Paksha bedayakin thorawa podhu apekshakaya wa dinawanna kamathi aya kauda ?

kauda kamathi SF ta sahayogaya denna

  • api nam udinma kamathi

    Votes: 26 50.0%
  • kamathi na

    Votes: 21 40.4%
  • balamu issarata

    Votes: 2 3.8%
  • dennama ekai

    Votes: 3 5.8%

  • Total voters
    52
  • Poll closed .

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Paksha bedayakin thorawa podhu apekshakaya wa dinawanna kamathi aya kauda ?

    :):):)

    dan podhu apekshakaya kauda keyala ratama dannawa , e wena kauruth nemei General sarath fonseka

    fonseka.jpg

    kauda kamathi ohuta shayogaya denna

    :cool::cool::cool:

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    Machan minihawa dinewwa kiyamuko...sureda miniha wath wadak me ratata korai kiyala?????Anthimata apita wenne wena chanda waladeema wage chande deela dinawala un hambu karanawa balagena inna thama....kawru awath me rate wenne ekai matanam hithenne:):):)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Machan minihawa dinewwa kiyamuko...sureda miniha wath wadak me ratata korai kiyala?????Anthimata apita wenne wena chanda waladeema wage chande deela dinawala un hambu karanawa balagena inna thama....kawru awath me rate wenne ekai matanam hithenne:):):)

    machan mehemai dan rata yana widiya baluwama, wena ekkenek ena eka hodai, mokada mahinda rata karana widiyata apita sethak labenne na kawadawath :yes:
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    දේශපාලනයට නොගැලපෙන අය දේශපාලනයට ආවහම ලොකු ප්‍රශ්න ඇතිවෙනවා. මර්වින්,මුතුහෙට්ටිගම වගේම අනර්කලී වගේ අයට දේශපාලන දැනුමක් නොමැති නිසයි අද අමාරුවෙ වැටිලා හැමෝගෙන්ම බැනුම් අහන්නෙ.

    සරත් ෆොන්සේකා දක්ෂ හමුදා නිලදාරියෙක් ඔහුට දේශපාලනය කිසිසේත්ම ගැලපෙන්නැහැ.......

    ඔහු දේශපාලනයට ආවොත් කාලයක් ගියාම අනිත් අයට උනාවගේ එපාවෙනවා.
    ඒක අනිවාර්යයි......
     
    antiLTTE

    Member
    Apr 28, 2009
    268
    17
    0
    Paksha bedayakin thorawa podhu apekshakaya wa dinawanna kamathi aya kauda ?

    :):):)

    dan podhu apekshakaya kauda keyala ratama dannawa , e wena kauruth nemei General sarath fonseka

    fonseka.jpg

    kauda kamathi ohuta shayogaya denna

    :cool::cool::cool:

    UNP Drohin Akka Illana Nisa Api Denne Na
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    ]UNP Drohin Akka Illana Nisa Api Denne Na[

    Ane ehenam sandane apekshakathwaya Generalta denna kiyanna. Ethkota oyata Chande denna puluwanne Generalta.
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    General horek newei.Horek nam aurudu 40k hamudawe indalath hari haman geyakwath hada ganne nethiwa innawada?

    Eyata seba uwamanawak thiyenawa me rate wancha duushana nethi karanna.

    Ea nisa api ethumatath chance eka deela balamu.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,865
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    General horek newei.Horek nam aurudu 40k hamudawe indalath hari haman geyakwath hada ganne nethiwa innawada?

    Eyata seba uwamanawak thiyenawa me rate wancha duushana nethi karanna.

    Ea nisa api ethumatath chance eka deela balamu.
    Eya ithin lamayektawath keyala geyak hadagaththe nathi eka wenama prashnayak,eya saha son-in-law ganath katha thiyenawa aththada danne na,thamanta keyala geyak hadanna bariuna kena desha drohin ekka ratak hadanna yanawa keyana ekath ekthara prashnayak thama hodata hithapan Mahinda nathnam yudde iwara wenneth na umba Sarath Fonseka keyana namath danne nathi wei!;)
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    General horek newei.Horek nam aurudu 40k hamudawe indalath hari haman geyakwath hada ganne nethiwa innawada?

    Eyata seba uwamanawak thiyenawa me rate wancha duushana nethi karanna.

    Ea nisa api ethumatath chance eka deela balamu.

    දේශපාලනයට නොගැලපෙන අය දේශපාලනයට ආවහම ලොකු ප්‍රශ්න ඇතිවෙනවා. මර්වින්,මුතුහෙට්ටිගම වගේම අනර්කලී වගේ අයට දේශපාලන දැනුමක් නොමැති නිසයි අද අමාරුවෙ වැටිලා හැමෝගෙන්ම බැනුම් අහන්නෙ.

    සරත් ෆොන්සේකා දක්ෂ හමුදා නිලදාරියෙක් ඔහුට දේශපාලනය කිසිසේත්ම ගැලපෙන්නැහැ.......

    ඔහු දේශපාලනයට ආවොත් කාලයක් ගියාම අනිත් අයට උනාවගේ එපාවෙනවා.
    ඒක අනිවාර්යයි......
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178

    so you tell not to obstruct mR s corrupt regime?
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    දේශපාලනයට නොගැලපෙන අය දේශපාලනයට ආවහම ලොකු ප්‍රශ්න ඇතිවෙනවා. මර්වින්,මුතුහෙට්ටිගම වගේම අනර්කලී වගේ අයට දේශපාලන දැනුමක් නොමැති නිසයි අද අමාරුවෙ වැටිලා හැමෝගෙන්ම බැනුම් අහන්නෙ.

    සරත් ෆොන්සේකා දක්ෂ හමුදා නිලදාරියෙක් ඔහුට දේශපාලනය කිසිසේත්ම ගැලපෙන්නැහැ.......

    ඔහු දේශපාලනයට ආවොත් කාලයක් ගියාම අනිත් අයට උනාවගේ එපාවෙනවා.
    ඒක අනිවාර්යයි......

    Ethakota bun anith okkoma deshapalanayata galapena ayada?:lol:
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    Eya ithin lamayektawath keyala geyak hadagaththe nathi eka wenama prashnayak,eya saha son-in-law ganath katha thiyenawa aththada danne na,thamanta keyala geyak hadanna bariuna kena desha drohin ekka ratak hadanna yanawa keyana ekath ekthara prashnayak thama hodata hithapan Mahinda nathnam yudde iwara wenneth na umba Sarath Fonseka keyana namath danne nathi wei!;)

    Mahinda yudde iwara karapu eka aththa.Eth yudde iwara kara kiyala rata iwara karanakan balan inna ba ne.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    දේශපාලනයට නොගැලපෙන අය දේශපාලනයට ආවහම ලොකු ප්‍රශ්න ඇතිවෙනවා. මර්වින්,මුතුහෙට්ටිගම වගේම අනර්කලී වගේ අයට දේශපාලන දැනුමක් නොමැති නිසයි අද අමාරුවෙ වැටිලා හැමෝගෙන්ම බැනුම් අහන්නෙ.

    සරත් ෆොන්සේකා දක්ෂ හමුදා නිලදාරියෙක් ඔහුට දේශපාලනය කිසිසේත්ම ගැලපෙන්නැහැ.......

    ඔහු දේශපාලනයට ආවොත් කාලයක් ගියාම අනිත් අයට උනාවගේ එපාවෙනවා.
    ඒක අනිවාර්යයි......

    machan oya kathawen ekak hitha ganna puluwan mokada මර්වින්,මුතුහෙට්ටිගම වගේම අනර්කලී , me kattiyama elluwe sandanen , eken terenne sandane enne okkoma chater set ekak keyala thami, ewagema oya widiyata chater wechha unp eke kauruth na, eka hinda unp eken elluwa keyala SFta ohoma deyak wenne na
    :)