kavimaduwama nihadai ne kauruth awe
kaviyan nethiwa kohoma mehi paluine
kavipadayak kiya yannam ape kavimaduwe
nihediyawa sitha ridawai hora rahase
බුදුන් පවා පැසසූ ඒ නිහඬ බව
විරාමයක් දෙයි වළකා ඝෝෂාව
එනමුත් අපේ කවියන් ඇති කල එක්ව
සිත පිනවයි නන් කවි පද රස මුසුව





