DAMER Apr 14, 2017 Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1793064 ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :) [IMG]
DAMER Apr 13, 2016 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
hansa1018 Apr 29, 2012 .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::. Group 01 (කණ්ඩායම් අංක 01 ) කරුණාකර ඔබේ ඡන්දය ලබා දෙන්න ස්තූතියි..... හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter) ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන් .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::. .::හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater) .::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.
.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::. Group 01 (කණ්ඩායම් අංක 01 ) කරුණාකර ඔබේ ඡන්දය ලබා දෙන්න ස්තූතියි..... හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter) ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන් .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::. .::හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater) .::වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year)::.
maduranga_it Apr 13, 2012 "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
"සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ - සුඛී දීඝායු කෝ භව" ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!
DAMER Jan 1, 2012 මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා...!
hansa1018 Dec 31, 2011 "Years will pass........ memories would last....... Cherish the good ones and ignore what gives pain......... Celebrate New Year in a cheerful spirit......, by not regretting or feeling proud of gains........."
"Years will pass........ memories would last....... Cherish the good ones and ignore what gives pain......... Celebrate New Year in a cheerful spirit......, by not regretting or feeling proud of gains........."