The Lesser Discourse on Emptiness -Cula-suññata Sutta

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    I came across this sutta and I have few questions. I hope some will explain it to me.

    (Neither Perception nor Non-Perception)

    "Further, Ananda, the monk — not attending to the perception of the dimension of the infinitude of consciousness, not attending to the perception of the dimension of nothingness — attends to the singleness based on the dimension of neither perception nor non-perception. His mind takes pleasure, finds satisfaction, settles, & indulges in the dimension of neither perception nor non-perception.

    "He discerns that 'Whatever disturbances that would exist based on the perception of the dimension of the infinitude of consciousness are not present. Whatever disturbances that would exist based on the perception of the dimension of nothingness are not present. There is only this modicum of disturbance: the singleness based on the dimension of neither perception nor non-perception.' He discerns that 'This mode of perception is empty of the perception of the dimension of the infinitude of consciousness. This mode of perception is empty of the perception of the dimension of nothingness. There is only this non-emptiness: the singleness based on the dimension of neither perception nor non-perception.' Thus he regards it as empty of whatever is not there. Whatever remains, he discerns as present: 'There is this.' And so this, his entry into emptiness, accords with actuality, is undistorted in meaning, & pure.

    Can please any one explain what this( mental ?)state is? is it a part of enlightenment or Jhana? how come this kind of state is experienced. It is interesting yet very difficult to visualise this. please explain .

    Thanks
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    I came across this sutta and I have few questions. I hope some will explain it to me.

    Can please any one explain what this( mental ?)state is? is it a part of enlightenment or Jhana? how come this kind of state is experienced. It is interesting yet very difficult to visualise this. please explain .

    Thanks

    පින්වත් මිතුර,

    ඔබ මේ උපුටා දක්වා තිබෙන්නේ "ශූන්‍යතා සමාපත්තිය ගැන වදාළ කුඩා දෙසුමේ" (එනම්, චූළ සුඤ්ඤත සූත්‍රයේ) එන නේවසඤ්ඤානාසඤ්ඤායතනය ගැන පැවසෙන කොටසක්.

    මෙම සඤ්ඤාව ප්‍රගුණ කරන්නේ අරූප ධ්‍යාන තුළයි. අරූප ධ්‍යාන කියන්නේ රූපමය සඤ්ඤාවන් ඉක්මවා ගිය, වඩා සියුම් අරූපී සඤ්ඤාවල සිත පැවැත්වීමයි. නේවසඤ්ඤානාස්ඤායතනය කියන්නේ සඤ්ඤාවක් දැනෙන්නේත් නැති නොදැනෙන්නේත් නැති තරම් සියුම් මට්ටමක සිත පවත්වාගන්න එකයි.

    රහතන් වහන්සේලා සැම දෙනාම සමාධීය අරූප ධ්‍යානවලට දියුණු කරන්නේ නෑ. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේලා අරහත්වය ලබා ගන්නේ රූපී ධ්‍යාන තූළ දී මයි; උන් වහන්සේලාට ඉදිරියට ධ්‍යාන දියුණු කරත් නැතත් ගැටළුවක් නෑ (අරහත් බවට පත් වෙනවා කියන්නේ 'කළ යුතු සියල්ල' කර අවසන් කිරීමයි).
    උභතෝභාග විමුක්ත රහතන් වහන්සේලා නම් නේවසඤ්ඤානාස්ඤායතනය ඇතුළු අරූපී ධ්‍යානත් වැඩීමෙනුත් අනතුරුවයි අරහත් බව ලබා ගන්නේ.

    අරූප ධ්‍යාන වඩන කොට ගොරෝසු වූ සඤ්ඤා (උදා: අපි ඇස, කණ, නාසය,.... අත්දකින දේ, හරි රළුයි...) වලින් නිදහස් වෙලා හරී ප්‍රණිත සැපයක් දැනෙන බවයි කියවෙන්නේ... ඒත්, ඊටත් වඩා සැපයක් ශූන්‍යතා සමාපත්තියේ තියෙන බවයි කියවෙන්නේ. මෙහි ශූන්‍යතා සමාපත්තිය ලෙස දක්වා ඇත්තේ නිකෙලෙස් මුනිවරයෙකු ගේ අරහත්ඵල සමාපත්තිය යි. කෙළෙස් වලින් හිස් නිසා යි ඒ නම (මේ සූත්‍ර දේශනාවේ දී) යොදා තියෙන්නේ..

    ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ මෙම සඤ්ඤා ක්‍රම ක්‍රමයෙන් පුහුණු කිරීමෙන් ලද යුතු බවයි.
    ඉතින්, සමාධිය තවම වඩා නැති අපට මේ සඤ්ඤාව හිතා ගන්න වත් බෑ... (හිතාගන්න බැරි, අපට හිතා ගත හැක්කේ මෙයට පෙර අත්දැකපු සඤ්ඤා ඇසුරෙන් පමණක් නිසා...)

    අපි මඳක් සිත සමාධිගත කරගත් විට දැනෙන සැපය සිතා බලන්න කෝ. ඒ වගේ මැනිය නොහැකි වාරයක් වැඩි සැපයක් තමා ශූන්‍යතා සමාපත්තියේ තියෙන්නේ. සිතා ගන්න වත් බෑ නේ... කවදා හරි අපම ප්‍රගුණ කර අත්දැක තමා බලන්න ඕනෙ...

    ඒ වගේම, මේ සූත්‍රයේ අරමුණ, නේවසඤ්ඤානාසඤ්ඤායතනය ට වඩා ප්‍රණිත වූ ශූන්‍යතා සමාපත්තියක් ගැන කියා දීම යි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ගැන සඳහන් කර ඇත්තේ, එය ඇතැම් සඤ්ඤා නිසා වන පීඩාවලින් ශූන්‍ය නමුත් නේවසඤ්ඤායතනයෙහි ඉතිරි වූ යමක් ඇති බවයි.

    අපි ඉදිරියේ දී මේ මුළු දේශනයම විමසා බලමු...

    එම සූත්‍රයේ සිංහල පරිවර්තනය වෙනම thread එකක පළ කරා...
    http://www.elakiri.com/forum/showthread.php?t=287079

    තෙරුවන් සරණයි!
     
    Last edited:
    • Like
    Reactions: sudunone

    Brilliant! I dont fully understand the "emtiness discourse" but now it is clear why we cant visualise such kind of very very subtle state of pure mind. I am so curiouse about meditation and at least achieving these states . it may be difficult for me, but I will try hard.

    Thank again ! keep up the good work!
     
    අප උත්සුක විය යුත්තේ පටිච්චසමුප්පාදය ගැන අවබෝධයක් ඇති කර ගැනීම ට යි (ඒ අවබෝධය හා සමඟාමීවම ධර්මයේ සත්‍යතාව ගැන පැහැදීමක් - ශ්‍රද්ධාව - ඇති වේවි.); සීලයේ අඩුපාඩු නිවැරදි කර ගැනීමට යි; සමාධිය ඇති කර ගැනිමට යි...

    මාර්ග-ඵල වැඩෙන්නේ ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න ආදී වශයෙන් නේ...

    අරූප ධ්‍යාන ගැන කලබල වීම එතරම් සුදුසු නෑ. ධර්මය අප තුළ වැඩෙන දෙයක්; එය ක්‍රමානුකූලව වෙන්න ඕන...

    නිසි ශ්‍රද්ධාවට එන්න පෙර සමාධිය ගැන වුනත් කලබල වීම අනතුරු දායකයි...
    මොකද, අපේ මමත්වය හැම විටම ඉස්සරහට පනින්න බලාගෙන ඉන්නේ;)

    තෙරුවන් සරණයි!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ow..eeka kathawa aththa..:)