Umba Kiyanne Ranil ta agamathi labunoth Hondai kiyala da?MR passen inna set 1ka hodada?
SF ta mama garu karanawa Eth Ranil hinda SF ta thana denne naa
Umba Kiyanne Ranil ta agamathi labunoth Hondai kiyala da?MR passen inna set 1ka hodada?
මචන් උඹ කියන කතාවෙ වරද්දක් තියනවා.....
අපි SF දිනුවා කියමු, රනිල් නිකන්ම අගමැතිකම දෙයි කියල උඹ හිතනවද?
SF එහෙම කරයි කියලා මම හිතන්නෙ නෑ....
අනික අගමැති වෙන්න පාර්ලිමේන්තුවෙ බහුතර කැමත්ත ඕනේ......
පාර්ලිමේන්තු මැතිවරනෙදි රනිල් අගමැති කරනවද නැද්ද තිරනය කරන්නෙ රටෙ ජනතාව.....
SF දිනුවොත් ......පාර්ලිමේන්තු මැතිවරනෙදි.....මහින්ද VS රනිල්....



අනිත් අතට MR ගෙ රජ පවුල ගොඩ නගන්න ඉඩ දෙන්නත් බෑ....


SF ta vote karanne nehe. eth SF gen WAR ekedi ratata una service eka agayakaranawa!









genaralta apahasa nokala yuthui.ඒකාධිපතිකම-පවුල් පෝෂණය-දූෂණය-බොරු සෝභන-හම්බන්තොට විතරයි ලංකාව කියන හැඟීම නැති කර ගත්තොත් මහින්ද තරම් සුදුස්සෙක් වෙනත් ඇත්තෙම නෑ.ජනරල් යම් දෙයක් කල බව ඇත්තයි.නමුත් ඒක ජනාධිපති කමට සුදුසු කමක් ලෙස අර්ථ ගැන්වීමේ විපාකය මෙරට ජනතාවට විඳින්න වේවි.සැටලයිට් නෝනගේ හිනාව ම විතරක් මදෑ කියල ජන්දේ දුන්න රටක් නේ මේක.
කෙසේ නමුත් ජනරල්ට කවර හෝ සිත් රිදවිමක්-අපහාසයක් නොකල යුතු මයි!
SF neme ban udda kale ahinsaka taruna kollo ayalawa agaya karapan SF ge monawa age karannadaSF ta vote karanne nehe. eth SF gen WAR ekedi ratata una service eka agayakaranawa!
honda thotha babaapo UNP kiyanne maha buru deshapalan pakshayak....kisima hithawath kamak ne rata...
thanikara bala thanhawen pirunu kattiyak inne..... ranil atthatam maha moda minihek kisism gutz ne..thottha baba wage..... Lanka unta kannai bonnai thinawanam eetawad deyak ne lu ne>>>>ekane lanka mecchara cha wela tinne..









