SF gey mission ekata LTTE eken support eka

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    kohomada ada SF gey kathawa
    ela neda
    prabakaran gey amma money denawanam aawath gannawalu election campain ekata wiyadam karanna
    sira talk eka ahh ela ela
    next president :lol::lol::lol::lol::lol::lol:
    athula ayye monawa hari kiyannako awilla
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ayi bn mathpan gana kiyapu kathawa.Miniha me rata anik paththa gahanna wage yanne. Yuddhe eya witharak karaa kiyala hithan inne.Aparade ara minissugen labunu gawrwayath nathi karaganna yanne.Dan ithin issarahata karanne mada gahaganna ekane.Raniluth dan eyage hoda yaaluwek lu.....
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Ayi bn mathpan gana kiyapu kathawa.Miniha me rata anik paththa gahanna wage yanne. Yuddhe eya witharak karaa kiyala hithan inne.Aparade ara minissugen labunu gawrwayath nathi karaganna yanne.Dan ithin issarahata karanne mada gahaganna ekane.Raniluth dan eyage hoda yaaluwek lu.....

    ow banz minissu hitan enney yuddayak kara kiyala ratak karanan puluwan kiyala ane mehema mooda janathawak
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    kohomada ada SF gey kathawa
    ela neda
    prabakaran gey amma money denawanam aawath gannawalu election campain ekata wiyadam karanna
    sira talk eka ahh ela ela
    next president :lol::lol::lol::lol::lol::lol:
    athula ayye monawa hari kiyannako awilla

    ප්‍ර: පසුගිය කාලයේ එල්ටීටීඊයට මුදල් ආධාර කළ අය අද ඔබගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කරනවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා?
    පි: මම රු. 50,000 ක පෙන්ෂන් එකක් ලබන පුද්ගලයෙක්. මෙවැනි ඡන්ද ව්‍යාපාරයකට මුදල් වියදම් වනවා කියන එක ඔබ දන්නවා. පෙන්ෂන් එකේ සල්ලි වලින් ඡන්ද ව්‍යාපාර කරන්න බැරි බව ඔබ දන්නවා. මට බොහෝ දෙනා මුදල් ආධාර කරනවා. ව්‍යාපාරිකයන්, මහජනතාව කුඩා දරුවන් පවා මෙම කටයුතු්තට මුදල් දෙනවා. ඔබ කියන ආකාරයෙන් එල්ටීටීඊයේ අය පවා උදව් කරනවා නම් උදව් කළ යුත්තේ පුද්ගලිකව නොවේ අපි මේ රට හමුවේ තබා ඇති මේ වැඩ පිළිවෙලටයි. එල්ටීටීඊයේ අය වුනත් ඊට උදව් කරනවානම් ඉතා හොඳයි.
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos

    this is the exact answer he gave.....
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ප්‍ර: පසුගිය කාලයේ එල්ටීටීඊයට මුදල් ආධාර කළ අය අද ඔබගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කරනවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා?
    පි: මම රු. 50,000 ක පෙන්ෂන් එකක් ලබන පුද්ගලයෙක්. මෙවැනි ඡන්ද ව්‍යාපාරයකට මුදල් වියදම් වනවා කියන එක ඔබ දන්නවා. පෙන්ෂන් එකේ සල්ලි වලින් ඡන්ද ව්‍යාපාර කරන්න බැරි බව ඔබ දන්නවා. මට බොහෝ දෙනා මුදල් ආධාර කරනවා. ව්‍යාපාරිකයන්, මහජනතාව කුඩා දරුවන් පවා මෙම කටයුතු්තට මුදල් දෙනවා. ඔබ කියන ආකාරයෙන් එල්ටීටීඊයේ අය පවා උදව් කරනවා නම් උදව් කළ යුත්තේ පුද්ගලිකව නොවේ අපි මේ රට හමුවේ තබා ඇති මේ වැඩ පිළිවෙලටයි. එල්ටීටීඊයේ අය වුනත් ඊට උදව් කරනවානම් ඉතා හොඳයි.

    edited version ekada oya:lol: