යුධ ඡයග්‍රහනයේ ගෞරවය
අපේ රටෙ දැන් තියෙන ලොකුම ගැටලුව තමයි මෙ.
ඇත්තටම කාටද මෙ කියන ගෞරවය
ලැබෙන්න ඔන??
මම හිතන විදිහට මෙ ගෞරවය ලැබෙන්න ඔන
පොලිටික්කොන්ට නෙමෙයි ...
කන හාල් ඇටෙ ඉදන් බදු ගෙවලා යුද්දෙ කරන්න සල්ලි දුන්නු මෙ රටෙ මහ ඡනතාවට.
සල්ලි නැතුව යුද්ද කරන්න බැහැ
සල්ලි තිබුනට යුද්ද කරන්න හමුදාවක් ඉන්නට ඔන
ඉතිං ඊලගට ගෞරවය දෙන්න ඔන අපේ රටෙ හමුදාවට.
ඒත් මම මෙහෙම කිවුවම කවුරැහරි අහවි
ඇයි එහෙනමී අවුරැදු ගානකට කලින් මෙක නොවුනේ කියල.
ඇත්ත ඒකත් හරි
අකමැත්තෙන් හරි අපට පිලිගන්න වෙනවා
දේශපාලුවොත් මෙකට පොඩි හෝ තල්ලුවක් දුන්න කියල.
ඒ නිසා ඊලගට ගෞරවය දෙන්න ඔන
මෙ රටෙ මහඡනතාවගේ සල්ලි වලින් සැප විදින
හැම පක්ෂයකම දේශපාලකයින්ට .
ඉතිං දැන් ඔයාල කියන්නෙ
මෙ ඡයග්‍රහනය කාට අයිතියි කියලද ???

mata