාවක් තියෙන කවියක් දාපු එක් වැරදියි අතුල වගේ කෙනෙක්
එතකොට සිංහයා කවුද අලියා නම් UNP එකනේ
කවියෙ හෑටියට තනකොල සරත්ද 
දැක්ක කැතම ඩිසයින් එක
චාටර්

අතුල දන්න දේවල් සුභාෂිතයටත් දෙන්න යන්නේ ගේම
හරි හරි බලමුකෝ
මොනවා වුනත් අලියගේ ඔලුව පලනවා වගේ කථාවක් තියෙන කවියක් දාපු එක් වැරදියි අතුල වගේ කෙනෙක්
එතකොට සිංහයා කවුද අලියා නම් UNP එකනේ



Sinhayek nam thanakpla kanneth nehe,
1000 kola wala pinthura daagena cha wenneth nehe.
