Ape salli yanne kaage saakkuwatada kiyala mathak karaganna menna udawwak.

kavindu47

Member
Oct 10, 2008
2,620
55
0
NITTAMBUWA
Sinhayek nam thanakpla kanneth nehe,
1000 kola wala pinthura daagena cha wenneth nehe.
:lol::lol::lol:

uba sinhayek kiyala pennapan ban


ube ammata baye
ube contacts tel no ekai address ekai dipanko katada baya kiyala pennana
real tel no ekai address ekai denna berinam uba ponnayek
ethakota mama pennam katada baya kiyala
meka hodata kiyawala reply eka danna
ayi me elakiri eke ponnayanta eda ne
mekata uththara ko???????????????????????????
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Sinhayek nam thanakpla kanneth nehe,
1000 kola wala pinthura daagena cha wenneth nehe.
:lol::lol::lol:


අතුල මහත්තයෝ, ලන්කාවේ පරන සල්ලි ඕන තරම් රාජ්‍ය නායකයන්ගේ, රජවරුන්ගේ පින්තූර දාල ගහල තියෙනවා, ඔයාගේ ඔය කතාව වෑරදියි නේද ? කන්න ඕන වුනහම කබරගොයාව තලගොයා කරන එක නම් චා වෑඩක් :confused:
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අලියා රනිල්, මහින්ද සින්හයා :oo: කවියෙ හෑටියට තනකොල සරත්ද :lol:

    බලමු අතුල මොකක්ද කියන්නේ කියලා :)
    අර තව කෙනෙක් අතුලගෙන් දුරකථන අංකය ඉල්ලනවා
    මෙයා එක දෙන්නෙත් නැහැ අනේ මන්දා
    බලාපොරොත්තු දීලා කඩ කරනවද කොහෙද :rofl::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අතුල මහත්තයෝ, ලන්කාවේ පරන සල්ලි ඕන තරම් රාජ්‍ය නායකයන්ගේ, රජවරුන්ගේ පින්තූර දාල ගහල තියෙනවා, ඔයාගේ ඔය කතාව වෑරදියි නේද ? කන්න ඕන වුනහම කබරගොයාව තලගොයා කරන එක නම් චා වෑඩක් :confused:

    Kaageda?
    :frown:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    n2bmvz45idheljqg21nn03ns_newcash.600.main.jpg

    [FONT=arial, helvetica, sans-serif]The Central Bank of Sri Lanka today issued a commemorative note in the denomination of Rs 1000 to mark the ushering of peace and prosperity to Sri Lanka. The first note was issued to President Mahinda Rajapaksa by the Governor of the Central Bank Ajith Nivard Cabraal this morning. [/FONT][FONT=arial, helvetica, sans-serif]Pix by Samantha Perera [/FONT]
    :shocked:

    matath one ekak mage money collection ekata :cool:

    kohenda meka gan na puluwan ?
     

    kavindu47

    Member
    Oct 10, 2008
    2,620
    55
    0
    NITTAMBUWA
    uba sinhayek kiyala pennapan ban


    ube ammata baye
    ube contacts tel no ekai address ekai dipanko katada baya kiyala pennana
    real tel no ekai address ekai denna berinam uba ponnayek
    ethakota mama pennam katada baya kiyala
    meka hodata kiyawala reply eka danna
    ayi me elakiri eke ponnayanta eda ne
    mekata uththara ko???????????????????????????
    .................
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අතුල දන්න දේවල් සුභාෂිතයටත් දෙන්න යන්නේ ගේම
    හරි හරි බලමුකෝ
    මොනවා වුනත් අලියගේ ඔලුව පලනවා වගේ කථාවක් තියෙන කවියක් දාපු එක් වැරදියි අතුල ‍වගේ කෙනෙක් :D;):P
    එතකොට සිංහයා කවුද අලියා නම් UNP එකනේ:eek:

    චා මැක්ස් :P :P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Kaageda?
    :frown:

    1973-8-21 රුපියල් 2 කොලය - වලගම්බා රජු
    1974-7-16 රුපියල් 5 කොලය - වලගම්බා රජු
    1975-10-6 රුපියල් 10 කොලය - වලගම්බා රජු
    ඔහොම ලිස්ට් එක දිගට යනවා,
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Sinhayek nam thanakpla kanneth nehe,
    1000 kola wala pinthura daagena cha wenneth nehe.
    :lol::lol::lol:


    අන්කල් සිංහයෝ අපි වගේ වුනා නම් එයාලගේ ලීඩරුත් සල්ලිකොල ගහවි. මොලේ උඩ වාඩි වුනාම ඔව්වා තේරෙන්නේ නැතුව ඇති නේ. කැතට ගැහුවත් ලස්සනට ගැහුවත් සල්ලි සල්ලිමයි, ඕක කඩේකට දුන්නම මුදලාලි අපිට බඩු විකුනන්නේ නැතුව ඉන්නේ නෑ නේ.:confused::confused:
     

    kavindu47

    Member
    Oct 10, 2008
    2,620
    55
    0
    NITTAMBUWA
    uba sinhayek kiyala pennapan ban


    ube ammata baye
    ube contacts tel no ekai address ekai dipanko katada baya kiyala pennana
    real tel no ekai address ekai denna berinam uba ponnayek
    ethakota mama pennam katada baya kiyala
    meka hodata kiyawala reply eka danna
    ayi me elakiri eke ponnayanta eda ne
    mekata uththara ko???????????????????????????
    ...........
     
    Jan 24, 2009
    3,532
    130
    0
    බලමු අතුල මොකක්ද කියන්නේ කියලා :)
    අර තව කෙනෙක් අතුලගෙන් දුරකථන අංකය ඉල්ලනවා
    මෙයා එක දෙන්නෙත් නැහැ අනේ මන්දා
    බලාපොරොත්තු දීලා කඩ කරනවද කොහෙද :rofl::lol:

    නම්බර් ඉල්ලන කෙනාට මෙයාගේ ෆේස්බුක් පේජ් එක වත් කියන්නේ නෑ වගේ නේද? වැරදිලාවත් පාරෙ යනකොට ඇදලා දුන්නොත් :P :P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කෝ විපස්සේ පොදු අපේක්ශකයා? ලබන අවුරුද්දේ නැතත් 2011දි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියෙනවා නේ? පොදු අපේක්ශකයා වහා ප්‍රකාශ කරනු :P :P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ragotabaya rajapakshath nehe ne?

    sarath fonseka gahai aluth ekak eya janadi pathi unama. meka cancel ka
    la. :)

    :shocked::shocked: හැබෑට කෝ ගෝඨා? මේවා මහින්දගේ කුමන්ත්‍රණ. එක කුසේ උපන් මල්ලිට දාන කැපිල්ල . ශික් :baffled::baffled: