Hey,
I need to find the below song. Hope that I have mentioned the singer's name correctly.
Song :- Ganadevi kovila Piri bada lande...
Artist :- Nanda Malini.
Can anyone help me out to find out this song?
Many Thanks



ගණ දෙවි කෝවිල- විශාරද නන්දා මාලිනීPlease can someone provide the lyrics of Ganadevi Kovila? Thnk you!
Hey..... yes thats the song I was looking for..
Many Many and Many thanx machan........
Nanda Malini - Gana Devi Kovila.mp3Plz can u upload this song for me. The link provided is out of date i presume.. Thanx!
ගණ දෙවි කෝවිල- විශාරද නන්දා මාලිනී
ගණ දෙවි කෝවිල පිරිබඩලන්නේ - පිරිබඩලන්නේ
දත මැද පිරුවට ඇඳ පේවෙන්නේ - ඇඳ පේවෙන්නේ
කල කී දේ මට සාදා දෙන්නේ - සාදා දෙන්නේ
පිං ඇති ගණ දෙවි නුවණක් දෙන්නේ - නුවණක් දෙන්නේ
වැඳලා දෙවියන් පොත් අරගන්නේ - පොත් අරගන්නේ
යැදලා ගුරුවර සිත නොතලන්නේ - සිත නොතලන්නේ
සකලා ශිල්පය මට සෑදෙන්නේ - මට සෑදෙන්නේ
දැකලා ගණ දෙවි නුවණක් දෙන්නේ - නුවණක් දෙන්නේ
නුවණ මෙමට දෙන සොඳ උමයංගා - සොඳ උමයංගා
සිව්සැට බරණින් සැදි ශිව ලිංගා - සැදි ශිව ලිංගා
පුදනෙමි අත්සුනු ගෙන ආලංගා - ගෙන ආලංගා
දෙන් මට ගණ දෙවි නුවණ නොසංගා - නුවණ නොසංගා