

ස්තූතියි හිරාන් වෙලාවක් ලැබුන ගමන් ලියනවා.ලස්සන නිර්මානයක් සහෝ,, දිගටම ලියමු,,,![]()



ගිලෙන්නේ නං නෑ ලේසියෙන්අමිල අයියා ගිලිලද...
ශෝයි කවිය..![]()
තැන්කූලියන්න ලියන්නමමත් කවියක් ලියන්න ඉන්නෙ...![]()
බොහොම ස්තූතියි නංගී ..දැක්කේ නෑ ගොඩක් දවසකින් ඔබේ කවියක්ලස්සන නිර්මාණයක් අමිල අයියේ..
පසුබිමත් ගොඩාක් ලස්සනයි..
