Eeeezzy Physics

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Waves - තර්ංග


one-d-wave.gif



තරංග ප්‍ර්ධාන වර්ග 2කි.

1) යාන්ත්‍රික තරංග

  • ශක්තිය සමිප්‍ෙර්ෂණය ෙවි.
  • ඒ සදහා මාධ්යක් අවශ්යයි.
  • එනමි ගමන් කිරීමටද මාධ්යක් අවශ්ය්යයි.
උදා :- ධ්වනි තරංග...

2) විද්යුත් චුමිභක තරංග

  • ශක්ති සමිප්‍ෙරෂණය ෙවි
  • ඒ සදහා මාධ්යක් අවශ්ය ෙනාෙවි
  • එනමි ගමන් කිරීමට මාධ්යක් අවශ්ය නැත.
උදා :- ආෙලා්ක තරංග




යාන්ත්‍රික තරංග

  1. අනවායාම තරංග
  2. තීර්යක් තරංග


අන්වායාම තරංග


image001.gif





තීර්යක් තරංග

image001.gif







 
Last edited:

ALii

Member
Nov 6, 2009
1,554
69
0
උඹ සිරා කොල්ලෙක්නේ, මට උ පෙ කාලේ මතක් උනා :)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Part - 2


wave_point.gif
තරංගෙය් ලක්ෂ්යක් සලකමු....
ෙමහි,


  • ෙමම සලකන ලද ලක්ෂ්ය, සලකන ලද අවස්ථාවක සිට නැවතත් එම අවස්ථාවට පත් වීමට ගතවන ෙකටිම කාලය ආවර්ථ කාලය (period) ෙවි...

ආවර්ථ කාලය - T
ඒකකය - තත්පර් (s)

frequency_of_a_wave2.jpg



යමක් සමාන කාල අන්තර වලදී නැවත නැවතත් සිදුවන විට එය " ආවර්ථීයව " සිදුවනවායැයි පැවෙස්





  • සරලවම කිවිෙවාත්,තත්පර්යකට සිදුවන කමිපන ගණන එම තරංගෙය් සංඛ්යාතය ( frequency ) ෙවි.

සංඛ්යාතය - f
ඒකක - හර්ටිස් Hz
තත්පරයට s-


travelwave.gif






  • wavel.gif

ඉහත සලකන ලද සමාන කාලාවර්ථ 2ක් අතර අවම දුර - තරංග අයාමය ( wave length )

තරංග ආයාමය - λ
ඒකකය - මීටර් (m)







 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
part -3

මාධ්ය 2ක් අතර් තරංගයක් ගමන් කිරීම සලකා බලමු...


  • එක් මාධ්යක සිට තවත් මාධ්යකට තරංගයක් ගමන් කරන විට එය පරාවර්ථනය වීමක්ද සිදුෙවි.
  • එය සිදුවන්ෙන් තරංගෙය් ශක්තිෙයන් ෙකාටසක් අනිත් මාධ්යටද ඉතිරි කෙකාටස නැවත ෙපර මාධ්යටද ගමන් කිරීමයි.
  • සාමාන්ය අවස්ථාවලදී ශක්තිය යමි ෙකාටසක් හානි වීමත් සිදුෙවි.

ෙමම ශක්ති පරිවර්තනය/හුවමාරැව මාධ්ය අතර ෙවනස මත රදා පවතී.

ගණ මාධ්යක සිට මුදු මාධ්යකට ගමන් කරන විට තරංගෙය් හැඩය ෙවනස් ෙනාෙවි. (තරංගෙය් කලාව ෙවනස් ෙනාෙවි යැයි කියයි.)

මුදු මාධ්යක සිට ගණ මාධ්යකට ගමන් කරන විට සිදුවන ෙදය පහත රෑපෙය් දැක්ෙවි.

wave_cambio.gif

 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඉහත සිදුවීම තවත් ෙහාදින් පැහැදිලි කරගැනීමට ෙමය උදවි ෙවි යැයි සිතමි...



one-d-wave.gif