treads danne kohomada???

මූ තව හොදා...මට මගේ එව්ව බලන්නත් බෑ වගේ..හිරිකිතයි වගේ....:baffled::baffled:

:baffled::baffled::eek::eek: ඊක්.... අනී පව්......


ඔය අමිලයියා ලපටි කාලේ දාපු ත්‍රෙඩ් එකක්...:lol::lol:
එලුවා උඩට ඇඩල...:baffled::oo::lol::sorry:

දැන් එලුවව මරන්න හොයනවා..:sorry::baffled:

කලිසමේ චූ දා ගත්තු කාලේ නොවෙද...? :lol::lol:

කොටු කොටු මට මුකුත් පෙනුන් නෑ :no: :lol: :lol:

සිරාවට මටත් එහෙමයි ඕයි..... :shocked:මේ රෙප් (-) ගානටත් යනවද.... අනී... අමිලයො සුදා...මයිනෙක් නම් එපා:no::no::lol::lol: