A&E Biography - The Dalai Lama, Soul of Tibet

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    A&E Biography - The Dalai Lama, Soul of Tibet

    Cover.jpg


    One of the world's most admired men, he is the spiritual and secular leader of a nation that exists only in exile. Born Tenzin Gyatso, he is the fourteenth man recognized by his people as Buddha's reincarnation and honored with the title he is known by worldwide the Dalai Lama. Since 1959, when he fled his nation after a failed rebellion against the occupying Chinese, he has lived in exile. Follow the Dalai Lama from his childhood in the "Lost Kingdom" to today. Interviews with Chinese scholars, Tibet activists including actor Richard Gere and His Holiness himself detail the long struggle to free Tibet. And see footage of the defining moments of his life including accepting the 1989 Nobel Peace Prize. From a childhood in "Shangri-La" to a life in exile, BIOGRAPHY presents the journey of His Holiness, the Dalai Lama.


    Thumbs.jpg



    255rwis.gif

    http://www.elakiri.com/forum/showthread.php?p=6015092&posted=1#post6015092
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :D අපේ රටටත් එන්න හැදුවම එන්න දුන්නෙ නෑ නේද?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් චීනෙ බලවත් රටක් නිසා අනිත් මිනිස්සු සද්ද දාන්න කැමති නෑ.
    මටනම් ටිබෙට් දේශය චීනෙ කෑල්ලක් නෙමෙයි.

    මගුලද මන්දා? ඔය වර්තමාන චීනය කියන්නෙ කලින් රටවල් ගොඩක එකතුවක්.

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිව අපිට අමතකද? උන් වහන්සේ ලංකාවෙ ජාතික වීරයෙක්.

    මට පොඩිකාලෙ අහපු කවියක් මතක් උනා...

    "කෙස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිනිස සටනට සැරසෙන්නේ
    ඉස් මොල තිබියදිත් මේ වග නොතකන්නේ
    ඇස්ගෙඩි වලට හෙණ ගහලද සිහලුනේ"


    (කවියෙ පද එහෙම වැරදිද දන්නෙ නෑ)
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    දැන් චීනෙ බලවත් රටක් නිසා අනිත් මිනිස්සු සද්ද දාන්න කැමති නෑ.
    මටනම් ටිබෙට් දේශය චීනෙ කෑල්ලක් නෙමෙයි.

    මගුලද මන්දා? ඔය වර්තමාන චීනය කියන්නෙ කලින් රටවල් ගොඩක එකතුවක්.

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිව අපිට අමතකද? උන් වහන්සේ ලංකාවෙ ජාතික වීරයෙක්.

    මට පොඩිකාලෙ අහපු කවියක් මතක් උනා...

    "කෙස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිනිස සටනට සැරසෙන්නේ
    ඉස් මොල තිබියදිත් මේ වග නොතකන්නේ
    ඇස්ගෙඩි වලට හෙණ ගහලද සිහලුනේ"


    (කවියෙ පද එහෙම වැරදිද දන්නෙ නෑ)

    sha ela kollekne.....