Sinhalayaata wada hithawath Sarathda? Mahindada?

Sinhalayaata wada hithawath Sarathda? Mahindada?

  • Sarath

    Votes: 35 68.6%
  • Mahinda

    Votes: 16 31.4%

  • Total voters
    51
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

“THERE ARE MINORITIES
AND THERE IS A MAJORITY”-

Q: You said that we need to give space for democracy. But if you run for President what will your stance be with the minorities. How will you win their support?
Forget about running for Presidency. My personal approach is that minorities in this country have lived for many years with a Sinhala majority and you can see are a lot of similarities between them. I have a lot of regard for the Tamil culture especially and the Muslim culture, although I am a Sinhala Buddhist. The cultures have a lot of similarities so I think that they can live together as one nation. Some people try to say that there are no minorities. The reality is that there are minorities and there is a majority but we must all live in one country as brothers. This is a small country and I have said that the majority must treat the minorities like their own people.

GENERAL FONSEKA

:)
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අනිවාර්යෙන් සරත්...මහින්ද සහ රෙස්ට් ඔෆ් අදර්ස් කතා කරන්නේ ශ්‍රී ලාංකිකත්වයක් ගැන
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අටුල සෑර් හිතන්නේ කවුරු කියලද ?
සිංහලයා ගැන වැඩියෙන් හිතන ඒක හරිද වැරදිද?

අනිත්‍ය :|
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
දේශපාලන ප්‍රවීන අතුල මහත්තය ඕකවත් දන් නෑද්ද ? සරත් ෆෙඩරල් එකට පලු පැලෙන්න බනින කෙනෙක්නේ, එකපාරක් මෙහෙම කිව්වා අමතකද ?

"
කැනඩාවේ පුවත්පතක සරත් ෆොන්සේකාගේ සම්මුඛ සාකච්ඡාවක්‌ පළ විය. ශ්‍රී ලංකාව එහි බහු ජාතිය වන සිංහලයන්ට අයත් බවත් සුළු ජාතීන්ට එහි ජීවත් විය හැකි වුවද කිසිදු බලයක්‌ නොතිබිය යුතු බවත් ඔහු කීවේය"

මහින්දට දෙමල ජාතික සන්දානය, මනෝ ගනේශන්ලා කිව්වොත් ඒ අය මහින්දට සහය දෙනවා එතුමා නැවත ජනාධිපති වුනොත් බලය බෙදන්න කියලා, මහින්ද එකපයින්ම හා කියයි

හැබැයි සරත්ව දිනවන්න කටයුතු කරන රනිල්ට වඩා සින්හලයන්ට හතුරුකම් කරපු කිසිකෙනෙක් මේ රටේ තවත් නැහැ

Minorities can’t demand, this country belongs to the Sinhalese – Army Chief :nerd::eek:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔය තියෙන්නේ, සරත්ට වඩා සින්හලයන්ට හිතවත් අය ලොවෙත් නැහැ
අනිවා....
3.gif
 
sabi hela

Member
Nov 24, 2009
25
0
0
sinhalayata natiwa api lankawata kiyala hitamuko.sarath mahindata wada lankawata hithawat.et awai kiyala echchara wadak wen na.mahindata aurudu ganaka political experience1 tiyenawa.mahinda tamange wasiyata,paramparawata inna gaman wada tikak karagattat sarathta wada ratata wada karanna puluwan hakiyawa tiyenawa.sarath vipaksa nayakaya unot tama ratata hoda.sarath hodata vipaksaya aragena yavi.
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    lankawe president wenawa nam sinhalayata witharak hithawath wenna ba.
    a nisa sf ta chande dunna.
    api sinhala kiyala anik jathi paganna bane.
    a nisa tamil chanda yanne mahinada.
    dan sarath karapu katha eliyata ei.
    a dawas wala okkoma weerayo ne.
    mahinda rata beragaththe hama jathiyama wenuwen.
    sinhalayanta wada demala muslim minissu eken sahanayak labuwa.
    koti grahanayen wadiyen padu une demala minissunta.