\_/~Christmas Sigi competition~\_/

asitha rt

Member
Sep 13, 2008
1,107
27
0
In the PIT of THE HELL
~ Christmas Sigi competition ~


මෙන්න මගෙන් අලුත් වැඩක්:lol:

තම තමන්ගෙ හොදම ක්‍රිස්මස් සිගිය මෙතන දාන්න:rofl::rofl:

හොදම එකට වොට් කරන්න පුලුවන්:shocked::shocked:

දිනන කෙනට මගෙ ගානේ 25 දෙසැම්බර් MC DONALD එකෙන් කන්න දෙනවා:shocked::shocked:

නිර්මාණ බාරගැනිම 6ත් දෙසැම්බර් 9.35 වලින් අවසන් වෙනවා:eek::eek:

7ත් වෙනිද ඉඳලා 22 වෙනිදා වෙනකන් වොට් කරන්න පුලුවන්

මෙතන පොස්ට් එකක් විදියට සිගි දාන්න:lol::lol::lol::lol:

 
Last edited: