Elakiri මෝඩයන්

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    hikoozz.......:lol::lol:


    කමු බොමු... ප්‍රිති වෙමු... ඉතුරු වුනොත් ඉඩම් ගමු........:rofl::rofl:
    11.gif

    :lol: dawase kathawa :rofl: :P:rofl:
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    wililajjawe santhose be ....
    meke samaharak loku danumak thiyenne net 1 serch karala:P
    hariyata siyalla dathla wage kata karanna giyama:D
    kohen hari poddak dakkama ekagana kata karanne okkoma hoyala balapu ekek widihata.
    deshapalane ganath ochcharama tama .
    Oyage point 1 hari macho :D
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    එළ කිරි කතාව දෙන්න තියෙන එක රිදෙන්නම දිලා තියෙනවා
    :lol::lol: මම නම් තැනේ හැටියට තමයි ඇණේ ගහන්නේ :rofl:
    යමු ඉදිරියටම
    මට නම් ඡන්දේ තියෙනවා- මමමයි හම්බුකරගෙන කන්නේ හොදේ..:rofl:

    :yes:
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,891
    511
    113
    Sri Lanka
    ලොග් වුනෙමි එලකිරි අසිරිය බලන්නට
    හැම තැන පිරි ඡ්න්දය ගැන කතන්දර
    එපා වුනෙමි එලකිරියම මේවා දැක
    එලකිරියනේ උබලට කන්න දෙන්නේ මහින්දද

    සරා ගැනයි රාජා ගැනයි කියන කතා
    දැක්කම හිනා යයි මගේ පු.. ඉක්කා ගහා ගා
    ගෙදරින් කා කා රට හැදුමට යන මේ ......ගේ පුතාලා
    දන්නෙ අහවල් එකද උන් ගෑන කියන කතා

    දැල්වුනු සිගරුට්‍ටුව මගෙ දෙතොලෙ රුවා
    ලීව්වෙමි මේ කවි එලකිරිය පතා......

    මචං නියමයි...මාත් එකගයි....අපිත් උබත් එක්ක..එලකිරි ඔහොම යන්..
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ලොග් වුනෙමි එලකිරි අසිරිය බලන්නට
    හැම තැන පිරි ඡ්න්දය ගැන කතන්දර
    එපා වුනෙමි එලකිරියම මේවා දැක
    එලකිරියනේ උබලට කන්න දෙන්නේ මහින්දද

    සරා ගැනයි රාජා ගැනයි කියන කතා
    දැක්කම හිනා යයි මගේ පු.. ඉක්කා ගහා ගා
    ගෙදරින් කා කා රට හැදුමට යන මේ ......ගේ පුතාලා
    දන්නෙ අහවල් එකද උන් ගෑන කියන කතා

    දැල්වුනු සිගරුට්‍ටුව මගෙ දෙතොලෙ රුවා
    ලීව්වෙමි මේ කවි එලකිරිය පතා......


    atha machan....sirawata...............:)aluthen ena ewn hit wenna bageta helumen inna ganu danawa dagena:growl::growl::growl:....EK eke sadacharaya kanawa.:growl::growl::growl::growl:.thawa ewn tikak chandeta mara gannawa........:no::no::no::growl::growl::growl:...meka nawathwanna oni....mama mulinma 2007 enakota meka harima lassana ekama pawlak wage hamoma gana hamogema duka sapa hoyana thank.....mehema wenna denna ba...meka api hamogema family eka...EK Family kiyana eke theruma samahara ewn dannena....plz...me ape rata wagema adaraya karanna oni thanak..eke e widiyata tiyanna...apita passe ena ayath hodata meke inna oni....hamoma atuth wenna....aluth de karanna....wadagath widiyata....
     

    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    සරා ගැනයි රාජා ගැනයි කියන කතා
    දැක්කම හිනා යයි මගේ පු.. ඉක්කා ගහා ගා
    ගෙදරින් කා කා රට හැදුමට යන මේ ......ගේ පුතාලා
    දන්නෙ අහවල් එකද උන් ගෑන කියන කතා



    maxxa macho
    wadinna one ewunnta maruwatama dela tiyanwa.elakiri
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    වැදිච්ච අය දැන් අත ගා ගන්නවා ඇති :P
    කාලීන් මාතෘකාවකට ලියපු පට්ට නිර්මාණයක් :D
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    වැදිච්ච අය දැන් අත ගා ගන්නවා ඇති :P
    කාලීන් මාතෘකාවකට ලියපු පට්ට නිර්මාණයක් :D

    එල කිරිම තමා