Why is Sirassa/Ranil/Mongala/LTTE NGO supporting SF? These are the same people who insulted SF and our 3forces.
මචන් උඹ ඔය ප්රශ්නෙ අහන්න කලින් මෙන්න මේ ප්රශ්නෙය උත්තර දීපන්
LTTE එක පටන් ගත්ත කාලේ ඉදන් ඒකෙ හිටපු උන්ගෙ සිංහල ජනතාව ඝාතනයට උදව් දුන්න
විනයාගමුර්ති මුර්ලිදරන් (කොටි card එක කරුණා අම්මාන්) කොහොමද උඹට ජෙනරාල්තුමාට වඩා හොද උනේ
??
සිංහලයන් කී දෙනෙක් ගෙ ලේ උගේ අත් වල තැවරිල ඇත්ද? අපේ හමුදාවල අතුරුදහන් උන කොල්ලො කී දෙනෙක්ට ඕකා දසවද දීල මරල දාන්න ඇත්ද? සිංහල ගම්මාන කීයක් විනාශ කරල දාන්න ඇත්ද
අරන්තලාවෙ භිකෂුන් වහන්සෙල කීනමක් උගෙ අණින් ඌ හා උගෙ කොටි පෙති ගහන්න ඇත්ද?
දැන් ඌ ආණ්ඩුවෙ ගරු ඇමති, upfa එකේ සම සභාපති
(උඹල කොටි කියල මඩ ගහන මනො ගනේෂන්ල වත් අඩුම ගානෙ සිංහල මිනිහෙක්ගෙ මයිල් ගහක්වත් ගලවල නැතුව ඇති)
ඌගෙන් රට බේරගන්න ජීවිතේ කැප කරපු ජෙනරාල්තුමා උඹට bullet හොරාද?
මම උඹට බයින්නෙවත් උඹෙ අම්මව මතක් කරල කුණුහරප කියන්නෙවත් නෑ මොකද කියනවා නම් උඹ මේ දාන වදන් ටික උඹෙ අම්මට ඇහුනනම් උඹෙ කණට ඉස්සෙල්ලම ගහන්නෙ උඹෙ අම්ම.
http://www.elakiri.com/forum/images/smilies/sq/frown3qg.gif