U r correct machan.
2010
Sarath Fonseka going to be Sri lanka New President
sebewena hinaya
U r correct machan.
2010
Sarath Fonseka going to be Sri lanka New President
ඔය කියන කතාව හැම ඡන්දෙකටම පොදු තත්වයක් , % ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කරන්නෑ , රට ගිය අය , මිය ගිය පිරිස් , කර්ය බහුල අය , අතපසු වෙච්ච ඒව , ඡන්දය දාන්න අකමැති අය....
atha kapuwath
SF ta nam denney naha
Machan ube kapanne deyak tiyenewada ??











Uba Po**** neh??* දේශපාලනය සහ හමුදාවක් මෙහෙය වනව කියන්නේ කාරණා දෙකක්..
* සරත් නෙමේ සැබෑ වීරයා , මහින්ද , කොන්ද කෙලින් තියන් තීරණ ගත්තේ ජනපති,
සරත්ට ඒ සම්බන්ධව කල හැකි දෙයක් නෑ ,
* සේනාධිනායක ජනපති , SF නෙමෙයි..
* භූමිය නිදහස් කරගත්තට L.T.T.E තවම දේශපාලනික වශයෙන් ක්‍රියාත්මකයි..
* විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි අද , අපි මෙහෙම ඉන්නේ , ඒක තව ටික කාලයක් ක්‍රියාත්මක විය යුතුයි..
SF ව උඩ තියන් දගලන්නේ , වැලේ වැල් නැතිව ඉන්න පිරිසක් ,,
ඒදවස් වල හමුදාවට බැන්නේ , වෙන අය ,,, මම හිතන්නේ...![]()
SF is a shameless Power thirst man.
He has no shame to join with politicians like Ranil, Mano, Mangala
If he got Power as executive President he will never give-up it.
UNP again going to face same problem what they had to do with KMC election.
UNP had no power to send "kannadi" mayor out.
In SF case they will suffer with same problem.
Yes. is a Power Thirst Man. He is trying to come to the power from many years back.
hooo sarath fon.... dinavi labana athme mokada miniha idivida danne ne chande evara wenakam




sarath.?


mahinda

hooo sarath fon.... dinavi labana athme mokada miniha idivida danne ne chande evara wenakam
sarath.?
mahinda
![]()


GTRZ Pl, muwa Elakiri akin ayin karanna. 








hooo sarath fon.... dinavi labana athme mokada miniha idivida danne ne chande evara wenakam
sarath.?
mahinda
![]()
uba mcn mahindata chande dena 1 wenama katawak
ath SF wage weerayekta ohoma apahasa karan epa
ube balu kama etakota penawa

hooo sarath fon.... dinavi labana athme mokada miniha idivida danne ne chande evara wenakam
sarath.?
mahinda
![]()

mervinge patiyekda koheda? bath packet 1kata amma thaththata hari huuu kiyana aya![]()


ow medee num wenna puluwan tamai.... mokada mahinda kiyanne thamanta one thana hodin hari narakin hari gatta minihek... aka ayage historya baluwama penawa... aka tamai nuugath kame palaweni lakshane![]()
Hari UNP eka හමුදාවට banna kiyala kiyamuko. එත් එ අය දැන් හමුදාවට kamthi. ඉතින් mokada problem eka, අතිතයේ කරපු දේවල් නිසා ඒ අය අනාගතේදිත් ඒ වැරැද්ද කරන්න ඔනද?
ඉස්සරහට LTTE එක දේශපාලන වශයෙන් ව්නාශ කරලා දාන්න සරත් ෆොන්සේකට පුළුවන්.
මහින්ද දක්ශයි, මිනිස්සුත් කැමති එත් ප්‍රශ්නේ තියෙන්නේ එ කැමැත්ත තියන නිසා එයාට ඔන ඔන දේවල් කරන්න හදන එක. අනවශ්‍ය විධියට මුදල් පරිහරනය තමයි මහින්ද ජනපතිගේ තියන ලොකුම වැරැද්ද.
නමුත් UNP ආණ්ඩුවකින් මේ රටේ තියන ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු සොයා ගන්න පුළුවන්. මොකද දැන් UNP අය තමන්ගෙන් සිද්ධ වුනු වැරදි හදාගෙන ඉන්නේ.