මමත් කවියක් ලියන්න ඉන්නෙ...![]()
අන්න උඹ ව හම ගහන්න හොයනව කරන දෙයක් ඊට කලින්....




මමත් කවියක් ලියන්න ඉන්නෙ...![]()




තව ලියමු නේද.....?
පොඩි ගැටලුවක්.... ඔය පැත්තෙ කෑම නැද්ද මේ දැරිවි තාරම කන්නෙ....


බොහෝම ස්තූතියි මිත්රයාලස්සන කවි පොඩිඩ සහෝදරයා....ගොඩක් රසවින්දා.....
Background එකත් නියමයි.....
කොහොමත් හොද නිර්මාණයක්........
Weldone.....
බොහොම ස්තූතියි ඔබටගුප්ත බව සමග සුන්දරත්වය මනාවට එකතු කොට තිබෙනව........ලස්සනයි........
බොහෝම ස්තූතියි මිත්රයා :හ්ම්ම්... කියවගෙන යනකොට මහා ගුප්ත බවක් දැනුනා මටත්...
ලස්සන නිර්මාණයක් අමිල... පසුබිමත් ගොඩක් හොඳයි... අර ගුප්ත බවට මේ පසුබිම හොඳට ගැලපෙනව...![]()





බොහෝම ස්තූතියි මචංLassana Nirmanayak...PS ekath niyamai..font ekath Niyamai!

තව ලියමු නේද.....?
පොඩි ගැටලුවක්.... ඔය පැත්තෙ කෑම නැද්ද මේ දැරිවි තාරම කන්නෙ....
තාරකාවී කිව්වට කෑවේ නෑ බංහ්ම්ම් ගොඩක් ලස්සනයි.
I think it's a very romantic poem.
රෝමාන්තික ඔපෙරාවක් නොවූ මගේ ආදරේ වගේද