Ratata adhara katiya

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
ane MRge prathipaththi malawa... aka mal malawa tamai :lol:

ow wal bada baya wela...MR ta jathikawadhi prathipaththi malawa kiyanna giyoth byte wenawa kiyala dhanawa...Mihin Lanka 1ka nisa ratata padu una widiya & 109 amathila inna 1ka gaena api kathakarai kiyala baya wela anna wal bada Jothi kiyana fake Id 1kn awila SF ta mada gahanawa:rofl:
 
siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
සිංහලෙන් ගහපන්කො බන් :oo: සින්ග්ලිශ් හෑලි කියවන්න ගියාම ඔළුව රිදෙනවා :baffled:

ඔය කිවන්න එපා මෙක...මෙක මන් දෑම්මේ නුගත් members ලට කියවන්න ඔයා උගත් මනුස්සයා නුගත් අපෙ thread කියවන්න එපා:lol:
 
~stealth~

Member
May 23, 2009
247
2
0
~invisible~
වල් බඩා දොස්තර කෙනෙක් නේද?

මම හිතන්නේ මිනිහා විමල් වීරවන්ශට කඩේ යන පොරක්ද කොහෙද.....
විමලෙගෙ අදහස්මයි තියෙන්නේ........

:lol::lol::lol:
:angry::angry::angry:
 
siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
වල් බඩා දොස්තර කෙනෙක් නේද?

මම හිතන්නේ මිනිහා විමල් වීරවන්ශට කඩේ යන පොරක්ද කොහෙද.....
විමලෙගෙ අදහස්මයි තියෙන්නේ........

:lol::lol::lol:
:angry::angry::angry:

ow wimal gae kunu adhas mai wal bada ta thiyenne...kathawa loku dharsanawadhin wage... aith paethuma MR paeradhnoth ratata kaela wewa kiyana 1ka
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ඔය කිවන්න එපා මෙක...මෙක මන් දෑම්මේ නුගත් members ලට කියවන්න ඔයා උගත් මනුස්සයා නුගත් අපෙ thread කියවන්න එපා:lol:
බුහ හ හා :lol: අනේ මන් නම් අහිංසකයා :nerd:,මන් කොහේද කියන්නකො ඔය උගත් කතාවක් කිව්වෙ,:eek:, ඔන්න මන් එහෙම එකක් කිව්වායි කියලා දාන්න බැරි උනොත් ඔයා නිකන් බොරුවට රනිල්ට කෑ ගහන කෙනෙක් කියලා කියන්න වෙනවා ....බුද්ධිමත්ව හිතලා බලන්න කියන වචනෙටද ඔයාට ඩෝං ගියේ ??? එහෙනම් දැනගන්න උගත්කම කියන්නෙ බුද්ධිමත්කම නෙමේ ..මචන් නිකන් නැට්ට පාගං කෑ ගහන්න එපා ,
 
nae man kiwe oya gae oluwa ridhenawa kiwa nisa...mokadha api oya wage ugath nae ne...mokadha nugath ape thread kiyawala oyagae oluwa ridhenawa athi kiyala man hituwae...uba MP jack gaehuwata man Ranil ta jack gahanne...Ubalage wal bada puluwan nam horek waenuwen kade yanna..ai apita baeri SF wage jathika wirayek weanuwen kade yanna?:growl:
 
මන් කිව්වෙ සින්ග්ලිශ් හෑලි කියවන්න අමාරුයි කියලනෙ ..හොදයි ඔබතුමාම කියන්න බලන්න සිංහල කියවන එක ලේසි නැද්ද ?? මට නම් එළකිරි එකේ ඔහොම සින්ග්ලිශ් කමෙන්ට් දැක්කම කියවන්න හිතෙන්නෙම නෑ .. ඒකෙ උගත්කමකට තියෙන සම්බන්ධය මොකක්ද හැබෑට ???
අනික මන් නම් සාමාන්‍ය කෙනෙක් :no: මන් කාටවත් කඩේ යන්නෙ නෑ මන් නිදහසේ හිතන්නෙ , මන් ආණඩුව විවේචනය කරන්න ඕනි තැන් වල බය නැතිව ඒක කරලා තියෙනවා ... ආණ්ඩුව ජෙනරල්ට සලකපු විදිහෙ අඩුපාඩුකම් තියෙනවා කියන එක මන් බය නැතුව කියනවා , ඒත් එක්කම ඒ මනුස්සයගෙ පිහිටෙන් බලයට් එන්න කෙළ හලන බලලෝභී රොත්ත ගැනත් මට පේනවා ... මේ අය කලින් ඇවිත් කරපු හරිය හැමෝම දන්නවනෙ ....

අනිත් එක කවුද දැන් මෙතන වල් බඩා ගැන කිව්වෙ .... :eek:
ප්‍රශ්නයක් තියෙනව නම් එයාගෙන්ම ඇහුවනම් නේද හොද ??මම වල් බඩා නෙමෙයි නෙ ?? හොද උත්තරේකුත් හම්බ වෙයි :D
 
mae mage nidhahasa mata ona widiyata type kirima....api haemoma dhanawa oya wal bada`ta gota allana kaenak kiyala:rofl:....mama inna wal badagen pilithuru apekshawen thami kohedha miniha jothi kiyala fake Id 1kin awila SF ta mada gahanawane...
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
mae mage nidhahasa mata ona widiyata type kirima....api haemoma dhanawa oya wal bada`ta gota allana kaenak kiyala:rofl:....
ඔබතුමාගෙ කැමැත්තක් :rofl:සියල්ල දත් අය කොහොමත් අනිත් අය කියන දේ අහන්නෙ නෑ නෙ :)
මන් වල් බඩාට කඩේ යනවා :shocked: හත්වලාමේ දැන් පෝස්ට් එකක් දැම්මට ස්තූත්යි කිව්වම ගොට්ට ඇල්ලීමක් වෙනවද ?? ...මගේ කල්කිරියාව ගැන දන්නෝ දනිති
 
siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
ඔබතුමාගෙ කැමැත්තක් :rofl:සියල්ල දත් අය කොහොමත් අනිත් අය කියන දේ අහන්නෙ නෑ නෙ :)
මන් වල් බඩාට කඩේ යනවා :shocked: හත්වලාමේ දැන් පෝස්ට් එකක් දැම්මට ස්තූත්යි කිව්වම ගොට්ට ඇල්ලීමක් වෙනවද ?? ...මගේ කල්කිරියාව ගැන දන්නෝ දනිති

ow uba hari mata siyalladath kiyanne man epa kiyana 1kama karana nisa...siyalladath kiyanne mage card 1ka mokadha ***** giya mul dhawa wala wal bada wage higana pandithayo dress code 1kak dunna...man e dress code 1ka kadala mata ona widhiyata adun adhen giya mata karana epa kiyana 1kami machan man karanne uba nikan mage thread 1kata awila mawa byte karana haeduwa eki mata uba gotta allana katha kiyana une...machan mata ubath 1ka prasnayak nae...mata ona wal bada mokadha miniha wirudhdha matha dharin wa paenne nugath moda raelak laesa
 
Last edited:

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ow uba hari mata siyalladath kiyanne man epa kiyana 1kama karana nisa...siyalladath kiyanne mage card 1ka mokadha ***** giya mul dhawa wala wal bada wage higana pandithayo dress code 1kak dunna...man e dress code 1ka kadala mata ona widhiyata adun adhen giya mata karana epa kiyana 1kami machan man karanne uba nikan mage thread 1kata awila mawa byte karana haeduwa eki mata uba gotta allana katha kiyana une...machan mata ubath 1ka prasnayak nae...mata ona wal bada mokadha miniha wirudhdha matha dharin uta paenne nugath moda raelak laesa
1) මට කාවවත් බයිට් කරන්න ඕනි නෑ ,
2)උඹට වල් බඩා ගැන අවුලක් තියේනම් ඒක එයත් එක්ක බලා ගනින් .. . ඒකට අනිත් එවුන්ව පටල ගන් නැතිව ...
 
siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
1) මට කාවවත් බයිට් කරන්න ඕනි නෑ ,
2)උඹට වල් බඩා ගැන අවුලක් තියේනම් ඒක එයත් එක්ක බලා ගනින් .. . ඒකට අනිත් එවුන්ව පටල ගන් නැතිව ...

hari :)
 
May 17, 2006
3,632
90
0
mae mage nidhahasa mata ona widiyata type kirima....api haemoma dhanawa oya wal bada`ta gota allana kaenak kiyala:rofl:....mama inna wal badagen pilithuru apekshawen thami kohedha miniha jothi kiyala fake Id 1kin awila SF ta mada gahanawane...

ඔයා පිලිතුරු හොදට හම්බවෙයි...."උබ" කියලා පටන් අරගෙන "පොන්සියා" කියලා ඉවර කරයි. හෑබයි අනිත් අය එයාට ගරු කරන්න ඔන...(දොස්තර කෙනෙක් ලූ)නෑත්නම් එයා කරන්නෙ එයාගෙ උගත් යලුවොන්ට PM කරනවා මට බනින්වා කියලා..ඉට පස්සෙ ඉතින් එ උගත් යාලුවො ඈවිත් උගත් වචන කියලා බනිනවා...වල්බඩා එලකිරි එකෙ ඉන්න ඔන වෑදගත්ම කෙනා අනිත් අය නුගත් ගොන්නු මොඩයො කියලා බනිනවා...

ඔන්න ඉතින් දෑන් මටත් හොදට අහගන්න හම්බ වෙයි.....

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
wal bada paw:rofl: